Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    Baluwa. Matanam tikak withara boring!

    ඒක බන් චරිත එහෙම මතක නැති උනාම මේ ඉන්නෙ කාගෙ කවුද කියල හොයාගන්න බැරිඋනාම එපා වෙනව තමා. ඒකට අර මන් දාලාතියන family tree එක ලග තියන් බැලුවම හරි.
     

    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    එල එල බැලුවා. අනික් සිසන් එක කවදා එයිද? තැන්කූ සෑම්ස්
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    දැන් කොටස් 8 ක් බැලුවා පට්ටනේ බං එකම අවුල නම් ටික පැටලෙන එක :lol:

    ඒකට බන් අර මන් දාල තියන පොටෝ එක ලඟ තියාගෙන බලපන් එතකොට හරි.
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,546
    973
    113
    31
    Colombo
    sinhala sub nadda bn

    සිංහල SUB තිබ්බත් ඒවා එක්ක බලන්න එපා බන්. ඒකේ තියන වටිනාකම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා එතකොට. අමාරුවෙන් හරි English sub දාන් බලපන්.
     

    Fire Five

    Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    සිංහල SUB තිබ්බත් ඒවා එක්ක බලන්න එපා බන්. ඒකේ තියන වටිනාකම සම්පූර්ණයෙන්ම නැතිවෙනවා එතකොට. අමාරුවෙන් හරි English sub දාන් බලපන්.
    :D:D:D
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif