එතකොට අලුතින් උපදින කර්ම වලට මොකෝ වෙන්නෙ....?? බුදු දහමෙ මූලික හරය තමයි මැදුම් පිලිවෙත...කිසිම දෙයක අන්තයකට යන්ඩ එපා...උබ ඔය කියන්ඩ හදන එක අන්තයක්...සියලු දේ සිදුවෙන්න පෙර කල කර්මයට නෙමේ,ඕක බුදු දහම එහෙම නෙමේ .![]()
මමත් හිතන්නේ මේකම තම. හැම දේම කර්මයට අනුව වෙනවනම්, රස්සාවත් කර්මයට අනුව ලැබෙනවනම් අපි මොකටද ජොබ් වලට ඇප්ලිකේෂන් දල ඉන්ටර්විවූ එහෙම යන්නේ... කර්මයට අනුව එහෙනම් කම්පැනි එකෙන් අපිට කතා කරලා එන්න කියනවනේ.
පන්සිල් පද 5 ආරක්ෂා කරගෙන , තමන්ට පුළුවන් විදිහට අනිත් අයටත් උදව් කරගෙන ඉන්නවනම් ආශාවල් වලට ඇලෙන්නේ නැතුව.එතනින් එහාට ඉතින් හරි මර්ගෞපදෙෂණයක් ඇතුව භාවනා කරලා හිත දියුණු කරගන්න එක තම.




