කර්මය, ක්‍රියාව හා ප්‍රතිඵලය..

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒක තමයි මේ thread එක මුලදිම මම මට පුලුවන් විදිහට විස්තර කරේ...:yes:

    :lol::lol::lol::lol::lol: අනේ දෙයියනේ ඒකද හේතුඵල දහම:rofl::rofl::rofl::rofl: මනුස්සයො විහිලු සපයන්ඩ එපා...හේතුඵල දහම කියන්නෙ මොකක්ද කියලවත් ඉස්සල්ලා ඉගෙන ගනින්...සිoහලෙන් කියනවනම් උබ ගොනෙක් ඔක්කොම පටලෝගෙන ඉන්නෙ නොදන්නාකම නිසා...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ තණ්හාව ගැන ඔක්කොම දන්නවද? දන්නවනම් ඉතින් කමක් නෑ....

    තණ්හාව කියන්නෙත් හේතුඵල දහමෙන් අවබෝධ කල යුතු දෙයක්.

    තන්හාව කියන්නෙ මොකක්ද ඇයි තන්හාව ඇති වෙන්නෙ??? කොහොමද නැති කරන්නෙ ???
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්. උබ මටත් කලින දන්නව වගේනෙ. ඒත් උබ තාමත් මේ සාංසාරෙනෙ? හිතල බලපං. වැරැද්ද කාගෙද කියල..

    නැ දන්නෙ නැති නිසානෙ ඇහුවෙ...රතු කරල තියෙන ඒවගෙ තේරුම මොකක්ද කියල... කියවනම් උබම තේරුම් කරන්ඩ ඔනෙ නේද???? මම සසාරෙන් එතෙර වෙන්ඩනෙ උබන් අහන්නෙ උබ දන්න මනුස්සයනෙ කියල දීපන්..
     
    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    අනේ රත්තරනේ......
    මේ බුදු දහම කියන්නේ පිවිතුරු දේයක්
    උබ දෙවනි තට්ටුවේ ඉදන් පස්වෙනි තට්ටුවේ මොනවාද තියෙන්නේ කියලා හොයන්න එපා....
    මට උබට කියන්න ගොඩක් දෙවල් තියෙනවෙ මේ උබ අහපු ප්‍රශ්නය ගැන...
    එති ඒ සම්බන්ධයෙන් කියන්න දෙයක් නෑ....
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    :lol::lol::lol::lol::lol: අනේ දෙයියනේ ඒකද හේතුඵල දහම:rofl::rofl::rofl::rofl: මනුස්සයො විහිලු සපයන්ඩ එපා...හේතුඵල දහම කියන්නෙ මොකක්ද කියලවත් ඉස්සල්ලා ඉගෙන ගනින්...සිoහලෙන් කියනවනම් උබ ගොනෙක් ඔක්කොම පටලෝගෙන ඉන්නෙ නොදන්නාකම නිසා...

    හරි මම වැරදිනම් හරි එක කියපන්ං බලන්න... උබත් දන්නෙ නැතුව කොහොමද කියන්නෙ මම යන පාර වැරදියි කියල?
    අනික හේතුඵල දහම මෙහෙම එක post එකකින් විස්තර කරන්න බෑ. කරුණු අනන්තයි, අප්‍රමාණයි. මට පුලුවන් විදිහට සරලව තමයි ඔය කිව්වෙ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි මම වැරදිනම් හරි එක කියපන්ං බලන්න... උබත් දන්නෙ නැතුව කොහොමද කියන්නෙ මම යන පාර වැරදියි කියල?
    අනික හේතුඵල දහම මෙහෙම එක post එකකින් විස්තර කරන්න බෑ. කරුණු අනන්තයි, අප්‍රමාණයි. මට පුලුවන් විදිහට සරලව තමයි ඔය කිව්වෙ...

    හරි මම දන්නෙ නැ ...උබ කියල දීපන්කො...ප්‍රශ්න කියක් නම් දැන් ඇහුවද එකකටවත් උබ උත්තර දෙන්නෙ නැනෙ...ඒ මොකක්ද ඒ
    1. අමිලගෙ රු 1000 ක් දීමේ චේතනාව.
    2. රුවන්ට රු 1000ක් ලැබීම. ....කියන්නෙ බුදු දහමද ???:rofl::rofl:
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හරි මම දන්නෙ නැ ...උබ කියල දීපන්කො...ප්‍රශ්න කියක් නම් දැන් ඇහුවද එකකටවත් උබ උත්තර දෙන්නෙ නැනෙ...ඒ මොකක්ද ඒ
    1. අමිලගෙ රු 1000 ක් දීමේ චේතනාව.
    2. රුවන්ට රු 1000ක් ලැබීම. ....කියන්නෙ බුදු දහමද ???:rofl::rofl:

    හේතුඵල දහම කියන්නෙ, හැම දේම සිදුවෙන්නෙ හේතුවක් ඇතුව. අහම්බෙන් වෙන දේවල් මේ ලෝකෙ නෑ.

    'තණ්හාව' කියන්නෙ හේතු ඵලදහමේ කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්.

    'කර්මය' කියන්නෙත් හේතුඵල දහමේ කොටසක් හැදින්වීමට යොදාගත් වචනයක්.

    'තණ්හාව' අවබෝධ කරනව කියන්නෙ තණ්හාව නිර්මානය වෙලා තියන හේතුඵල දහම අවබෝධ කිරීම.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හේතුඵල දහම කියන්නෙ, හැම දේම සිදුවෙන්නෙ හේතුවක් ඇතුව. අහම්බෙන් වෙන දේවල් මේ ලෝකෙ නෑ.

    'තණ්හාව' කියන්නෙ හේතු ඵලදහමේ කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්.

    'කර්මය' කියන්නෙත් හේතුඵල දහමේ කොටසක් හැදින්වීමට යොදාගත් වචනයක්.

    'තණ්හාව' අවබෝධ කරනව කියන්නෙ තණ්හාව නිර්මානය වෙලා තියන හේතුඵල දහම අවබෝධ කිරීම.

    හරි අහම්බෙන් වෙන්නෙ නැ කියමුකො....මැවිමේ අර්තයෙන් අරගෙන...

    'තණ්හාව' කියන්නෙ හේතු ඵලදහමේ මොන කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්ද ????

    'කර්මය' කියන්නෙ හේතු ඵලදහමේ මොන කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්ද ????

    'තණ්හාව' නිර්මානය වෙලා තියෙන්නෙ කොහොමද???.
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    හරි අහම්බෙන් වෙන්නෙ නැ කියමුකො....මැවිමේ අර්තයෙන් අරගෙන...

    'තණ්හාව' කියන්නෙ හේතු ඵලදහමේ මොන කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්ද ????

    'කර්මය' කියන්නෙ හේතු ඵලදහමේ මොන කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්ද ????

    'තණ්හාව' නිර්මානය වෙලා තියෙන්නෙ කොහොමද???.

    'කර්මය' කියන්නෙ පැහැදිලිව/ සාමාන්‍ය ඥානයෙන් අවබෝධ කරගන්න අසීරු හේත්ඵල ධර්මතාවයේ කොටසකට කියන නමක්.

    'තණ්හාව' කියන්නෙ කර්මයටත් වඩා සංකීර්ණ අවබෝධ කරගැනීමට ඉතා දුෂ්කර හේතුඵල වාදයේ ගැඹුරු කොටසක්
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    'තණ්හාව'

    'තණ්හාව' කියන්නෙ කර්මයටත් වඩා සංකීර්ණ අවබෝධ කරගැනීමට ඉතා දුෂ්කර හේතුඵල වාදයේ ගැඹුරු කොටසක්

    මට තේරෙන හැටියට, අපි යම්කිසි වස්තුවකට වටිනාකමක් දුන්නොත් එතැන තණ්හාවක් ඇති වෙනවා.

    පෝසත් එකෙකුට Ferrari එකකුයි Lamborghini එකකුයි පෙන්නලා එකක් තොරගනින් කිව්වොත් ඌ වටිනාකමක් දුන්න එකට ඌට තණ්හාවක් එනවා :)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    'කර්මය' කියන්නෙ පැහැදිලිව/ සාමාන්‍ය ඥානයෙන් අවබෝධ කරගන්න අසීරු හේත්ඵල ධර්මතාවයේ කොටසකට කියන නමක්.

    'තණ්හාව' කියන්නෙ කර්මයටත් වඩා සංකීර්ණ අවබෝධ කරගැනීමට ඉතා දුෂ්කර හේතුඵල වාදයේ ගැඹුරු කොටසක්

    මොකක්ද බන් මේ සාමන්ය ඥානයෙන් අවබෝධකර ගන්ඩ බැරි නම් උබ ඒක අවබෝධ කරගත්තෙ කොහොමද????උබට අසාමන්ය ඥානයක් තියෙනවද :rofl::rofl: එක්කො උබ කියවන්නෙත් මෙලෝකෙ දෙයක් නොදැන... කෝකද හරි.:rofl::rofl:

    අනික කෝ මේකට උත්තර...

    'තණ්හාව' නිර්මානය වෙලා තියෙන්නෙ කොහොමද???.

    .
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    මට තේරෙන හැටියට, අපි යම්කිසි වස්තුවකට වටිනාකමක් දුන්නොත් එතැන තණ්හාවක් ඇති වෙනවා.

    පෝසත් එකෙකුට Ferrari එකකුයි Lamborghini එකකුයි පෙන්නලා එකක් තොරගනින් කිව්වොත් ඌ වටිනාකමක් දුන්න එකට ඌට තණ්හාවක් එනවා :)

    හ්ම්.. ඔව් ඒත් ඒක හේතුඵල ලෙස පැහැදිලි කරන්නෙ කොහොමද?. නැවත් ඉපදීමට හේතු වෙන ලෙස?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    හ්ම්.. ඔව් ඒත් ඒක හේතුඵල ලෙස පැහැදිලි කරන්නෙ කොහොමද?. නැවත් ඉපදීමට හේතු වෙන ලෙස?

    පටිච්චසමුප්පාදය තමයි.

    අවිද්‍යාව නිසා සංකාර හටගන්නවා, සංකාර නිසා විඥාන හටගන්නවා, විඥාන නිසා නාමරූප හටගන්නවා, නාමරූප නිසා සලායතන හටගන්නවා, සලායතන නිසා, ඵස්ස හටගන්නවා, ඵස්ස නිසා වේදනා හටගන්නවා, වේදනා නිසා තණ්හා හටගන්නවා,තණ්හා නිසා, උපාදාන හටගන්නවා, උපාදාන නිසා භව හටගන්නවා, භව නිසා ජාති හටගන්නවා, ජාති නිසා ජරා මරණ හටගන්නවා :)

    අවිද්‍යාවෙන් පටන් ගෙන්න තණ්හාවක් ඇති වෙලා ඒ තණ්හාව නිසා භවයකට අපිව අරගෙන යන විදිහ තමයි පටිච්චසමුප්පාදයෙන් විස්තර වෙන්නේ :)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    උබට ඕක 100% ශුවර්ද? ඕක බුදුහාමුදුරුවො කිව්ව දෙයක්ද නැත්තන් උබ හිතල කිව්ව එකක්ද?

    අභිධර්මයට අනුවනම් හැම අරමුණක්ම විපාකයක්.. ඒව ඇතිවන්නෙ අහේතුක විපාක සිත් වලින්. whitewalker කාරය දන්නව මේක.

    හැම අරමුනම විපාකද නැද්ද මම කියන්න යන්නේනෑ.
    උබම තේරුම්ගනින්.
    උබේ රුපියලක් බිම වැටෙනවා,උබට කෝල් එකක්කුත් එනවා යාලුවෙක්ගෙන්,ඒ එක්කම පාරේ කෑල්ලකුත් යනවා සුදුපාටට දිලිසි දිලිසි.ඔය අරමුනු තුනෙන් යම් දෙයකට වැඩි ප්‍රමුඛත්වයක් දෙනවා සාමාන්‍යෙන් කොල්ලෙක්(කොටා ගැනම හිතමු ).තුනම එකට ප්‍රොසෙස් කරන්න පුලුවන් උනත් එහෙම කරන්නේ නෑ.කෝල් එක ආන්සර් කරන ගමන් නැවිලා රුපියල ගන්න ගමන් කෙල්ල දිහා බලන්න පුලුවන්.ඒත් ඒවෙනුවට තෝරාගත් අරමුණට තදින් ඇලීම නිසා එකම අරමුන නැවත නැවත චක්කුද්වාරයට ඉන්පුට්ලෙස දිදී, තන්හා උපාදානකරගන්නවා.

    වෙනදට වැඩ කීපයක් එකට කරන කොටා අද, ගල්වෙලා කටත් ඇරගන පාරදිහාබලාගන.ඉතුරුවැඩ දෙක පැත්තක.

    සමහර වෙලාවට වැඩ දහයක් කරනවා( type- 1) ඒත් කෙල්ලෙක් දැක්කාම ඒකම තමයි(type- 2).ඇයි මේ තෝරාගැනීම් දෙකක් වැඩකරන විදිදෙකක්. කවුද තීරනය දෙන්නේ දැන් ටයිප් වන් විදියට කරපන් කියලා. කර්මයද? ඒ තමයි අපේ ඇතුලේ ඉන්න කෙනා.මායා කරු.
    ඔන්න ඔය තෝරාගැනීමේ ක්‍රියාවලිය කර්මයෙන් වෙන එකක් නෙවෙයි.එය විඥ්ඥාන ස්වභාවය.
    එයාකරන්නේ ඇසේ මේවෙලාවේ ගැටුනු අරමුන ,තමුන් ස්ටෝ කරගන තියන ඊට අදාල සඥ්ඥාව එක්ක ගලපලා සන්සන්ධනය පටන්ගන්නවා.

    අරමුන අබවු ස්ටෑන්ඩ්‍රඩ් නම් - ඇලෙනවා. ( ජවන සිත්,තදාරම්මන )
    ------------ -ගැටෙනවා
    ------------ -මද්‍යස්තවෙනවා.

    සියල්ල වෙන්නේ කර්මයෙන්නම්,හැම වෙලාවේම පන්චඉන්ද්‍රියන්ට එන අරමුනු සේරම ඉවක් බවක් නැතුව, එකම එලාවේ කරන්න පරන් අරන් සේරම ඕවර් ලැප්වෙලා , සිස්ටම් එක ක්‍රෑශ් වෙනවා.ඒක නොවෙන්න තමයි නියාමකයෙක් ඉන්නේ.ඌ තමයි කෝර්ඩිනේශන් , ප්‍රයෝරිටයිසේශන් එක කරන්නේ.

    (above std, below std - are not my word)
     
    Last edited:

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විතරක් දැන ගත්තහම නිවන් දකින්න පුලුවන්ද?

    එහෙම පුලුවන් කියපු තැනක් මට කියපන්, එහෙනම් මොකටද බුදුහාමුදුරුවො අච්චර වෙහෙස මහන්සියෙන් චතුවාර්‍ය සත්‍ය සහ හේතුඵල දහම දේශනා කරේ?

    හැම දේම අස්ථීරයි/ අනිත්‍යයි කියල ඕන එකෙක්ට තේරෙනවනෙ, ඔය පරලොවක් විස්වාස නොකරන එකෙක්ගෙන අහපන් ඌ කියයි ඔක්කොම අස්ථීරයි තමා කියල.

    අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, ඒ නිසා අනාත්මයි...... ඔහොම කිය කිය කල්පයක් භාවනා කරත්, හෙතුඵල දහම අවබෝධ කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. එහෙම පුලුවන්නම් මමත් නිවන් දැකල ගොඩක් කල්.

    බුදු කෙනෙක් පහල වෙන්නෙ අනිත්‍යයි, දුක්ඛයි , අනාත්මයි කියල පිරිනිවන් පාන්න නෙමේ. හේතුඵල දහම දේශනා කරන්න.
    හේතුඵල දහම අවබෝධ කරන එක අති දුෂ්කර දෙයක්. ඒ එන ප්‍රශ්න තමයි බුදු කෙනෙක් විසඳන්නෙ. හේතුඵල දහම දේශනා කරන්න තමයි තථාගතයන් වහන්සේ කර්මය, දුක, තණ්හාව වගෙ සංකල්ප යොදා ගන්නෙ. ඒව මොකුත් කියන්නෙ නැතුව උපතිස්ස පරිභ්‍රාජකය සෝවාන් උනේ එතුමගෙ තිබ්බ අතිවිශිෂ්ඨ නුවණ නිසා.

    ඔච්චර සරල දෙයක් නෙමේ බුදු දහම කියන්නෙ... ධර්මය ඉතාම ගාම්භීරයි..

    දැන් මෙතන ප්‍රශ්න ගොඩක්නේ. මේවා සේරටම කාලය අරන් උත්තරදුන්නත් වැඩක්නෑ.ඇත්දැකීමෙන් අපි දන්නවා.උබට ඔනේ මාර්ගය වඩන්නද,මොකක්ද උබට ඔනේ කියපන්.

    කර්මය හරියට දැනගන්නවා කියන්නේ, ඒකේ ඇල්ගො එක තේරුම් ගන්නවා කියල වෙන්න ඇති උබ බදහස් කරන්නේ.ඒකියන්නේ අර උබ මුලින්ම ඒක විග්‍රහ කරන්න හැදුවා වගේ.ඉතින් අනුන්ගේ රුපියල් දාහවල්, අනුන් සත්තු මරපුවා, තමුන් හොරකම් කරපුවා දැනගත්තට උබගේ ලෝබ ද්වේශ මෝහ ප්‍රහානය වෙනවද.එහෙම වෙනවනම් උබ ඒක කරපන් අපේ අහිතක් නෑ.

    මටත් කියන්න තියෙන්නේ ධර්මය ගාම්භීරයි තමා. උබ හිතන තරම් අනිච්ච දුක්ඛ වඩන්නත් ලේසිනෑ.උබ අනිච්ච කියන එකත් දන්නේනෑ .උබ කියන්නේ අනිත්‍යක් ගැන.නමුත් බුදුන් වදාලේ " සබ්බේ සන්කාරා අනිච්චාතී, යදාපඥ්ඥාය පස්සතී " කියලා.

    එතන කියන්නේ අනිත්‍ය නෙවෙයි.
    අනිච්ච කියන්නේ හැමදේම අස්ථිර කතාවක් නෙවෙයි.හැමදේම අස්ථිරයි කියන එක ඕන කෙනෙක්දන්නවා.ඒක බාහිරයත් එක්ක ඇදුන වෙනස්වීම.ලෝක සත්ය ඒක.ඒනිසා හැමෝම දන්නවා.
    උබගෙ අනිත්‍ය තමුන්ගේ ඇගේන් පටන්ගෙන , අප්‍රිකාවේ තියන කලුගල දක්වා කතාකෙරෙනවා. ඒක වැඩක් නෑ.නිවනට අදාල නෑ.තන්හාව ප්‍රහානයට හේතුවෙන්නෑ.ඒනිසා පටිච්ච සමුප්පද චක්‍රය බිදෙන්නෑ.

