Dr. navariyan එකේ full movie eka nadda?

The_Lion

Member
Feb 16, 2015
850
73
0
Dr. navariyan එකේ full movie එක තියෙනවනම් link එකක් දීපල්ලකො ..
 

nineheart

Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    kawuda ban gonjage gon athal balanne... oita hodai hindi eka palapan...

    Munna Bhai MBBS
    Munna_Bhai_M.B.B.S.%2C_2003_Hindi_film_poster.jpg
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මචන් film එක හොදද?

    ඔව් බං හොඳයි :yes: මං පෙරේද ගිහිං බැලුව :yes: ජීවිතේට බලපු හොඳම ෆිල්ම් වලිං එකක් :yes: ලබන සතියෙ තව පාරක් යන්න ඉන්නෙ බලන්න :yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North

    නෑ බං සිරාවට කියන්නෙ :yes: උඹල ඉතිං පොශ් වෙලා ඉංග්‍රීසි ෆිල්ම් විතරනෙ බලන්නෙ :dull: උඹට බලන්න බැරි නං නිකා ඉඳපං අරූට දැනගන්න කිව්වෙ :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රන්ජන් මැතිඳුට එක එක කතා කියන්න එපා උඹලට බලන්න බැරි නං නිකා හිටහල්ලා :angry: ෆිල්ම් එක අරෙහෙ දුවනවා හෝල් වල සෙනග සූ ගාල මුන්ට ඒකට ඉරිසියාව :baffled:
     

    The_Lion

    Member
    Feb 16, 2015
    850
    73
    0

    නෑ බං සිරාවට කියන්නෙ :yes: උඹල ඉතිං පොශ් වෙලා ඉංග්‍රීසි ෆිල්ම් විතරනෙ බලන්නෙ :dull: උඹට බලන්න බැරි නං නිකා ඉඳපං අරූට දැනගන්න කිව්වෙ :yes:

    ඒ මචන් .. උඹල දෙන්න මම ඉන්න ත්‍රෙඩ් හොයන් ඇවිල්ල රිප්ලයි දානවද? :baffled: මහන්සි වෙන්න එපා බන් .. මම ඉතින් කතෝලික ආගමට බැන්නේ නෑනෙ .. ඇයි ඉතින් උඹල ඔච්චර මහන්සි වෙන්නෙ මට ඇටෑක් කරන්න? හරි දැන් මම දැක්ක උඹල රිප්ලයි දානව .. දැන් මට රිදුන .. ඉතින් දැන් හරි බං .. :) ඔන්න ඕක අතෑරල දාපන් ඉතින් .. :rolleyes:
     
    • Like
    Reactions: jaycharm