~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    අනේ බන් මේකේ මේ දාල තියන වගේ ෆොටෝස් එන්නේ නෑනේ බන් මගේ Mi A1 එකේ ??? අනික මොකද බන් ඔය Dual Camera water mark එක දාගෙන ෆොටෝ ගහල තියන්නේ? ඒක අයින් කරලා ගහන්න පුළුවන් නේ. එක අයින් කරාම තනි කැමරා එකෙන්ද වදින්නේ ?

    9zptlt.jpg

    තව දෙයක් මම ඔරුවක හෙමින් යන ගමන් 4K වීඩියෝ එකක් ගත්තා. එකත් එච්චර පැහැදිලි නෑ බන්. මොකද බන් මේවට කරන්නේ. මම ෆොටෝ ගන්න විදියේ අව්ලක්ද දන්නේ නෑ...

    oke thiyana photos nam godak manual mode dala gahapu ewa , water mark eka dagana gahala thiyanne e phone ekan gatha kiyala penna withari eka nikan water market ekak withari ,oya phone eka cam 2k thiyanne ekak normal anitha eka 2x zoom gahanna puluwan iphone eka wage photo gaddi object eka haraiyata focus karala ganin ban ohe gahanne nathuwa , 4k pahadil nathi wenna ba ban EIS nathi nisa podak halawena gathiya nam thiyanawa
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,716
    6,287
    113
    ගග අද්දර
    For those who ask for sample shots,

    H3GBi4q.jpg

    TVUDaaW.jpg

    dAhMh8z.jpg

    cJGBAtk.jpg

    BFT3xjo.jpg

    xWsqQjp.jpg

    OADOwYq.jpg

    * Nothing retouched
    * Modes HDR, Portrait, Normal
    * Watermark is there to identify the device ;)
    * Camera is good, not excellent.
    * If you are good at photography you can take amazing pictures even using an old 2MP camera phone.
     
    • Like
    Reactions: kmc madushan

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි කැමරා ඇප ඔන් කරාම ඔයා කියන විදියට කැමරා තෝරන්න දෙයක් එන්නේ නෑනේ. ඔන්න මැනුවල් මුඩ් ගහද්දි නම් වයිඩ් /ටෙලි කියල ලෙන්ස් තෝරන්න පුළුවන්. අනික 2 X නෙමෙයි 10 x දක්වා යන්න පුලුවන් නේ.

    :eek:
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    For those who ask for sample shots,

    [IMssG]https://i.imgur.com/H3GBi4q.jpg?1[/IMG]
    [IMssG]https://i.imgur.com/TVUDaaW.jpg?1[/IMG]
    [IMssG]https://i.imgur.com/dAhMh8z.jpg?2[/IMG]
    [IMssG]https://i.imgur.com/cJGBAtk.jpg?1[/IMG]
    [IMssG]https://i.imgur.com/BFT3xjo.jpg?1[/IMG]
    [IMssG]https://i.imgur.com/xWsqQjp.jpg?1[/IMG]
    [IssMG]https://i.imgur.com/OADOwYq.jpg?1[/IMG]

    * Nothing retouched
    * Modes HDR, Portrait, Normal
    * Watermark is there to identify the device ;)
    * Camera is good, not excellent.
    * If you are good at photography you can take amazing pictures even using an old 2MP camera phone.

    ;)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ බන් මේකේ මේ දාල තියන වගේ ෆොටෝස් එන්නේ නෑනේ බන් මගේ Mi A1 එකේ ??? අනික මොකද බන් ඔය Dual Camera water mark එක දාගෙන ෆොටෝ ගහල තියන්නේ? ඒක අයින් කරලා ගහන්න පුළුවන් නේ. එක අයින් කරාම තනි කැමරා එකෙන්ද වදින්නේ ?

    තව දෙයක් මම ඔරුවක හෙමින් යන ගමන් 4K වීඩියෝ එකක් ගත්තා. එකත් එච්චර පැහැදිලි නෑ බන්. මොකද බන් මේවට කරන්නේ. මම ෆොටෝ ගන්න විදියේ අව්ලක්ද දන්නේ නෑ...

    ඒ දාලා තියන ඒවා ඉතින් බං skilled photographers ල අරගෙන දරුනුවටම post processing කරපුවා.....අපි ගිහින් මොකකට හරි මානලා බට්න් එක ඔබපු ගමන් ඔහොම ෆොටෝ එන්නේ නෑ.:P

    A1 එකෙන් ඉතින් flagship level camera performance බලාපොරොත්තු වෙන්න එපා.......ඔය බජට් එකේ හැටියට කැමරාව හොඳටම හොඳයිනේ.

    උඹේ ඔය දාලා තියන ෆොටෝ එක සූම් කරලද ගත්තේ?
     
    Thouson

    Well-known member
  • Mar 25, 2008
    1,651
    86
    48
    IMG_20171215_131031.jpg

    IMG_20171215_130842.jpg

    IMG_20171215_131222.jpg

    A 1 එකෙන් ගත්තෙ පොඩ්ඩක් වත් images හදල කරල නෑ :yes:
     
    f 16

    Well-known member
  • Mar 20, 2010
    2,020
    82
    48
    Koggala Air base

    galle :P
     
    Status
    Not open for further replies.