ඒක තමයි මේ thread එක මුලදිම මම මට පුලුවන් විදිහට විස්තර කරේ...![]()




අනේ දෙයියනේ ඒකද හේතුඵල දහම


මනුස්සයො විහිලු සපයන්ඩ එපා...හේතුඵල දහම කියන්නෙ මොකක්ද කියලවත් ඉස්සල්ලා ඉගෙන ගනින්...සිoහලෙන් කියනවනම් උබ ගොනෙක් ඔක්කොම පටලෝගෙන ඉන්නෙ නොදන්නාකම නිසා...ඒක තමයි මේ thread එක මුලදිම මම මට පුලුවන් විදිහට විස්තර කරේ...![]()




අනේ දෙයියනේ ඒකද හේතුඵල දහම


මනුස්සයො විහිලු සපයන්ඩ එපා...හේතුඵල දහම කියන්නෙ මොකක්ද කියලවත් ඉස්සල්ලා ඉගෙන ගනින්...සිoහලෙන් කියනවනම් උබ ගොනෙක් ඔක්කොම පටලෝගෙන ඉන්නෙ නොදන්නාකම නිසා...දැන් උබ තණ්හාව ගැන ඔක්කොම දන්නවද? දන්නවනම් ඉතින් කමක් නෑ....
තණ්හාව කියන්නෙත් හේතුඵල දහමෙන් අවබෝධ කල යුතු දෙයක්.
ඔව්. උබ මටත් කලින දන්නව වගේනෙ. ඒත් උබ තාමත් මේ සාංසාරෙනෙ? හිතල බලපං. වැරැද්ද කාගෙද කියල..
අනේ දෙයියනේ ඒකද හේතුඵල දහම
මනුස්සයො විහිලු සපයන්ඩ එපා...හේතුඵල දහම කියන්නෙ මොකක්ද කියලවත් ඉස්සල්ලා ඉගෙන ගනින්...සිoහලෙන් කියනවනම් උබ ගොනෙක් ඔක්කොම පටලෝගෙන ඉන්නෙ නොදන්නාකම නිසා...
හරි මම වැරදිනම් හරි එක කියපන්ං බලන්න... උබත් දන්නෙ නැතුව කොහොමද කියන්නෙ මම යන පාර වැරදියි කියල?
අනික හේතුඵල දහම මෙහෙම එක post එකකින් විස්තර කරන්න බෑ. කරුණු අනන්තයි, අප්‍රමාණයි. මට පුලුවන් විදිහට සරලව තමයි ඔය කිව්වෙ...

හරි මම දන්නෙ නැ ...උබ කියල දීපන්කො...ප්‍රශ්න කියක් නම් දැන් ඇහුවද එකකටවත් උබ උත්තර දෙන්නෙ නැනෙ...ඒ මොකක්ද ඒ
1. අමිලගෙ රු 1000 ක් දීමේ චේතනාව.
2. රුවන්ට රු 1000ක් ලැබීම. ....කියන්නෙ බුදු දහමද ???![]()
හේතුඵල දහම කියන්නෙ, හැම දේම සිදුවෙන්නෙ හේතුවක් ඇතුව. අහම්බෙන් වෙන දේවල් මේ ලෝකෙ නෑ.
'තණ්හාව' කියන්නෙ හේතු ඵලදහමේ කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්.
'කර්මය' කියන්නෙත් හේතුඵල දහමේ කොටසක් හැදින්වීමට යොදාගත් වචනයක්.
'තණ්හාව' අවබෝධ කරනව කියන්නෙ තණ්හාව නිර්මානය වෙලා තියන හේතුඵල දහම අවබෝධ කිරීම.
හරි අහම්බෙන් වෙන්නෙ නැ කියමුකො....මැවිමේ අර්තයෙන් අරගෙන...
'තණ්හාව' කියන්නෙ හේතු ඵලදහමේ මොන කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්ද ????
'කර්මය' කියන්නෙ හේතු ඵලදහමේ මොන කොටසක් හඳුන්වන්න යෝදාගන්නලද වචනයක්ද ????
'තණ්හාව' නිර්මානය වෙලා තියෙන්නෙ කොහොමද???.
'තණ්හාව'
'තණ්හාව' කියන්නෙ කර්මයටත් වඩා සංකීර්ණ අවබෝධ කරගැනීමට ඉතා දුෂ්කර හේතුඵල වාදයේ ගැඹුරු කොටසක්
'කර්මය' කියන්නෙ පැහැදිලිව/ සාමාන්‍ය ඥානයෙන් අවබෝධ කරගන්න අසීරු හේත්ඵල ධර්මතාවයේ කොටසකට කියන නමක්.
'තණ්හාව' කියන්නෙ කර්මයටත් වඩා සංකීර්ණ අවබෝධ කරගැනීමට ඉතා දුෂ්කර හේතුඵල වාදයේ ගැඹුරු කොටසක්

එක්කො උබ කියවන්නෙත් මෙලෝකෙ දෙයක් නොදැන... කෝකද හරි.