    නිවනට ඔනේ අනිච්චයි.
    දේවල් ,සන්ස්කාර කැමති පරිදි නොපැවතීම.ඒක අර ලොකු කුලකය( සියල්ල අස්තිරයි කිව්ව ) තුල තියන උප කුලකයක්.මේක බේස් වෙන්නේ තමන් ඇසුරින්. අනුන් ඇසුරින් වෙනස්වීමක් එතන කතාකෙරෙන්නෑ.අප්‍රිකාවේ ගසක් දිරායාම වැඩක් නෑ.භාවනාවට ගන්නේ තමුන්ගේ හිතේ වෙනස්වීම,තමුන්ගේ කොන්දේවේදනාව.තමුන්ගේ සමාධියත් වෙනස් වෙනවා කියනදේ.

    ඒකයි, බුදුහාමුදුරුවෝ කිව්වේ බාහිරයක් පනවන්නේනෑ කියලා.බබයක් වු මේ කය තමයි ලෝකය පනවන්නේ කියලා.බාහිරයක් පනවන්නෑ නෑ කිව්වේ.

    ඉස්සරලා උබ අනිච්ච කියන එක ඉගනගනින්.ඒකතමයි උබ කියන විදියට නිවනට ලන්වුනේනැත්තේ.

    Last edited:

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    උබට ඕක 100% ශුවර්ද? ඕක බුදුහාමුදුරුවො කිව්ව දෙයක්ද නැත්තන් උබ හිතල කිව්ව එකක්ද?

    අභිධර්මයට අනුවනම් හැම අරමුණක්ම විපාකයක්.. ඒව ඇතිවන්නෙ අහේතුක විපාක සිත් වලින්. whitewalker කාරය දන්නව මේක.

    මං දන්නෑ ඕයි මං කිව්වෙ මට එතන හෙන ප්‍රශ්නයක් තියෙනව කියල. තාම ඒක ගැන හරිහමං විස්තරයක් හම්බුන්නෑ :no: ඊට කලිං සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙමේ කියල තියෙන සූත්‍රයක් හොයාගන්න ඕනෙ. :sorry:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විතරක් දැන ගත්තහම නිවන් දකින්න පුලුවන්ද?

    එහෙම පුලුවන් කියපු තැනක් මට කියපන්, එහෙනම් මොකටද බුදුහාමුදුරුවො අච්චර වෙහෙස මහන්සියෙන් චතුවාර්‍ය සත්‍ය සහ හේතුඵල දහම දේශනා කරේ?

    හැම දේම අස්ථීරයි/ අනිත්‍යයි කියල ඕන එකෙක්ට තේරෙනවනෙ, ඔය පරලොවක් විස්වාස නොකරන එකෙක්ගෙන අහපන් ඌ කියයි ඔක්කොම අස්ථීරයි තමා කියල.

    අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, ඒ නිසා අනාත්මයි...... ඔහොම කිය කිය කල්පයක් භාවනා කරත්, හෙතුඵල දහම අවබෝධ කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. එහෙම පුලුවන්නම් මමත් නිවන් දැකල ගොඩක් කල්.

    අනිත්‍ය නිසා දුක හටගන්නේ කොහොමද මනුස්සයෝ.
    අප්‍රිකවේ කලුගලක් ගලක් ඉරිතැලුනොත් උබට දුකද.අප්‍රිකාවේ මැන්ඩලාට දුකද. එතන තියෙන්නේ අනිත්ය, අනිච්ච නෙවෙයි.
    උබගේ ගෙදර ග්‍රැනයිට් එක පැලුනානම් ඒතන අනිච්ච. අනිච්ච( ප්‍රියදේ වෙනස් වීම ), ඒනිසා උබට දුක එන්න පුලුවන්.

    ඒක වෙන්නැති උබ කියන්නේ ඕන එකෙක් අනිත්ය දන්නවා කියලා. ඔව් අනිත්‍ය ඔනෙ එකෙක් දන්නවා හැබැයි අනිත්ය නිසා දුකයි කියන්න බෑ.එහෙම කියලා විපස්සනා වඩන්න උන්ට බෑ.මොකද උන් අනිච්ච දන්නැතිනිසා.බුදුකෙනෙක් අනිච්ච කියලාදෙන්නේ.
     
