Amrica Yanna

lahirumax0

Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මේ පෝස්ට් එක දැම්ම එකාගේ අදහස් ටිකම ඇති මූව ඇමරිකාවෙන් නෙමේ මුළු සමාඡෙන්ම රිඡෙක්ට් වෙන්න.... උඹ කමෙන්ට් වලට රිප්ලයි කරලා තියෙන විදිහෙන්ම තේරෙනවා උඹ ගැන...
    :lol::lol::lol::lol::lol:

    උබේ බැන්ක් එකේ කෝටි 20ක් තිබ්බත් ඇමෙරිකා වීසා එකක් ගහා ගන්න බෑ උඹට.. - ලක්ෂයක් ඔට්ටුයි...

    :lol: :yes:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ

    :yes::yes:
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ayemath lankwata enawa kiyala pennanna proof thiyanam wade amaru wena ekak na..and ehe gihin wiyadam karanna salli thiyenna oona..danna tharamin aduma 15 lakhswath pennanna wei..

    oya suddo kiyana ewata rawatenna pissuda ban.un boruwata email eka ehema deela ewaleta shape eke thiyan inne..habai supiri dial innawa..mokata un bayai sponsar karannath kawruwath.uba mokak hari gemak dunnoth unge karapitin yanne....eki hambu wenba ekanam boru wadak.gihin visit ekak dapan.

    uba greencard apply krala thiyenawanam kalin wade aul.mokada un dannawa pol pale kanna thamai hadanne kiyala..ayemath lankawata enawa kiyala pennana proof thiyanam wade gda(business,office ekaka loku job ekak)
     
    ග්‍රීන් කර්ඩ්ස් ඇප්ලි කරා කියලා විසා වලට ගැටළුවක් වෙන්නේ නැහැ. එක සාවධ්‍ය මතයක්. මම එක අත්දැකීමෙන් දන්න දෙයක්. මම 2003 ඇප්ලයි කරනකොට ග්‍රීන් කර්ඩ්ස් දාලා තිබ්බා දෙපාරක් වගේ. මට ගැටළුවක් උනේ නැහැ. පහු කලෙක එම්බසි එකේ වැඩ කරන කෙනෙක් ගෙනුත් ඇහුවා. උන් කියන්නේ ග්‍රීන් කර්ඩ්ස් handle කරන්නේ වෙනම යුනිට් එකකින් කියල.
     
    firm hold

    Active member
  • Oct 1, 2016
    72
    117
    33
    අපෝ උබට පිස්සුද බන්. උබේ ඔය හොඳ වයස. ඉස්සලම උසස් අධ්‍යාපනය හොඳට නිමා කරලා ලංකාවේ හොඳ රක්ෂාවක් කරපන්. හොඳ රක්ෂාවක් කාලයක් ලංකාවේ කරනකොට ඇමරිකාවට විසා ඉල්ලුම් කරන්න පුළුවන්. උබට උසස් අධ්‍යාපනයට සල්ලි නැත්නම් ඕපන් යුනිවර්සිටි එකට ගිහින් උපාධියක් කරපන්. අනෙක උබේ පොතේ ලක්ෂ පහක්ද කොහෙද තියනවා කිවනේ. අන්න එක උබේ උසස් අධ්‍යාපනය වෙනුවෙන් ආයෝජනය කරපන්.

    උබ තවම පොඩි එකෙක්. වයස තියනවා. දැන්ම ඉඳල උබ අධ්‍යාපනය හොඳට හැදෑරුවොත් අඩුම තරම් වයස 28 වගේ වෙන කොටවත් වෙන රටකට ලිගලී සංක්‍රමණය වෙන්න පුළුවන්.

    සහතික ඇත්ත. මම ලංකාවෙන් එනකොට මට 20. දැන් තැනක ඉන්නව උනත් ජීවිතේ හොඳම කාලෙ ගෙවුනේ කට්ට කාලම..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,419
    22,065
    113
    Gotland
    The Amerika,

    1. Expensive
    2. Many gansters , blacks
    3. Cold
    4. too hot summers
    5. Secret services behind you everywhere
    6. tracking chip will be inserted in to your body secretly
     
    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    ග්‍රීන් කර්ඩ්ස් ඇප්ලි කරා කියලා විසා වලට ගැටළුවක් වෙන්නේ නැහැ. එක සාවධ්‍ය මතයක්. මම එක අත්දැකීමෙන් දන්න දෙයක්. මම 2003 ඇප්ලයි කරනකොට ග්‍රීන් කර්ඩ්ස් දාලා තිබ්බා දෙපාරක් වගේ. මට ගැටළුවක් උනේ නැහැ. පහු කලෙක එම්බසි එකේ වැඩ කරන කෙනෙක් ගෙනුත් ඇහුවා. උන් කියන්නේ ග්‍රීන් කර්ඩ්ස් handle කරන්නේ වෙනම යුනිට් එකකින් කියල.

    ade ehemada..marune ban..thanks..balamu try ekak denna oona..hehee.

    freelancerslatavisa ganna amaruda? normally monthly income kochchara wage balaida?
     
    ashenchanaka

    Well-known member
  • Jan 25, 2015
    1,401
    222
    63
    Ane gihin hukahan mahaththayo. ubala wage irshiya karayo inna thinda thamayi sinhalunta kela welaa thiyenne. mata thoge wadi bana epa.

    Noadaking Pons. Umbe hodatamai eka umbata kiwwe. Umbata eka therum ganna beriwa Mona USA da ban. දබානට ගිහින් හේනක් කොටලා ඉදහන් :lol: ඒක නම්බුයි :yes:
     
    WalgamA D

    Banned
    Dec 27, 2017
    94
    22
    0
    Noadaking Pons. Umbe hodatamai eka umbata kiwwe. Umbata eka therum ganna beriwa Mona USA da ban. දබානට ගිහින් හේනක් කොටලා ඉදහන් :lol: ඒක නම්බුයි :yes:

    balapan hambayo giyama uge nadayo parapurama gannawa. demalu giyaama uge hattha buruttha okoma gannawa. ekata sinhalau.
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    balapan hambayo giyama uge nadayo parapurama gannawa. demalu giyaama uge hattha buruttha okoma gannawa. ekata sinhalau.

    දැන් එතකොට උබ කියන්නේ අපි උබව ඇමරිකාවට යවන්න ඕනේ කියලද ? එක කියපන් උබේ රට ඉන්න නෑදෑයොන්ට. උබ ඇමරිකාවට කලින් පල සෝමාලියාවට. ඒක ලේසියි. :lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    Bank account eke laksha 5 wage thiyanawa. eka athi weyi da.

    wayasa 19 wenawa . mata me kale yanna one ban.

    උබ මහ පිස්සු හුකන්නේක්නේ ..සුද්දියක් රිප්ලයි කරන්නේ නැ කියල හොයාගෙන යනවලු .ලක්ෂ 5 බෑන්ක් එකේ තියනවලු .ජොබ් හම්බ උනොත් නවතිනවලු .ඉරිසියාවක් මගුලක් නෙවෙයි ...හෙන ගොන් යකෝ තෝ ....

    ඇත්තටම කිව්වොත් උබට ඇමෙරිකා විසා ගන්න බැහැ .. උබට ස්ටුඩන්ට් විස යන්න උනත් එහෙන් ස්පොන්සර්ෂිප් එකක් තියෙන්න ඕනි එහෙ ඉදන් ජොබ් නොකර උබට කාල බිල ඉගෙන ගන්න පුළුවන් ආර්ථික තත්වයක් තියනවා කියල පෙන්නන්න ඕනි ..

    විසිට් විසා ගන්න නම් උබ යුරෝපේ රටවල් කීපයකට ගිහින් විසිට් එකක් දාල ලංකාවට ඇවිත් තියෙන්න ඕනි කලින් ඒ වගේම ලොකු බෑන්ක් අකවුන්ට් එකක් වත්කම් එහෙම තියෙන්න ඕනි

    කෙලිම තොට දැන් ඉන්න තත්වෙන් යන්න බෑ ..එච්චරයි