මේකට රිප්ලයි කරන හැමෝටම 13+ දෙනවා, බම්ප් එකකට උනත් දෙනවා.
මට දැනගන්න ඕනේ දේවල් තියෙනවා ජිම් ගැන, මම සයිකල් එක විතරයි යූස් කරලා තියෙන්නේ, ඒකක් ගෙදර තියෙන නිසා. ඔය ටුවර් ගියාම හෝටල්වල තියෙන ජිම්වලට කට්ටිය එක්ක ගියාට, මම ගොඩ වෙන්නේ බයික් එකට හැම වෙලේම. මොකද දන්නේ නැහැනෙ බං.

අනික් කිසි මැෂින් එකක් හෝ වේට් ලිෆ්ටින් ටූල්ස් යූස් කරලා නැහැ. කෝඩුකාරයෙක්ට උපදෙස් දීපන්. මට පොඩි ඇන්කසයිටි එකක් තියනෙවා, නොදන්න කම එන අනික් උන්ට ආතල් එකක් වෙයිද කියලා.
මොකද බලු කමට නෙවේ, නිකන් ජොලියට අපි උනත් ආතල් එකක් ගන්නවානෙ ඔය වගේ එකෙක් අහු උනාම. 
මම ගැන කිව්වොත් බර 100ක් විතර වෙන බඩ තඩි ඩයල් එකක්.
2012 හිටියේ කටුස්සා වගේ. ෆ්ලැට් බඩ.. අත පය තනි අතින් අල්ලන්න පුලුවන් ගානට. පස්සේ ෆාස්ට් ෆුඩ් චේන්වලින් කන්න අරන් තඩි උනෙ.


