First time Gym yanna inne

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A

    මේකට රිප්ලයි කරන හැමෝටම 13+ දෙනවා, බම්ප් එකකට උනත් දෙනවා.
    11.gif
    (රෙප් ටික තියෙනකන් හොඳෙ)

    මට දැනගන්න ඕනේ දේවල් තියෙනවා ජිම් ගැන, මම සයිකල් එක විතරයි යූස් කරලා තියෙන්නේ, ඒකක් ගෙදර තියෙන නිසා. ඔය ටුවර් ගියාම හෝටල්වල තියෙන ජිම්වලට කට්ටිය එක්ක ගියාට, මම ගොඩ වෙන්නේ බයික් එකට හැම වෙලේම. මොකද දන්නේ නැහැනෙ බං. :oo:

    අනික් කිසි මැෂින් එකක් හෝ වේට් ලිෆ්ටින් ටූල්ස් යූස් කරලා නැහැ. කෝඩුකාරයෙක්ට උපදෙස් දීපන්. මට පොඩි ඇන්කසයිටි එකක් තියනෙවා, නොදන්න කම එන අනික් උන්ට ආතල් එකක් වෙයිද කියලා. :rofl: මොකද බලු කමට නෙවේ, නිකන් ජොලියට අපි උනත් ආතල් එකක් ගන්නවානෙ ඔය වගේ එකෙක් අහු උනාම. :sorry:

    මම ගැන කිව්වොත් බර 100ක් විතර වෙන බඩ තඩි ඩයල් එකක්. :P 2012 හිටියේ කටුස්සා වගේ. ෆ්ලැට් බඩ.. අත පය තනි අතින් අල්ලන්න පුලුවන් ගානට. පස්සේ ෆාස්ට් ෆුඩ් චේන්වලින් කන්න අරන් තඩි උනෙ.
     

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,631
    2,331
    113
    Anik un hithana eken hina wena eken wadak nah un mona hithuwama mkada ape age wadinne nene.. gym ekata yanna cycle eka hugak hodai habei arms move karanna treadmill eke 10-15mins duwanna

    weight loss karana nisa kohomath squats, bench press, pull over, front press wage basics tikakui abs walatai exercises dewi (oyage instructor body ekata galapenna dewi nothing to worry) oya tika karala hoda meal ekak gththahama ikmanata adu wenawa fast foods sugar drinks ganna epa

    jaya wewa
     
    • Like
    Reactions: ela

    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    mokuth na, gym eke trainer ubata okkoma kiyala dei... poddak social wela hitapan hina wela... parana un apuwama porawal wage idi poddak kal giyama fit eke idi okkoma :P ... uben ahana ekak na kalin gym giyada arakada mekada kiyala dakkama penawane :P.. lesi schedule ekak dei.. mul dawas tikata... ube aga bassanna ona nisa cardio wage thami godak durata.. wadiya hithna nathuwa palayan.. good luck machan :)
     
    Last edited:
    • Like
    Reactions: ela

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,547
    2
    54,063
    113
    Umbata one weight loss nam, 90% diet eken thamai karaganna one, Gym yanagaman aniwa diet eka wenas karaganin nathnam monawa kolath weight nam bahinne na... Experience eken kiyanne :yes:

    Mama BMI 34 indan dan 28.1 wuna diet eken witharak, 4 months walin.
     
    • Like
    Reactions: ela

    pml17

    Member
    May 6, 2017
    553
    90
    0
    ona gym ekaka instructersla innwane mchn.. mulma dawas deka thunedi un owa kiyala denawa. nathnan laga inna ekekgen vunath ahapn... un kiyala devi...(habai instructerslagenma mul dawaswala upades ganna eka thmi hodama) krnna thina ekama dee danne nathnan kawru hari kiyala denakan mchine, bar use nokara inna eka ... ethakota nondiyak naa... :P
     

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,491
    5,902
    113
    math ohoma thama hitha hithahitiye.. gym eke palweni sathiyathama chuttak amaru.. samahara instructors la thama wadey kanne..mata gym 2 epa ma una.. dan yana eka patta.. mata mulin ma bicycle ekai, treadmill ekai dunne.. oka dawas 3 withara eka digata karanna..sathi 2 eka digata yaman ko.. eeta passe nogihin bari wenawa.. dan nam man asawen yanawa.. hamoma .shaa anga bahala kiyaddi.. yakada kanna hithenawa yakoww..
     
    • Like
    Reactions: ela

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    උබට ඔක්කොම කියල දෙයි බන් බය වෙන්න එපා පලවෙනි පාර එන උන් කව්රුත් ඕවා දැනගෙන එන්නේ නෑ , යාලුවෙක් සෙට් කර ගනින් යන්න එන්න
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,281
    22,765
    113
    ehema case ekk na machan...first time gym yana hamoma ohoma hithanawa...but gym ena unta oya eka eka widihe unwa dakalama koyi widihe ekek awath ganakwath na..tinstructor ubata schedule ema hadala deyi fat burn wenna...ehema kisima aulk na...inna un fit wenw dawas 5,6k yaddi
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    අඩෝ අවුලක් ගන්න එපා..
    trainer කෙනෙක් ඉන්නවනේ.
    උගෙන් අහපන් හැම එකම කරන හැටි.
    සතියක් 2ක් ගියාම schedule එකක් දෙයි
    පස්සෙ ඒකේ තියන ඒවා youtube එකෙන් බලල කරන්ඩෝ.
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    Be careful. Most gym instructors make you suck their dick on the first day as a ritual
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    ජිම් වල කොල්ලො කාරයො ඉන්නව කියන්නෙ ඇත්තද බං... සාපේක්ෂව ගත්තම උන් වැඩියිද ජිම් වල......
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,714
    17,630
    113
    ජිම් වල කොල්ලො කාරයො ඉන්නව කියන්නෙ ඇත්තද බං... සාපේක්ෂව ගත්තම උන් වැඩියිද ජිම් වල......

    Yes i got fucked in the ass by one once