Mata USA yanna one . poddak awidala ennna. VISA ganna amaruda ?
visiting visa gannath amarui sinhalunta nam....![]()
America කියල හරියට ඉංග්‍රීසියෙන් ලියන්න පුරුදු වෙයන් ඇමරිකාවේ යන්න කලින්.
උබ මොකටද යන්නේ ඇමරිකාවේ.? පැනලා ගල් වෙන්නද![]()
Possible if you have 2 things,
1. Healthy bank account,
2. Sponsorship from an American resident
Bank account eke laksha 5 wage thiyanawa. eka athi weyi da.
Ithin ban 5 lak walin american yanna ticket gannath athi madi ganane,
මම මචන් ඇමරිකාවේ අවුරුදු 8 කට වඩා ඉඳලා තියනවා. ඇමරිකාව කියන්නේ ජිවත් වෙන්න ටිකක් අමාරු රටක්. නමුත් රක්ෂාවක් තියනවනම් සුපිරි ලයිෆ් එකක් තියනවා. ඒවගේම රටේ මිනිස්සු හොඳයි. ගොඩක් දේවල් ලංකාවට වඩා හොඳයි.
උබට ඇමරිකාවට යන්න පුළුවන්. හැබැයි නිවැරදි අවශ්‍ය සුදුසුකම් සපුරා ගනින්. පැනල ඉන්න හදන්න එපා. එහෙම උනොත් ආත්මයක් නැහැ. උබට ඇමරිකාවේ විසිට් එකක් දාන්න ආශාවක් තියනවනම් බැංකුවේ සල්ලි ගනු දෙනු කරපු හොඳ ට්රාන්ස්සැක්ශන්ස් හදා ගනින්. එයට අමතරව උබට තියන අනෙකුත් වත්කම් පෙන්වලා විසා එකකට ඇප්ලයි කරපන්. නිකන් කරන්නන් වාලේ ඇප්ලයි කරන්න එපා. විසා ගාස්තුම රුපියල් 25000 වගේ යනවා. ඒක නිසා ඉකන් විසා රෙෆිසුස් උනොත් සල්ලි අපරාදේ. අනෙක විසා තේරුමක් නැතුව රෙෆියුස් කරගන්න එපා. එක උබට එච්චර හොඳ දෙයක් නොවෙයි. මේ මම ඉර්ශියාවට කියනවා නොවයි. සත්‍ය ඕක තමයි.
උබට වයස කීයද ?
Hari mama hariyata liyanam. visit ekak daanna . mata issara Beruwaladi suddiyek hamba una. eki kiwa usa awoth hamba wenna enna kiyala. eth eki mage email walata reply karanne naha. ekiwa hoyagena yanna thamayi one.
paninne na, jobak hamba unoth nawathinawa thamayi ithin.

wayasa 19 wenawa . mata me kale yanna one ban.
අපෝ උබට පිස්සුද බන්. උබේ ඔය හොඳ වයස. ඉස්සලම උසස් අධ්‍යාපනය හොඳට නිමා කරලා ලංකාවේ හොඳ රක්ෂාවක් කරපන්. හොඳ රක්ෂාවක් කාලයක් ලංකාවේ කරනකොට ඇමරිකාවට විසා ඉල්ලුම් කරන්න පුළුවන්. උබට උසස් අධ්‍යාපනයට සල්ලි නැත්නම් ඕපන් යුනිවර්සිටි එකට ගිහින් උපාධියක් කරපන්. අනෙක උබේ පොතේ ලක්ෂ පහක්ද කොහෙද තියනවා කිවනේ. අන්න එක උබේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරපන්.
උබ තවම පොඩි එකෙක්. වයස තියනවා. දැන්ම ඉඳල උබ අධ්‍යාපනය හොඳට හැදෑරුවොත් අඩුම තරම් වයස 28 වගේ වෙන කොටවත් වෙන රටකට ලිගලී සංක්‍රමණය වෙන්න පුළුවන්.
Ane gihin hukahan mahaththayo. ubala wage irshiya karayo inna thinda thamayi sinhalunta kela welaa thiyenne. mata thoge wadi bana epa.




