මචඞ්ලා...ඊයේ ශ්‍රී ලංකා ටැලිකොම් එකෙන් කෝල් කරලා කිව්වා ස්පෙෂල් ඔෆර් එකක් තියෙනවා...
ෆයිබර් කනෙක්ෂන් එකට, රුපියල් 7000යි යන්නේ...
අරව මෙව්වා සේරම නොමිලේ දෙනවා..පලවෙනි මාසේ රුපියල් දෙදාහයි, ඉතුරු ටික මාස දෙකක් ද තුනක් ද බිල් එකෙන් ගෙවන්න කියල..
මේක දෙන්නේ ගෙවල් කිට්ටුවම අර මොකක් ද එකක් තියෙනවලු එකෙන් ලේසියෙන් අපිට වැඩේ ගොඩ දාල දෙතෑකි ලු...එකයි ලු කිව්වේ..
එහෙම නැතුව ගන්න ගියොත් රු. 25,000ක් යනවා කිව්වා පස්සේ ගන්න...
ඒ එක්කම ඌ කිව්වා මට අනිවාර්යෙන් අලුත් එකට මාරු වෙන්න මොකද පස්සේ දී මේ කොපර් ලයින් එක අයින් කරනවලු කොහොමත්....එතකොට අපිට කොහොමත් සල්ලි ගෙවල මාරු වෙන්න වෙයිද?
මේක ඇත්තද බන්?සිරාවට 25ක් යනවද ඕක පස්සේ ගන්න ගියොත්?
මුන් පොයිය ගහනවද දන්නේ නැහැ නේද මේක කරේ ගහන්න?
මට දැනගන්න ඕනේ බන් උබල හිතන හැටියට මේක ගන්න එක හොදයිද? දැනට මම පාවිච්චි කරන්නේ වෙබ් ෆැමිලි පැකේජ් එක...මට නම් ස්පීඩ් එක ලොකු අවුලක් නැහැ...එත් එපා වෙනවා මේක සැරෙන් සැරේ ඩ්‍රොප් වෙනවා...අනික වස්සම එහෙම ඉතින් සොරි තමා...මල පනිනවා චාමරට වගේ..
මේ ෆයිබර් වලින් ඔය කතන්දර සේරම හරියයිද?ඩ්‍රොප් වෙන එක නවතීද? ස්පීඩ් එකත් වැඩි වෙනවා නේ...ඉතින් මම ගන්න බැලුවේ 7000 නිසා...උබල මොනවද මේ සම්බන්දව දන්නේ?
බම්ප් එකක් හරි දාගෙන යන්න...ස්තූතියි


Lankawe ewunta ona film balannane internet eke wena wadak naha, unta bandwith eka control kara gannath therenne naha ithin speed epalu.
Oya 16Mbps ADSL ekata ena 1Mbps upload speed eken mona karannada, mukuth karanna baha, aduma tharame sync karannawath speed madi.
Okath credit card ganna epa wiyadama control kara ganna baha wage kathawak thama. Credit card kiyanne laksha ganan dawas 45 kata 0% interest dena loan ekak. Patta watinawa.




mokakda package ekaඕන් අපිත් ගත්ත ඇස් ඇල් ටී ෆයිබරේ![]()
![]()
ස්පීඩ් ටෙස්ට් කොරන්නත් 300MB වගේ යනව![]()
ඕන් අපිත් ගත්ත ඇස් ඇල් ටී ෆයිබරේ![]()
![]()
ස්පීඩ් ටෙස්ට් කොරන්නත් 300MB වගේ යනව![]()
ඕන් අපිත් ගත්ත ඇස් ඇල් ටී ෆයිබරේ![]()
![]()
ස්පීඩ් ටෙස්ට් කොරන්නත් 300MB වගේ යනව![]()
ඕන් අපිත් ගත්ත ඇස් ඇල් ටී ෆයිබරේ![]()
![]()
ස්පීඩ් ටෙස්ට් කොරන්නත් 300MB වගේ යනව![]()



SLT ෆයිබර් කනෙක්ෂන් එකට වොයිස් ලයින් එකත් ගන්නම ඕනෙද. ඉන්ටනෙට් විතරක් ගන්න බැරිද?
Parana line eka galawala aluth line ekata set karanna puluwan (using old number)
Eth habai current nathi welawata telephone wada karanne na...



?







