මරැ ලස්සනයි බන් REP+++



bump


පට්ට මචන් තවත් විස්තර දාමු
අත් ටැක්ටර් පැදපු හැටිත් ලියපන්....
![]()


මටත් පොඩි කාලේ මම නිවාඩුවට අම්මත් එක්ක ගමේ ගිය හැටි මතක් උනා. මටනම් යන එකට වඩා ගියාට පස්සේ තමයි නියම


අපිත් ගමේ ගියා වගේ තමා බන්...![]()
BUMP


පොඩි කාලෙ මාත් අම්පාරෙ හිටියා.....බඩ ඉරිගු යායවල්...... පොඩි රෝසා බස්......
![]()
![]()



uba ekaleth ath tractor pedalane game kellek dagenada pedde
ilaga kotasath dapan
එපා වෙනවා පදින්න ගියාම හප්පෝ..
එක පැත්තක ඇළ, අනිත් පැත්තේ කුඹුර.. පොඩ්ඩ මිස් උනොත් එක්කෝ ඇළේ. එක්කෝ කුඹුරේ..

BUMP


kolloth ekkada tractor pedde uba kotatath wada diyunuine
ප්‍රතිචාරයට ස්තූතියි සහෝ..
බඩ ඉරිඟුයි රෝසා බසුයි.. යකාගේ ගලප ගැනිල්ලක් ඒක..
කෙල්ලෙක් එක්ක ඒ යකඩ ගොඩ එක්ක ඔට්ටු වෙන්න බෑ යකෝව්..එපා වෙනවා පදින්න ගියාම හප්පෝ..
එක පැත්තක ඇළ, අනිත් පැත්තේ කුඹුර.. පොඩ්ඩ මිස් උනොත් එක්කෝ ඇළේ. එක්කෝ කුඹුරේ..
මට පදින හැටි කියලා දුන්නේ ඉස්කෝලෙ 9 වසරේ මල්ලි කෙනෙක්..


සුපිරි..![]()


bump


patta...atheeteta giya wage hituna...
mawila penawa kathawa..
digatama liyanna me wage![]()

kolloth ekkada tractor pedde uba kotatath wada diyunuine![]()




Nice +++


නියමයි.![]()
![]()


හිස්අහස බ්ලොග් එක මතක් වුණා.
REP+

patta kathawa bro +REP

මං දැක්කෙ තනුජක වගේ



සමහරුන්ට බස් එකේ එක දිගට යන එක අල්ලන්නේ නෑ බං.. කොහොමත් බස් එක කීප සැරයක් නවත්තනවා.. ගොඩක් වෙලාවට එකම ඩ්‍රයිවර්නේ බං ඔය කිලෝ මීටර් දෙසිය හතලිස් ගාණම එලවන්නේ පැය 9ක් තිස්සේ. ඉතින් අනිවා නවත්තනවා.. නුවර පාරේ යන බස් එකනම් අම්පාර කිට්ටුවටම ඇවිල්ලත් ටිකක් නවත්තනවා..
අපෙත් ගම ඇතුළේ බලන්න කියලා මහ ලොකු දේවල්නම් නෑ.. ඒවුනත් ඉතින් මුළු ගම පුරාම ඇවිද්දා.. කොටින්ම කියනවනම් මඩ වලක් දැක්කත් චකස් ගාලා එකට පනිනවා ගිහින්..ඒ ඔක්කොටම හරි යන්න අයියලා මල්ලිලා සෙට් එකක් හිටියා.. උන්ට තියෙන නීති ලිහිල් වෙනවා අපි එහෙ ගියාම..
ඒ කිව්වේ ඉතින් සමහර කුඹුරු වලට බහින්න ඔට්ටු නෑ ඒ කුඹුර අර මාමාගේ, අහවල් නැන්දගේ කියලා.. තරහකට නෙමෙයි.. ඒවුනත් හේතුවක් නැතුව එහෙම අනුන්ගේ කුඹුරු මැද්දේ පිස්සු නටන්නේ නෑ..
ඒත් ඉතින් මගේ එක්ක ගියාම මාව මාට්ටු කරලා ඒ කුඹුරු වලට බැහලා අහල පහල තියෙන ගෙඩි කඩාගෙන එනවා..මාට්ටූ උනත් බනින්නේ නෑ ඉතින් මම කොළඹ පුතා නිසා..
ඉතින් අමුම අමු පිස්සෝ සෙට් වගේ තමයි..

Lassanatama liyala thiyeneva
Ape ammath podi kale school term leave ekata aniwaryen gamata ekkan yanava apiwa, train eke yanne apinam, nitharama mathakvena sundara mathakayan ewanam![]()
![]()
