hey man whats your first name ?
ch***** ?
am i wrong or right >
Bitch, use a smaller font size, my eys huts mf

hey man whats your first name ?
ch***** ?
am i wrong or right >

Bitch, use a smaller font size, my eys huts mf![]()

උන්ට සල්ලිත් නැතුව ඇති බං. රංග අය්යත් නෙවේනෙ රියල් ඕනර්, අමීන්, 50/50 වගේනෙ. මොක උනත් මේක දැන් සුපිරිම තත්ත්වයක තියෙන ඩොමේන් එකක්, යකෝ යූඑස්වල වෙයාහවුස් එකක් දාගත්තානම් පාර්සල් ෆෝවඩින්, ස්ටෝර් එකක් එහෙම ඇරල මරු නමක් හදාගන්න පුලුවන්. සබ් ඩොමේන් එකේ ඕනර්ෂිප් එක ඉතින් බෙදිලා යයි ඇග්රිමන්ට් එකට අනුව. ඒත් බන් හොඳ තැනකට ගේන්න පුලුවන් සයිට් එක.
කරන්න ලේසි නෑ තමා අපි කියන තරම්. ඒ උනාට මේ නම, ඕනේ සිංහල එකෙක් දන්න නමක්, මතකත් හිටිනව.
කල් දාන එකෙන් හැබැයි එන්න එන්නම හොදක් නම් වෙන්නේ නෑ... අලුත් යූසර්ලා රැදෙන්නේ නෑ.. කොමර්ෂල් විදියට පොඩ්ඩක් හරි හිතන්න ඕනෙ ඉතින් ... අවුරුද්දක් ගියාම බැරියