ලන්කාවෙ වගේ නෙමෙයි බන් එහෙ මීඩියා වලින් ජනාදිපතිව ඕන තරම් පජාත කරල දාන්න පුලුවන්.. උබ snl එහෙම බලල නැතුව ඇති,,, අපි අපේ යාලුවෙක්ට විහිලිලුව වත් නොකියන ජාතියෙ ජරා විදියට ට්‍රම්ප්ව කොච්ක් කරන්නෙ...
සමලින්ගික සීන් එක නම් නවත්තන්න බෑ බන් අපි අකමැති උනා කියල.. එක වෙස්ටෙර්න් කල්ච එකේ දැන් පට්ට නොර්මල්.. තව ටික කාලෙකින් මිනිස්සුන්ට සෙක්ශුවල් අයිඩෙන්ටිටි එකක් ගැන වත් ගානක් තියන එකක් නෑ...
බලනවා බලනවා, මොකද නැත්තෙ. snl බලනව. උන් හිලරිට ගැහුවෙ නැහැනෙ කවදාවත් ඔහොම. පොන්න වැඩ ඕවා. වට කරගෙන ට්‍රම්ප් ලෝක්කට ගහනව.
මචං ඔය ලංකාවේ කොමික් පේජ්වගේ ඇමරිකන් පේජ්වලටත් ලයික් කරහං. ඒවයේ දාන පෝස්ට්වලට ඇමරිකාවේ ඇතුලට වෙන්න ඉන්න ක්‍රිස්තියන් කාරයො දාන කමෙන්ට්වලයි ලංකාවේ අපේ උන්ගෙයි ලොකු වෙනසක් නෑ. 
Last edited:
මයිලොගෙ පොතට කෙල උන එක නම් අපරාදෙ. පබ්ලිෂර් ඩ්‍රොප් කළ එක. ඇමසන් නම්බ වන් වෙලා තිබුනෙ. ටොමීටත් නෙට්වර්ක් එක නැති උනා. ඒ උනත් ඒකි ගේමක් දීලා ෆේස්බුක් පේජ් එක එහෙම අරගෙන දැන් කරගෙන යන්නෙ.
Miloth ekka debate karanna ba, man dakala thiyana hondama debater thama uu. Uge pothata kela unada 





