Umbala Asa Nathi Prasidda Un Kawuda Kiyahan

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    ලන්කාවෙ වගේ නෙමෙයි බන් එහෙ මීඩියා වලින් ජනාදිපතිව ඕන තරම් පජාත කරල දාන්න පුලුවන්.. උබ snl එහෙම බලල නැතුව ඇති,,, අපි අපේ යාලුවෙක්ට විහිලිලුව වත් නොකියන ජාතියෙ ජරා විදියට ට්‍රම්ප්ව කොච්ක් කරන්නෙ...
    සමලින්ගික සීන් එක නම් නවත්තන්න බෑ බන් අපි අකමැති උනා කියල.. එක වෙස්ටෙර්න් කල්ච එකේ දැන් පට්ට නොර්මල්.. තව ටික කාලෙකින් මිනිස්සුන්ට සෙක්ශුවල් අයිඩෙන්ටිටි එකක් ගැන වත් ගානක් තියන එකක් නෑ...

    බලනවා බලනවා, මොකද නැත්තෙ. snl බලනව. උන් හිලරිට ගැහුවෙ නැහැනෙ කවදාවත් ඔහොම. පොන්න වැඩ ඕවා. වට කරගෙන ට්‍රම්ප් ලෝක්කට ගහනව. :sorry: මචං ඔය ලංකාවේ කොමික් පේජ්වගේ ඇමරිකන් පේජ්වලටත් ලයික් කරහං. ඒවයේ දාන පෝස්ට්වලට ඇමරිකාවේ ඇතුලට වෙන්න ඉන්න ක්‍රිස්තියන් කාරයො දාන කමෙන්ට්වලයි ලංකාවේ අපේ උන්ගෙයි ලොකු වෙනසක් නෑ. :)
     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell

    ඔව්.. රියල් ක්‍රිස්තියන් උන් නම් ගේ සීන් එකට විරුද්දයි...
    එක නිසා තමයි තාම ඇමරිකාවෙ ගොඩක් ස්ටේට් වල ගේ මැරිජ් කරන්න බැරි..
    ඒත් දැන් සැහෙන්න වේගෙන් ඩයිහාඩ් ක්‍රිස්තියානි උන් නැති වේගෙන යනව..

    උන්ගෙ එක එක මීඩියා එක එක උන්ට සපොර්ට් කරන්නෙ.. ලන්කාවෙ වගේම තමයි
     
    kprem

    Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    මම අස නැති සෙට් එකක් ඉන්නවා ඔක්කොම ලංකාවේ සොන්නලු

    kavinga+perera+%25285%2529.jpg

    hqdefault.jpg

    220px-WimalWeerawansa.jpg

    Mage-Sitha-Ridawa-Chillie.jpg

    hm.jpg

    මේ හරකට නම් අකමැති මේකා සිංහල කමට බුදු දහමට අපහාස කරනවා

    gappiya-500x500_c.png

    meka

    8bbbbd9dc4e2f4262e74af0bb51a00b1_400x400.jpeg

    40097Sunil_Perera.jpg

    Ahh mun nan mahama epa karapu un tikak tamayi,

    Tawa dammoth,

    Damitha Abeyrathna

    Jackson Anthony

    David Cameron

    Theresa May

    Saudi rulers

    Mega Naatya rangapaana hema ekaama wage appiriyai, (Nikan kaale kana un)

    Ah ape deshapaalu hetta. Unta kawuda kemethi?
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    ඔව්.. රියල් ක්‍රිස්තියන් උන් නම් ගේ සීන් එකට විරුද්දයි...
    එක නිසා තමයි තාම ඇමරිකාවෙ ගොඩක් ස්ටේට් වල ගේ මැරිජ් කරන්න බැරි..
    ඒත් දැන් සැහෙන්න වේගෙන් ඩයිහාඩ් ක්‍රිස්තියානි උන් නැති වේගෙන යනව..

