any old members?

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    තව නාකි මෙම්බර් කෙනෙක් ඇවිත් කියල හිතාගෙන දුවන් ඇවිත්

    affatasiri...
    paranama kukulek awith aaye....

    ඇවිත් තියෙන්නෙ පරණ මෙම්බර් කෙනෙක් මිසක් වයසක මෙම්බර් කෙනෙක් නෙමේ මාමේ...:no: පටලවාගන්න එපා...:P:P:P
     
    Last edited:

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අපි අයින් වෙලා පයින් යමු පුතී... නාකියො ඔක්කොම සෙට් වෙලා..
    ආයි අහලා...:rofl: අර අරයත් ඇවිල්ලා...:P

    ඔව් ඔව් දත් ගොයිය තමා...:yes:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    තව නාකි මෙම්බර් කෙනෙක් ඇවිත් කියල හිතාගෙන දුවන් ඇවිත්

    ඇවිත් තියෙන්නෙ පරණ මෙම්බර් කෙනෙක් මිසක් වයසක මෙම්බර් කෙනෙක් නෙමේ මාමේ...:no: පටලවාගන්න එපා...:P:P:P

    ඔය කිඹුලගෙ වයසට වෙන මේ වගේ පොඩි පොඩි මිස්ටේක් පස්සෙ එලවන්න එපා බන්..අනුන්ට නාකියා කියන්නේ ඉතින් නාකියොමනෙ බන්..:baffled::baffled::baffled:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ආයි අහලා...:rofl: අර අරයත් ඇවිල්ලා...:P

    ඔව් ඔව් දත් ගොයිය තමා...:yes:

    ටොපාලොජියවත් වැරදිලාවත් ආයිත් ඇවිත්ද කියල බලන්න එන්න ඇති..
    අම්මෝ..ඒවනෙ ලව්ස්ටෝරි.. ලොවෙත් නැහැ.. උදේ රෑ නොබලා ඒ දවස් වල දෙන්න ලව්..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තව නාකි මෙම්බර් කෙනෙක් ඇවිත් කියල හිතාගෙන දුවන් ඇවිත්

    ඇවිත් තියෙන්නෙ පරණ මෙම්බර් කෙනෙක් මිසක් වයසක මෙම්බර් කෙනෙක් නෙමේ මාමේ...:no: පටලවාගන්න එපා...:P:P:P

    ආයි අහලා...:rofl: අර අරයත් ඇවිල්ලා...:P

    ඔව් ඔව් දත් ගොයිය තමා...:yes:
    Mr. walagamalath.........
    uya janelen uka nodi innawada peas......:dull::dull: