ගමේ ගිය හැටි

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113
    10.gif


    ගිණ්දර...!!.
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,344
    8,479
    113
    රූකඩ රාජ්ජේ

    පට්ට මචං...මාත් ආසම පලාතක් තමා...:love::love::love:...එලටම ලියලා තියෙනවා......දුෂ්කර උනත් ඒවගේ පළාත් වලට ආස හිතෙනවා


    අයියෝ :sorry::sorry::sorry::sorry:රේප් දෙන්න බෑලු

    You must spread some Reputation around before giving it to richlife again.
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    10.gif


    ගිණ්දර...!!.

    :rofl::rofl:


    :cool::cool:

    patta machan. ithuru kathath tika tika dapan

    එල මචන්.. වෙලා තියෙන තියෙන විදිහට දාන්නම්..:D


    :D:D

    pataaaaaaaa

    :D:D:D;)


    පට්ට මචං...මාත් ආසම පලාතක් තමා...:love::love::love:...එලටම ලියලා තියෙනවා......දුෂ්කර උනත් ඒවගේ පළාත් වලට ආස හිතෙනවා


    අයියෝ :sorry::sorry::sorry::sorry:රේප් දෙන්න බෑලු

    You must spread some Reputation around before giving it to richlife again.

    අපිට කොච්චර ආස හිතුනත් ඒ පැති වල මිනිස්සුන්ටනම් එහෙම කිසිම ආසාවක් නෑ බං.. :no:
    උදේ ඉඳලා මහන්සි වෙනවා ඉතින්..:dull:
    රෙප් නැති උනාට අවුලක් නෑ මචන්.. කෙමෙන්ට් එකයි වැදගත්.:yes:



    ;);)


    :cool::cool:


    :D:D

     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,326
    12,592
    113
    Piliyandala
    පට්ට ලස්සන විදිහට වචන බාවිතා කරලා තියෙනවා... මුල් ටික කියවල මාරු වෙන්න හැදුවේ. දන්නෙම නෑ මුළු කතාවම කියෙව්වා පට්ට
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    Mamath Dan ampare....


    දැන්නම් ගම දියුණුයි නේහ්..:cool:


    ;);)
    ticket machine...koi bn e kaale.....👅


    ඇයි උඹට මතක නද්ද සී.ටී.බී බස් වල වෙනම ටිකට් මැශින් එකක් තිබුණා කහ පාට, කොල පාට, රතු පාට වගේ පටි පටි තියෙන, මොකද්ද මන්ද ඉලව්වක් කරකවලා චිරිස් ගලා ටිකට් එකක් කඩලා දීපු.. හෙන යකඩ මැෂිමක් ඒක..:rofl:



    පට්ට ලස්සන විදිහට වචන බාවිතා කරලා තියෙනවා... මුල් ටික කියවල මාරු වෙන්න හැදුවේ. දන්නෙම නෑ මුළු කතාවම කියෙව්වා පට්ට


    අඩේ හෙන ගහනවා වගේ ඇත්තම කියලා මුල් ටික බලල මාරු වෙන්න හැදුවා කියලා..:P
    ස්තූතියි මචන්..:D

     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    එල මෙ දෙවෙනි කොටසට යන ගමන්.. මරු මචෝ...:love::love:

    එල මචන්..:love: උඹ සෙට් එකම එක දවසේ කියවලා වගේ..:cool:;)

    post එක ලස්සනයි මචන්.දිගටම මේ වගේ පොස්ට් දාපන්,ජය !!!!!!

    කීපයක්ම දැම්මා මචන්..:)
    http://www.elakiri.com/forum/showthread.php?t=1887457


    :cool::cool:

     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    අඩේ මාත් අම්පාරේ ;ටවුන් එකේම නිසා ඔච්චරම කට්ටක් නම් කෑවේ නෑ . එත් ඉතින් පැය 12ක ගමනක් කට්ට කෑවා ... ඒකාලේ මගේ බස් එක තමා "colombo rider"
    නුවර ඉස්කෝලේ ඉන්න කාලේ හැම මාස 03 කට සැරයක්ම පැය 08 ක් ගෙවාගෙන ගෙදර එන්නේ. අනිත් උන් ඉස්කොලේ ඇරිලා එදාම ගෙදර ගියත් අපි තව දවසක් හොස්ටල් ඉදලා ඊලග දවසේ උදේ තමා යන්නේ.... මේක කියෙව්වම නිකන්ම මතක් උනා ඒ කාලේ ...