TFS++
subscribed

ඉතාලි වල සියලුම රජයේ Master Studies (Msc/MBA) සදහා Full Scholarship (Tuition wavier + Living Cost +Housing +Meal Euro 5400 per year ) ලබාගැනීමේ හැකියාව ඇත .මේ Scholarship එක ලබාගැනීමට First Class , 2nd upper අවශ්‍ය නැත (Merit Scholarship නෙවෙයි ) .මේක need based Scholarship එකක්. සල්ලි නැහැ කියලා පෙන්නුවම හම්වෙනවා. ඉතාලියේ ඉගෙන ගන්න සැම අඩු අදායම් ලැබී හැම සිසුවෙකුටම මේක හම්බෙනවා .Italy වලට ielts ඕනේ නැහැ English medium degree එකක් නම් තියෙන්නේ .
Italy අධ්‍යාපන ලැබීමේන් ඔබට ලැබෙන වාසි
1. Top Rankings Universities in the world
2. 1.5 year Europe Job Search Visa After Study
අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා
3. Erasmus exchange program / ECTS (European Credit Transfer System)
වෙනත් යුරෝපයේ රටක university එකකට පහසුවෙන් හුවමාරු විමේ අවස්තා
4. Europe union රටවල් තුල නිදහසේ සංචාරය කිරීමේ අවස්ථා
5. Top Rankings University එකක Msc එකක් කිරීමෙන් පසු පහසුවෙන් වෙනත් රටක PHD සදහා අවස්ථා
PHD average monthly salary - Norway ,swiss euro 5000
Austria,Belgium ,Denmark, Netherlands ,Finland ,sweden ,Germany... euro 3000
Scholarship එක ගැන වැඩිදුර විස්තර
https://www.polimi.it/en/students/financial-aid/diritto-allo-studio-universitario-dsu/ (QS rank 170)
http://www.unibo.it/en/services-and-opportunities/study-grants-and-subsidies/ergo (QS rank 188)
https://www.unipi.it/index.php/tuition-fees-and-financial-support/item/2275-dsu-scholarship (QS rank 192)
http://en.uniroma1.it/study-us/degree-programmes/tuition-fees (QS rank 223)
මේ ලින්ක් දැම්මේ උඩම තියෙන universities හතරේ විතරයි . මුල් 1000 ඇතුලේ Italy universities 40 කට වඩා තියෙනවා .
International students ලට need based scholarship හම්බෙන්නේ නැහැ කියලා කියන්න කලින් ලින්ක් ටික බලන්න .
ලින්ක් දැම්මත් sure නැත්තන් call එකක් දෙන්න . කලින් ගියපු අය ඉන්නවා
0723748018
Thank you Very much Yaluwa...!!!
Bump

macha, computer science degree ekak thiyanawa. Married ayata apply karanna puluwanda?ඉතාලි වල සියලුම රජයේ Master Studies (Msc/MBA) සදහා Full Scholarship (Tuition wavier + Living Cost +Housing +Meal Euro 5400 per year ) ලබාගැනීමේ හැකියාව ඇත .මේ Scholarship එක ලබාගැනීමට First Class , 2nd upper අවශ්‍ය නැත (Merit Scholarship නෙවෙයි ) .මේක need based Scholarship එකක්. සල්ලි නැහැ කියලා පෙන්නුවම හම්වෙනවා. ඉතාලියේ ඉගෙන ගන්න සැම අඩු අදායම් ලැබී හැම සිසුවෙකුටම මේක හම්බෙනවා .Italy වලට ielts ඕනේ නැහැ English medium degree එකක් නම් තියෙන්නේ .
Italy අධ්‍යාපන ලැබීමේන් ඔබට ලැබෙන වාසි
1. Top Rankings Universities in the world
2. 1.5 year Europe Job Search Visa After Study
අධ්‍යාපනයෙන් පසුව ඔබ කැමති Europe union රටක හෝ කිහිපයක අවුරුද්දක කාලයක් රැදී සිට රැකියාවක් සොයා ගැනීමේ අවස්ථා
3. Erasmus exchange program / ECTS (European Credit Transfer System)
වෙනත් යුරෝපයේ රටක university එකකට පහසුවෙන් හුවමාරු විමේ අවස්තා
4. Europe union රටවල් තුල නිදහසේ සංචාරය කිරීමේ අවස්ථා
5. Top Rankings University එකක Msc එකක් කිරීමෙන් පසු පහසුවෙන් වෙනත් රටක PHD සදහා අවස්ථා
PHD average monthly salary - Norway ,swiss euro 5000
Austria,Belgium ,Denmark, Netherlands ,Finland ,sweden ,Germany... euro 3000
Scholarship එක ගැන වැඩිදුර විස්තර
https://www.polimi.it/en/students/financial-aid/diritto-allo-studio-universitario-dsu/ (QS rank 170)
http://www.unibo.it/en/services-and-opportunities/study-grants-and-subsidies/ergo (QS rank 188)
https://www.unipi.it/index.php/tuition-fees-and-financial-support/item/2275-dsu-scholarship (QS rank 192)
http://en.uniroma1.it/study-us/degree-programmes/tuition-fees (QS rank 223)
මේ ලින්ක් දැම්මේ උඩම තියෙන universities හතරේ විතරයි . මුල් 1000 ඇතුලේ Italy universities 40 කට වඩා තියෙනවා .
International students ලට need based scholarship හම්බෙන්නේ නැහැ කියලා කියන්න කලින් ලින්ක් ටික බලන්න .
ලින්ක් දැම්මත් sure නැත්තන් call එකක් දෙන්න . කලින් ගියපු අය ඉන්නවා
0723748018
hari,,,mena meka kiyapanko,,,,Bsc in IT thiyanwa,,Msc puluda danna?Laksha 3,4i yanna yanne . visa + ticket seramath ekka

hari,,,mena meka kiyapanko,,,,Bsc in IT thiyanwa,,Msc puluda danna?
visa kochara kal hambenawada? and part time jobs karana puluwanda ? PR ot TR path ekak have da![]()
sinhala Bsc ekakata scholarship ekak ganna widihak nedda?

baha macho .ielts karanna one english medium newei nam