Italy ඉතාලි Scholarship අධ්‍යාපන අවස්ථා

MacroMP

Member
Mar 6, 2013
648
173
0
ඉතාලි වල සියලුම රජයේ Master Studies (Msc/MBA) සදහා Full Scholarship (Tuition wavier + Living Cost +Housing +Meal Euro 5400 per year ) ලබාගැනීමේ හැකියාව ඇත .මේ Scholarship එක ලබාගැනීමට First Class , 2nd upper අවශ්‍ය නැත (Merit Scholarship නෙවෙයි ) .මේක need based Scholarship එකක්. සල්ලි නැහැ කියලා පෙන්නුවම හම්වෙනවා. ඉතාලියේ ඉගෙන ගන්න සැම අඩු අදායම් ලැබී හැම සිසුවෙකුටම මේක හම්බෙනවා .Italy වලට ielts ඕනේ නැහැ English medium degree එකක් නම් තියෙන්නේ .

Italy අධ්‍යාපන ලැබීමේන් ඔබට ලැබෙන වාසි
1. Top Rankings Universities in the world
2. 1.5 year Europe Job Search Visa After Study
අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා
3. Erasmus exchange program / ECTS (European Credit Transfer System)
වෙනත් යුරෝපයේ රටක university එකකට පහසුවෙන් හුවමාරු විමේ අවස්තා
4. Europe union රටවල් තුල නිදහසේ සංචාරය කිරීමේ අවස්ථා
5. Top Rankings University එකක Msc එකක් කිරීමෙන් පසු පහසුවෙන් වෙනත් රටක PHD සදහා අවස්ථා

PHD average monthly salary - Norway ,swiss euro 5000
Austria,Belgium ,Denmark, Netherlands ,Finland ,sweden ,Germany... euro 3000

Scholarship එක ගැන වැඩිදුර විස්තර
https://www.polimi.it/en/students/financial-aid/diritto-allo-studio-universitario-dsu/ (QS rank 170)
http://www.unibo.it/en/services-and-opportunities/study-grants-and-subsidies/ergo (QS rank 188)
https://www.unipi.it/index.php/tuition-fees-and-financial-support/item/2275-dsu-scholarship (QS rank 192)
http://en.uniroma1.it/study-us/degree-programmes/tuition-fees (QS rank 223)
මේ ලින්ක් දැම්මේ උඩම තියෙන universities හතරේ විතරයි . මුල් 1000 ඇතුලේ Italy universities 40 කට වඩා තියෙනවා .

International students ලට need based scholarship හම්බෙන්නේ නැහැ කියලා කියන්න කලින් ලින්ක් ටික බලන්න .
ලින්ක් දැම්මත් sure නැත්තන් call එකක් දෙන්න . කලින් ගියපු අය ඉන්නවා :P
0723748018

Thank you Very much Yaluwa...!!!
 
bashu

Active member
  • Oct 28, 2013
    710
    33
    28
    Mcn, need base scol apply karanakota, apita aththatama salli nadda kyla khmada balanne eyala
     
    Last edited:

    454121

    Member
    Dec 23, 2008
    12
    1
    3
    ඉතාලි වල සියලුම රජයේ Master Studies (Msc/MBA) සදහා Full Scholarship (Tuition wavier + Living Cost +Housing +Meal Euro 5400 per year ) ලබාගැනීමේ හැකියාව ඇත .මේ Scholarship එක ලබාගැනීමට First Class , 2nd upper අවශ්‍ය නැත (Merit Scholarship නෙවෙයි ) .මේක need based Scholarship එකක්. සල්ලි නැහැ කියලා පෙන්නුවම හම්වෙනවා. ඉතාලියේ ඉගෙන ගන්න සැම අඩු අදායම් ලැබී හැම සිසුවෙකුටම මේක හම්බෙනවා .Italy වලට ielts ඕනේ නැහැ English medium degree එකක් නම් තියෙන්නේ .

    Italy අධ්‍යාපන ලැබීමේන් ඔබට ලැබෙන වාසි
    1. Top Rankings Universities in the world
    2. 1.5 year Europe Job Search Visa After Study
    අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා
    3. Erasmus exchange program / ECTS (European Credit Transfer System)
    වෙනත් යුරෝපයේ රටක university එකකට පහසුවෙන් හුවමාරු විමේ අවස්තා
    4. Europe union රටවල් තුල නිදහසේ සංචාරය කිරීමේ අවස්ථා
    5. Top Rankings University එකක Msc එකක් කිරීමෙන් පසු පහසුවෙන් වෙනත් රටක PHD සදහා අවස්ථා

    PHD average monthly salary - Norway ,swiss euro 5000
    Austria,Belgium ,Denmark, Netherlands ,Finland ,sweden ,Germany... euro 3000

    Scholarship එක ගැන වැඩිදුර විස්තර
    https://www.polimi.it/en/students/financial-aid/diritto-allo-studio-universitario-dsu/ (QS rank 170)
    http://www.unibo.it/en/services-and-opportunities/study-grants-and-subsidies/ergo (QS rank 188)
    https://www.unipi.it/index.php/tuition-fees-and-financial-support/item/2275-dsu-scholarship (QS rank 192)
    http://en.uniroma1.it/study-us/degree-programmes/tuition-fees (QS rank 223)
    මේ ලින්ක් දැම්මේ උඩම තියෙන universities හතරේ විතරයි . මුල් 1000 ඇතුලේ Italy universities 40 කට වඩා තියෙනවා .

    International students ලට need based scholarship හම්බෙන්නේ නැහැ කියලා කියන්න කලින් ලින්ක් ටික බලන්න .
    ලින්ක් දැම්මත් sure නැත්තන් call එකක් දෙන්න . කලින් ගියපු අය ඉන්නවා :P
    0723748018
    macha, computer science degree ekak thiyanawa. Married ayata apply karanna puluwanda?
    dependent yanna puluwnda?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    hari,,,mena meka kiyapanko,,,,Bsc in IT thiyanwa,,Msc puluda danna?
    visa kochara kal hambenawada? and part time jobs karana puluwanda ? PR ot TR path ekak have da:nerd::nerd:

    Matath italy arenna wena ratajata yanna asawak thiyenawa..