    උන්ගෙ එක එක මීඩියා එක එක උන්ට සපොර්ට් කරන්නෙ.. ලන්කාවෙ වගේම තමයි

    mata kenthi yanne owa walata podi un daganna eka bn..... balahan campaign ehema yanne yanthan awurudu 11i, ee unata gay and proud kiya kiya. ee lamayage mole winasa karanawa. straight unuth balen gay karanawa, thawa un set ekak innawa Social Justice Warriors la kiyala. Un campus wala ehema sahenna protest kara.

    Milo Yiannouplous kiyala ekek innawa, uuth gay, habai uu SJW , Feminists unta kamathi na. UU pattata bite karanawa unwa. oya SJW un thama Trumpta godakma akamathi . Ellennnuth ein ekek.

    uge debate balapn , muslim unta, gay/lesbian unta,Black Live Matters, SJW unwa bite karanawa redi galawenna

    thawa muge videos amabanakata thiyanawa . poddak balapn
     
    මයිලො හොඳ පොර. ඌගෙ ඉවෙන්ට් එකක් කැන්සල් කරවන්න උන් UB එකේ හෙන දරුණුවට වලියකුත් ගියා නේ ද ? මයිලොයි ටොමී කෙල්ලයි තමයි මගෙ ෆේවරිට්. :love: මයිලොගෙ පොතට කෙල උන එක නම් අපරාදෙ. පබ්ලිෂර් ඩ්‍රොප් කළ එක. ඇමසන් නම්බ වන් වෙලා තිබුනෙ. ටොමීටත් නෙට්වර්ක් එක නැති උනා. ඒ උනත් ඒකි ගේමක් දීලා ෆේස්බුක් පේජ් එක එහෙම අරගෙන දැන් කරගෙන යන්නෙ.
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    මයිලො හොඳ පොර. ඌගෙ ඉවෙන්ට් එකක් කැන්සල් කරවන්න උන් UB එකේ හෙන දරුණුවට වලියකුත් ගියා නේ ද ? මයිලොයි ටොමී කෙල්ලයි තමයි මගෙ ෆේවරිට්. :love: මයිලොගෙ පොතට කෙල උන එක නම් අපරාදෙ. පබ්ලිෂර් ඩ්‍රොප් කළ එක. ඇමසන් නම්බ වන් වෙලා තිබුනෙ. ටොමීටත් නෙට්වර්ක් එක නැති උනා. ඒ උනත් ඒකි ගේමක් දීලා ෆේස්බුක් පේජ් එක එහෙම අරගෙන දැන් කරගෙන යන්නෙ.

    :yes: Miloth ekka debate karanna ba, man dakala thiyana hondama debater thama uu. Uge pothata kela unada :sorry: , langadi uge FB page ekata yannath bari una. Uwa twitter ekennuth ain karane. FB eka unath oya freedom of speech scene case yana nisa thama ohoma wath uge page eka thiyagena inne. naththan eatath kelawala. Zuckkerberg nuth trumpta kamathi naane :lol:
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    :yes: Miloth ekka debate karanna ba, man dakala thiyana hondama debater thama uu. Uge pothata kela unada :sorry: , langadi uge FB page ekata yannath bari una. Uwa twitter ekennuth ain karane. FB eka unath oya freedom of speech scene case yana nisa thama ohoma wath uge page eka thiyagena inne. naththan eatath kelawala. Zuckkerberg nuth trumpta kamathi naane :lol:

    ඔව් අර ගෝස්ට් බස්ටර් වැඳිරිව බයිට් කළාටනෙ. ඒ උනාට මයිලො ෆෑන්ලාම දාලා තිබ්බා ගෝස්ට් බස්ටර් වැඳිරි ඊට අන්ත ඒවා ඒකිගෙ ට්විටරයෙ දාලා තිබුනා මම දැක්කා. මොක උනත් ඌට තියෙන්නේ වෙන එකෙක් හැඬල් කරනවා, මම ප්‍රසන්ට් කරනවා විතරයි කියලා ආයේ ටිවිටරයක් රන් කරවන්න.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    mata kenthi yanne owa walata podi un daganna eka bn..... balahan campaign ehema yanne yanthan awurudu 11i, ee unata gay and proud kiya kiya. ee lamayage mole winasa karanawa. straight unuth balen gay karanawa, thawa un set ekak innawa Social Justice Warriors la kiyala. Un campus wala ehema sahenna protest kara.

