Laptop එකක් මිලදී ගන්නා විට අදාල වෙලද නාමයේ බලයලත් ඒජන්තවරයා(Authorized agent) හෝ ඒජන්තවරයාගේ බලයලත් නියෝජිත ආයතන වලින් මිලදී ගන්න. එසේ කිරීමෙන් ඔබගේ වටිනා මුදල් හා කාලය ඉතිරි වේ (බොහෝ දුරට) :rolleyes: :yes::yes::yes: