Social Anxiety HELP!!

mindscrew

Active member
  • Dec 4, 2010
    582
    89
    28
    බයිට් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි කියන උපකල්පනයෙන් කියන්නම්.
    ඔය තත්වයෙන් පීඩා විඳපු කෙනෙක් විදියට මම කියන්නෙ. Psychiatrist ලඟට ගියාම ගොඩක් දුරට Psychologist කෙනෙක් ලඟට රිෆර් කරයි. ඔය දෙගොල්ලගෙ වෙනස උඹ දන්නවා ඇති කියල හිතනවා. ඔය තත්වයට කරන්න තියෙන්නෙ Psycho Therapy තමයි ගොඩක්ම. හැබැයි anxiety තත්වය පාලනය වෙන්න බෙහෙත් දෙන අවස්තා තියෙනවා, මට කරුමෙට එහෙම දුන්නෙ නෑ.
    Dr. රවීන් හන්වැල්ල චැනල් කලාම Dr. ප්‍රියන්ජලී කියලා ජාතික රෝහලේ කෙනෙක්ව හම්බුවෙන්න කිව්වා Psycho Therapy කරන්න. මම ගියෙ නෑ.
    ඔය තත්වෙ තියෙද්දි කාත් එක්කවත් තමන්ගේ ප්‍රශ්ණ කියන්න ලැජ්ජයි බයයි. මොකද පුදුමාකාර විදියට self-conscious ගතියක් දැනෙනවා. ඉතින් එයත් එක්ක ඉවසීමෙන් කටයුතු කරන්න.
    එයා කැමති field එකකින් එයාගෙ skills වර්ධනය වෙන විදියෙ course එකකට වගේ යොමු කලානම් self-confidence වැඩිවෙලා ඔය තත්වය ගොඩක් දුරට මගහැරෙනවා.

    Edit:
    ඉහලින් කියලා තියන ඔක්කොම කතා අදාල වෙන්නෙ මල්ලිට Social Anxiety තියෙන්නෙ නම් විතරයි. උඹ කියන දේවල් වලින් හිතෙන්නෙ depression වෙන වගේ තත්වයක් වෙන්නත් පුලුවන්.
    අනික් අය කියලා තියනවා වගේ
    Dr. Shehan Williams, Prof. Nalaka Mendis, Dr. Raveen Hanwella, Dr. Kapila Ranasinghe ඔය ඔක්කිම හොඳයි.

    Jayan Mendis ගාවටනම් යන්න එපා මට උට හොම්බට අනින්න හිතුනා මට කතා කල විදියට
     
    Last edited:

    elakiri kassa

    Member
    Dec 5, 2016
    66
    11
    0
    එහෙනන් ශෙහාන් විලියම්ස් ලඟට අරගෙන යන්න එයා හොඳයි.ඔය කියන විදිහට counselor කෙනෙක් ලඟට ගිහිල්ල වැඩක් නැතිවෙයි වගේ:no::frown:........

    ඔව් එයාව චැනල් කරනව හෙට. තැන්ක්ස් මචන් :love:

    dethun denekta pennapan podi ekawa ledek karanna epa samahara un innawa nathi leda walatath therapy or beheth dewi anthimedi u ledek wenawa nikanma

    ඔව් බන්, පොරගෙන් අද ඇහුවෙත් ඒකමයි බලන් ඉදල බැරිම තැන. එයත් කිව්ව ඩොක්ට කෙනෙක්ව හම්බවෙමු කියල.

    බයිට් එකට දාපු ත්‍රෙඩ් එකක් නෙමෙයි කියන උපකල්පනයෙන් කියන්නම්.
    ඔය තත්වයෙන් පීඩා විඳපු කෙනෙක් විදියට මම කියන්නෙ. Psychiatrist ලඟට ගියාම ගොඩක් දුරට Psychologist කෙනෙක් ලඟට රිෆර් කරයි. ඔය දෙගොල්ලගෙ වෙනස උඹ දන්නවා ඇති කියල හිතනවා. ඔය තත්වයට කරන්න තියෙන්නෙ Psycho Therapy තමයි ගොඩක්ම. හැබැයි anxiety තත්වය පාලනය වෙන්න බෙහෙත් දෙන අවස්තා තියෙනවා, මට කරුමෙට එහෙම දුන්නෙ නෑ.
    Dr. රවීන් හන්වැල්ල චැනල් කලාම Dr. ප්‍රියන්ජලී කියලා ජාතික රෝහලේ කෙනෙක්ව හම්බුවෙන්න කිව්වා Psycho Therapy කරන්න. මම ගියෙ නෑ.
    ඔය තත්වෙ තියෙද්දි කාත් එක්කවත් තමන්ගේ ප්‍රශ්ණ කියන්න ලැජ්ජයි බයයි. මොකද පුදුමාකාර විදියට self-conscious ගතියක් දැනෙනවා. ඉතින් එයත් එක්ක ඉවසීමෙන් කටයුතු කරන්න.
    එයා කැමති field එකකින් එයාගෙ skills වර්ධනය වෙන විදියෙ course එකකට වගේ යොමු කලානම් self-confidence වැඩිවෙලා ඔය තත්වය ගොඩක් දුරට මගහැරෙනවා.

    බයිට් එකට නෙමෙයි මචන්, සිරාවටම දැම්මෙ. pm එකක් දැම්ම
     
    elakiri kassa

    Member
    Dec 5, 2016
    66
    11
    0
    චැනල් එකක් දැම්මද මචන්?:)

    තාම නෑ බන්. මට යාලුවෙක් කිව්ව Dr R.A.Ranjith Perera හොදයි එයාට පෙන්නන්න කියල. දවල්ට චැනල් කරනව දෙන්නගෙන් එක්කෙනෙක්ව!
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    මම උඹට කපිල රණසිංහ හරි ශෙහාන් විලියම්ස් හරි චැනල් කරන්න කිව්වෙ මචෝ. ඒගොල්ලො ඔය ෆීල්ඩ් එකේ ලංකාවෙ ඉන්න හොඳම වැඩ්ඩො දෙන්න හින්ද.ඕන කෙනෙක්ගෙන් අහපන් ඔය ෆීල්ඩ් එක ගැන එක්ස්පීරියන්ස් තියෙන ඒ ඕනකෙනෙක් රෙකමන්ඩ් කරන්නෙ ඔය දෙන්නගෙන් එක්කෙනෙක්ව තමයි.ඒකට හේතුවක් තියෙනව ඒක තමයි ඒගොල්ලො දන්නව ලෙඩාට කරදරයක් අමාරුවක් නොවන විදිහට අඩු ඩෝස් එකකින් ලෙඩේ කඩන්න අනිත් එක තමයි හරියටම දෙන්න ඕන බෙහෙතත් දන්නව ඕන ලෙඩෙකට. අනිත් ඩොක්ට්ල නරකයි කියල මම කියන්නෙ නෑ.ඒත් අර දෙන්නගෙ ස්පෙෂල් සීන් එකක් තියෙනව බන්!!:yes::)
     
    thanks mchn, dr shehan williams wa channel karanawa.
     
    ela
    11.gif