    Milo Yiannouplous kiyala ekek innawa, uuth gay, habai uu SJW , Feminists unta kamathi na. UU pattata bite karanawa unwa. oya SJW un thama Trumpta godakma akamathi . Ellennnuth ein ekek.

    uge debate balapn , muslim unta, gay/lesbian unta,Black Live Matters, SJW unwa bite karanawa redi galawenna

    thawa muge videos amabanakata thiyanawa . poddak balapn

    මේකනෙ බන්...
    අපි හිතනව සමලින්ගික වෙන එක නරක දෙයක් කියල..ඒත් බටහිර මිනිස්සු ඒ විදියට දකින්නෙ නෑ.. ඒක නිසා ලමයි ඒව වලට දායක කරගන්න එකත් වැරැද්දක් කියල උන් හිතන්නෙ නෑ...
    ලින්ගිකත්වය ගැන මිනිස්සුන්ගෙ මතය මාර වෙගයෙන් වෙනස් වෙනව.. තව අවුරුදු 50කින් වගේ ගෑනු පිරිමි කියල දෙකොට්ටාශයක් ඉදීද කියලත් සැකයි...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    ඔව් අර ගෝස්ට් බස්ටර් වැඳිරිව බයිට් කළාටනෙ. ඒ උනාට මයිලො ෆෑන්ලාම දාලා තිබ්බා ගෝස්ට් බස්ටර් වැඳිරි ඊට අන්ත ඒවා ඒකිගෙ ට්විටරයෙ දාලා තිබුනා මම දැක්කා. මොක උනත් ඌට තියෙන්නේ වෙන එකෙක් හැඬල් කරනවා, මම ප්‍රසන්ට් කරනවා විතරයි කියලා ආයේ ටිවිටරයක් රන් කරවන්න.

    :lol::lol::lol: :yes::yes:
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City
    මේකනෙ බන්...
    අපි හිතනව සමලින්ගික වෙන එක නරක දෙයක් කියල..ඒත් බටහිර මිනිස්සු ඒ විදියට දකින්නෙ නෑ.. ඒක නිසා ලමයි ඒව වලට දායක කරගන්න එකත් වැරැද්දක් කියල උන් හිතන්නෙ නෑ...
    ලින්ගිකත්වය ගැන මිනිස්සුන්ගෙ මතය මාර වෙගයෙන් වෙනස් වෙනව.. තව අවුරුදු 50කින් වගේ ගෑනු පිරිමි කියල දෙකොට්ටාශයක් ඉදීද කියලත් සැකයි...

    na bn , eka nemei case eka. Gay wena eka walawanna ba samahara unta. eeth meken karanne lamayek wadi wayasata wenna kalin uge oluwa kanawa eka eka ideas dala. uu nikan adambara wenawa... "aa mama mehema ekek, i am proud of that kiyala"... u mulinma danaganna one meka nemei ekama solution eka kiyala.

    wadi waysata awata passe gay wena eka awulak na... eeth pod kalema oya wage ideas uge oluwata danna narakai. :frown:

    balahan appiriyayi.

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    na bn , eka nemei case eka. Gay wena eka walawanna ba samahara unta. eeth meken karanne lamayek wadi wayasata wenna kalin uge oluwa kanawa eka eka ideas dala. uu nikan adambara wenawa... "aa mama mehema ekek, i am proud of that kiyala"... u mulinma danaganna one meka nemei ekama solution eka kiyala.

    wadi waysata awata passe gay wena eka awulak na... eeth pod kalema oya wage ideas uge oluwata danna narakai. :frown:

    balahan appiriyayi.