    අනිත්‍ය නිසා නෙමේ නම් මොකක් හින්දද දුක ඇති වෙන්නෙ? අනිත්‍ය, අනිච්ච කිය කිය වචන හරඹ කරල තේරුමක් නෑ. මොකද බුදුදහමෙ ගැඹුරුම තැන් අවබෝධ කරගන්න වචන වලින් බෑ. වචන වලින් දෙන්නෙ උදව්වක් විතරයි.

    ඒ හින්ද තණ්හාව කියන්නෙ මොකද්ද කියල තේරුන් ගැනීමයි වැදගත්. සමහරවිට තමන් තේරුන් ගත්ත දේ කියලදෙන්න අවශ්‍ය වචන මේ ලෝකෙ නැති වෙන්න පුලුවන්.

    කොහමනමුත් උබ මාත් එක්ක මේ දේට නම් එකඟ වෙන්න ඕනෙ.

    බුදුදහමේ එන සත්‍ය අවබෝධය භාශා වලින්, වචන වලින්, ස්වායත්ත දෙයක්. ඒ අවබෝධය භාශාවක වචන වලට පෙරලල තව කෙනෙකුට කියල දෙනව කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒකයි බුදු කෙනෙක්ම ඒ දේ කරන්න ඕනෙ වෙන්නෙ.

    නැතුව අනිච්ච කියන එක වචනෙකින් සත්‍යාවබෝධය කරන්න තරම් අපේ මොලේ දියුනු නෑ..
     
    ප්‍රශෙනෙ වෙලා තියෙන්නෙ උබට බුද්ධාගම ගැන කිසිම අවබෝධයක් නැතුව කියවන්ඩ යන එක...වචන වල තේරුම මොකක්ද කියල ඇහුවම හිර වෙනව දෙන්ඩ උත්තර නැ...කවුරු හරි දන්න එකෙක් මොකක් හරි කියපු ගමන් ඒ වචනෙ අල්ල ගෙන ආහ් බාහ් හෑක් ගානව.ඕක තමයි ඇත්තම සිද්දිය..වචන වලින් ගැබුරු තැන් තෙරුම් ගන්ඩ බැරිනම් ගොලු බාශාවෙන්ද තේරුම් ගන්ඩ පුලුවන්...:lol::lol:...උබ දගලන්නෙ මොකාට එන්ඩද කියලයි හිතාගන්ඩ බැරි මට...
     
    Last edited:

    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ප්‍රශෙනෙ වෙලා තියෙන්නෙ උබට බුද්ධාගම ගැන කිසිම අවබෝධයක් නැතුව කියවන්ඩ යන එක...වචන වල තේරුම මොකක්ද කියල ඇහුවම හිර වෙනව දෙන්ඩ උත්තර නැ...කවුරු හරි දන්න එකෙක් මොකක් හරි කියපු ගමන් ඒ වචනෙ අල්ල ගෙන ආහ් බාහ් හෑක් ගානව.ඕක තමයි ඇත්තම සිද්දිය..වචන වලින් ගැබුරු තැන් තෙරුම් ගන්ඩ බැරිනම් ගොලු බාශාවෙන්ද තේරුම් ගන්ඩ පුලුවන්...:lol::lol:...උබ දගලන්නෙ මොකාට එන්ඩද කියලයි හිතාගන්ඩ බැරි මට...

    හරි හරි උබට තේරෙන්නෙ නැති උනාට මටනම් හොඳට තේරෙනව උබට තියෙන්නෙ මොකද්ද කියල..

    එක අතකට අව්ලකුත් නෑ ඉතින්, හරියට බැලුවොත් උඹ කියල එකෙකුත් නෑනෙ. නිකම්ම නිකම් හේතුඵල ධර්මතාවක් නෙ උඹ. උබ ඕනෙ එකක් කියපන් අවුලක් නෑ..