මට තේරෙන හැටියට, අපි යම්කිසි වස්තුවකට වටිනාකමක් දුන්නොත් එතැන තණ්හාවක් ඇති වෙනවා.
පෝසත් එකෙකුට Ferrari එකකුයි Lamborghini එකකුයි පෙන්නලා එකක් තොරගනින් කිව්වොත් ඌ වටිනාකමක් දුන්න එකට ඌට තණ්හාවක් එනවා![]()
හ්ම්.. ඔව් ඒත් ඒක හේතුඵල ලෙස පැහැදිලි කරන්නෙ කොහොමද?. නැවත් ඉපදීමට හේතු වෙන ලෙස?

උබට ඕක 100% ශුවර්ද? ඕක බුදුහාමුදුරුවො කිව්ව දෙයක්ද නැත්තන් උබ හිතල කිව්ව එකක්ද?
අභිධර්මයට අනුවනම් හැම අරමුණක්ම විපාකයක්.. ඒව ඇතිවන්නෙ අහේතුක විපාක සිත් වලින්. whitewalker කාරය දන්නව මේක.
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විතරක් දැන ගත්තහම නිවන් දකින්න පුලුවන්ද?
එහෙම පුලුවන් කියපු තැනක් මට කියපන්, එහෙනම් මොකටද බුදුහාමුදුරුවො අච්චර වෙහෙස මහන්සියෙන් චතුවාර්‍ය සත්‍ය සහ හේතුඵල දහම දේශනා කරේ?
හැම දේම අස්ථීරයි/ අනිත්‍යයි කියල ඕන එකෙක්ට තේරෙනවනෙ, ඔය පරලොවක් විස්වාස නොකරන එකෙක්ගෙන අහපන් ඌ කියයි ඔක්කොම අස්ථීරයි තමා කියල.
අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, ඒ නිසා අනාත්මයි...... ඔහොම කිය කිය කල්පයක් භාවනා කරත්, හෙතුඵල දහම අවබෝධ කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. එහෙම පුලුවන්නම් මමත් නිවන් දැකල ගොඩක් කල්.
බුදු කෙනෙක් පහල වෙන්නෙ අනිත්‍යයි, දුක්ඛයි , අනාත්මයි කියල පිරිනිවන් පාන්න නෙමේ. හේතුඵල දහම දේශනා කරන්න.
හේතුඵල දහම අවබෝධ කරන එක අති දුෂ්කර දෙයක්. ඒ එන ප්‍රශ්න තමයි බුදු කෙනෙක් විසඳන්නෙ. හේතුඵල දහම දේශනා කරන්න තමයි තථාගතයන් වහන්සේ කර්මය, දුක, තණ්හාව වගෙ සංකල්ප යොදා ගන්නෙ. ඒව මොකුත් කියන්නෙ නැතුව උපතිස්ස පරිභ්රාජකය සෝවාන් උනේ එතුමගෙ තිබ්බ අතිවිශිෂ්ඨ නුවණ නිසා.
ඔච්චර සරල දෙයක් නෙමේ බුදු දහම කියන්නෙ... ධර්මය ඉතාම ගාම්භීරයි..
උබට ඕක 100% ශුවර්ද? ඕක බුදුහාමුදුරුවො කිව්ව දෙයක්ද නැත්තන් උබ හිතල කිව්ව එකක්ද?
අභිධර්මයට අනුවනම් හැම අරමුණක්ම විපාකයක්.. ඒව ඇතිවන්නෙ අහේතුක විපාක සිත් වලින්. whitewalker කාරය දන්නව මේක.
ඊට කලිං සියල්ල වෙන්නෙ කර්මය නිසා නෙමේ කියල තියෙන සූත්‍රයක් හොයාගන්න ඕනෙ. 
අනිත්‍ය, දුක්ඛ, අනාත්ම විතරක් දැන ගත්තහම නිවන් දකින්න පුලුවන්ද?
එහෙම පුලුවන් කියපු තැනක් මට කියපන්, එහෙනම් මොකටද බුදුහාමුදුරුවො අච්චර වෙහෙස මහන්සියෙන් චතුවාර්‍ය සත්‍ය සහ හේතුඵල දහම දේශනා කරේ?
හැම දේම අස්ථීරයි/ අනිත්‍යයි කියල ඕන එකෙක්ට තේරෙනවනෙ, ඔය පරලොවක් විස්වාස නොකරන එකෙක්ගෙන අහපන් ඌ කියයි ඔක්කොම අස්ථීරයි තමා කියල.
අනිත්‍යයි, අනිත්‍ය නිසා දුකයි, ඒ නිසා අනාත්මයි...... ඔහොම කිය කිය කල්පයක් භාවනා කරත්, හෙතුඵල දහම අවබෝධ කරන්නෙ නැතුව නිවන් දකින්න බෑ. එහෙම පුලුවන්නම් මමත් නිවන් දැකල ගොඩක් කල්.
අනිත්‍ය නිසා දුක හටගන්නේ කොහොමද මනුස්සයෝ.
අප්‍රිකවේ කලුගලක් ගලක් ඉරිතැලුනොත් උබට දුකද.අප්‍රිකාවේ මැන්ඩලාට දුකද. එතන තියෙන්නේ අනිත්‍ය, අනිච්ච නෙවෙයි.
උබගේ ගෙදර ග්‍රැනයිට් එක පැලුනානම් ඒතන අනිච්ච. අනිච්ච( ප්‍රියදේ වෙනස් වීම ), ඒනිසා උබට දුක එන්න පුලුවන්.
ඒක වෙන්නැති උබ කියන්නේ ඕන එකෙක් අනිත්‍ය දන්නවා කියලා. ඔව් අනිත්‍ය ඔනෙ එකෙක් දන්නවා හැබැයි අනිත්‍ය නිසා දුකයි කියන්න බෑ.එහෙම කියලා විපස්සනා වඩන්න උන්ට බෑ.මොකද උන් අනිච්ච දන්නැතිනිසා.බුදුකෙනෙක් අනිච්ච කියලාදෙන්නේ.
අනිත්‍ය නිසා නෙමේ නම් මොකක් හින්දද දුක ඇති වෙන්නෙ? අනිත්‍ය, අනිච්ච කිය කිය වචන හරඹ කරල තේරුමක් නෑ. මොකද බුදුදහමෙ ගැඹුරුම තැන් අවබෝධ කරගන්න වචන වලින් බෑ. වචන වලින් දෙන්නෙ උදව්වක් විතරයි.
ඒ හින්ද තණ්හාව කියන්නෙ මොකද්ද කියල තේරුන් ගැනීමයි වැදගත්. සමහරවිට තමන් තේරුන් ගත්ත දේ කියලදෙන්න අවශ්‍ය වචන මේ ලෝකෙ නැති වෙන්න පුලුවන්.
කොහමනමුත් උබ මාත් එක්ක මේ දේට නම් එකඟ වෙන්න ඕනෙ.
බුදුදහමේ එන සත්‍ය අවබෝධය භාශා වලින්, වචන වලින්, ස්වායත්ත දෙයක්. ඒ අවබෝධය භාශාවක වචන වලට පෙරලල තව කෙනෙකුට කියල දෙනව කියන්නෙ ලේසි පාසු දෙයක් නෙමෙයි. ඒකයි බුදු කෙනෙක්ම ඒ දේ කරන්න ඕනෙ වෙන්නෙ.
නැතුව අනිච්ච කියන එක වචනෙකින් සත්‍යාවබෝධය කරන්න තරම් අපේ මොලේ දියුනු නෑ..

...උබ දගලන්නෙ මොකාට එන්ඩද කියලයි හිතාගන්ඩ බැරි මට...ප්‍රශෙනෙ වෙලා තියෙන්නෙ උබට බුද්ධාගම ගැන කිසිම අවබෝධයක් නැතුව කියවන්ඩ යන එක...වචන වල තේරුම මොකක්ද කියල ඇහුවම හිර වෙනව දෙන්ඩ උත්තර නැ...කවුරු හරි දන්න එකෙක් මොකක් හරි කියපු ගමන් ඒ වචනෙ අල්ල ගෙන ආහ් බාහ් හෑක් ගානව.ඕක තමයි ඇත්තම සිද්දිය..වචන වලින් ගැබුරු තැන් තෙරුම් ගන්ඩ බැරිනම් ගොලු බාශාවෙන්ද තේරුම් ගන්ඩ පුලුවන්......උබ දගලන්නෙ මොකාට එන්ඩද කියලයි හිතාගන්ඩ බැරි මට...