    විශම ලින්ගික වෙන්න්නත් එහෙනම් පොඩි කාලෙ ඉදන් අපේ ඔලුවට දාන දේවල් බලපානව.. "කෙල්ලො කැමති කෙල්ලන්ට " කියල නෙ පොඩි කාලෙ ඉදන්ම ඇහෙන්නෙ ...

    සමලින්ගික වෙන එක අවුල් දෙයක් කියල හිතෙන්නෙ අපිටනෙ බන්...
    කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් සමලින්ගික වෙන එක අවුලක් නෙමෙයි කියල හෝ විශම ලින්ගික වෙන එකට වඩා හොද දෙයක් කියලත්..
    එක නිසා ඒ සමාජයට සාපේක්ශව පොඩිලමෙක්ට සමලින්ගිකත්වය ඔලුවට දාන එක වැරැද්දක් නෙමෙයි..
    අනික සමලින්ගික කපල් වලට ලමයි හදාගන්නත් දෙන්නෙ.., එහෙම කරාම නිකන්ම සමලින්ගික පැත්තට බ්‍රෙන්වොශ් වෙනවනෙ...
     
    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,843
    9,539
    113
    Arkham City

    විශම ලින්ගික වෙන්න්නත් එහෙනම් පොඩි කාලෙ ඉදන් අපේ ඔලුවට දාන දේවල් බලපානව.. "කෙල්ලො කැමති කෙල්ලන්ට " කියල නෙ පොඩි කාලෙ ඉදන්ම ඇහෙන්නෙ ...

    සමලින්ගික වෙන එක අවුල් දෙයක් කියල හිතෙන්නෙ අපිටනෙ බන්...
    කෙනෙක්ට තර්ක කරන්න පුලුවන් සමලින්ගික වෙන එක අවුලක් නෙමෙයි කියල හෝ විශම ලින්ගික වෙන එකට වඩා හොද දෙයක් කියලත්..
    එක නිසා ඒ සමාජයට සාපේක්ශව පොඩිලමෙක්ට සමලින්ගිකත්වය ඔලුවට දාන එක වැරැද්දක් නෙමෙයි..
    අනික සමලින්ගික කපල් වලට ලමයි හදාගන්නත් දෙන්නෙ.., එහෙම කරාම නිකන්ම සමලින්ගික පැත්තට බ්‍රෙන්වොශ් වෙනවනෙ...

    oka loku unama thoraganna denna one :yes: gay unta lamai hadaganna dena ekath tikak awul. eth ithin unge relationshp ithin wadikal thiyenneth naane :dull:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙතන යන්නෙ වෙන එකක්නෙ :dull: මං හිතුව ආස නැති ප්‍රසිද්ද උන් ගැන ත්‍රෙඩ් එකක් කියල :baffled:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    oka loku unama thoraganna denna one :yes: gay unta lamai hadaganna dena ekath tikak awul. eth ithin unge relationshp ithin wadikal thiyenneth naane :dull:

    සමලිඟික උන්ගෙ රිලේශන්ශිප් වැඩි කල් තියෙන්නෙ නෑ කියන්නම බෑ බන් අපි බලන්න ඕනෙ ආගමික , සාම්ප්‍රදායික නොවෙන බටහිර සමාජයේ විශම ලින්ගික සම්බන්දතා වලට සාපේක්ශව... මොකද ගේ රිලේශන්ශිප් වලට යන්නෙ ඔය කියන සමාජයේ ඉන්න උන් විතරයි.. රැඩිකල් නොවන සමාජ වල උන් තමන්ගෙ ඇත්ත ස්වබාවෙ හන්ගගෙන ඉන්නව..

    මෙතන යන්නෙ වෙන එකක්නෙ :dull: මං හිතුව ආස නැති ප්‍රසිද්ද උන් ගැන ත්‍රෙඩ් එකක් කියල :baffled:

    :P
     
    :yes: