Shop to buy a laptop

kmc madushan

Well-known member
  • Feb 20, 2011
    23,883
    2,103
    113
    LK
    Laptop එකක් මිලදී ගන්නා විට අදාල වෙලද නාමයේ බලයලත් ඒජන්තවරයා(Authorized agent) හෝ ඒජන්තවරයාගේ බලයලත් නියෝජිත ආයතන වලින් මිලදී ගන්න.
    එසේ කිරීමෙන් ඔබගේ වටිනා මුදල් හා කාලය ඉතිරි වේ (බොහෝ දුරට) :rolleyes:

    :yes::yes::yes: