නිකං දෙනවා

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    komada bn meka use karanne? monawa hari buy karanna?

    ඕකෙන් මොනවත් බයි කොරන්න බැහැ කොල්ලෝ දැන්ම.
    දැන් අරන් දාල තියා ගන්න ඕනේ. පස්සේ කාලෙක වටිනාකම වැඩි වුනොත් එහෙමයි. නැත්තං ඉතිං අල්ලලා දානවා. නිකන්නේ හම්බවෙන්නේ. උඹ ක්‍රිප්ටෝ කරන්සි ගැන දන්නේ නැතෙයි?

    මේ වීඩියෝ වල තියෙනවා සහ සුද්දෙන්ම. මේ අපේ elakiri එකේම සහෝදරයෙක් කරපු වීඩියෝ වගයක්.

    Last edited:
    • Like
    Reactions: kellsupun

    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    Referral weda na bn mn mage referral link eka yaluwekta kiyala register kala but update wenne na :angry::angry::angry::yes::yes::yes: still referral 0

    anyway thanks will see
     
    • Like
    Reactions: Thunderhawk

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    Referral weda na bn mn mage referral link eka yaluwekta kiyala register kala but update wenne na :angry::angry::angry::yes::yes::yes: still referral 0

    anyway thanks will see

    යාළුවා හරියට register වෙලාද බලපන්. email එකෙන් වෙරිෆයි කරනකන් registration එක කම්ප්ලීට් වෙන්නේ නැහැ
     
    Dj Asi

    Active member
  • Jul 22, 2008
    833
    38
    28
    යාළුවා හරියට register වෙලාද බලපන්. email එකෙන් වෙරිෆයි කරනකන් registration එක කම්ප්ලීට් වෙන්නේ නැහැ

    kara bn mn issarahamai kale and verify kaleth :eek:
     
    agnipra

    Active member
  • May 25, 2008
    720
    59
    28
    Colombo
    reg unata log vena giyama email ek reg vela na kiyanavane bn.. mona payannakda me social community app ekak da ganna kiyanne???
     
    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    reg unata log vena giyama email ek reg vela na kiyanavane bn.. mona payannakda me social community app ekak da ganna kiyanne???

    email එකට ගිහින් ඒකට ඇවිත් තියෙන ලින්ක් එක ක්ලික් කරලා ඒ එන පේජ් එකෙන් සයින් ඉන් වෙන්න ඔයාගේ යූසර් නේම් පාස් වර්ඩ් දීල. එතකොට තමා ඔයාගේ එකවුන්ට් එක වෙරිෆයි වෙන්නේ.
     
    menaka60

    Well-known member
  • Dec 17, 2012
    2,891
    1,001
    113
    ko bn mn register una mata conformation mail 1th awa eth eken gihin log wenna hadaddi un kiyanawane email not found kiyala