~ElaKiri Xiaomi Help Desk~

Status
Not open for further replies.

JAGATHNI

Member
Jun 24, 2017
128
41
0
ඒ දාලා තියන ඒවා ඉතින් බං skilled photographers ල අරගෙන දරුනුවටම post processing කරපුවා.....අපි ගිහින් මොකකට හරි මානලා බට්න් එක ඔබපු ගමන් ඔහොම ෆොටෝ එන්නේ නෑ.:P

A1 එකෙන් ඉතින් flagship level camera performance බලාපොරොත්තු වෙන්න එපා.......ඔය බජට් එකේ හැටියට කැමරාව හොඳටම හොඳයිනේ.

උඹේ ඔය දාලා තියන ෆොටෝ එක සූම් කරලද ගත්තේ?
ඔව් සුම් කරා.
 

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK

    khedo dakka guess karanawa kiyala OREO UPDATE eken oka hariyai kiyala. idk

    podi improvement wagayak karala kiyala kiyanne oreo wala di qualcomm QC enable kaloth Xiaomi lata loku ganak qualcomm ekata gewanna wenawa meka budget device ekak nisa eka wenne nathi wei kiyala kiyanne :dull::dull:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් සුම් කරා.

    ඒකනේ 2x වලට වඩා සූම් කරන්න එපා........ෆෝන් අති මහත් බහුතරයක තියෙන්නේ digital zoom. 2x වලින් එහාට A1 එකෙන් වෙන්නෙත් digital zoom.

    digital zoom කියන්නේ ෆොටෝ එක අරන් ලොකු කරා වගේ, quality බහිනවා
     
    Status
    Not open for further replies.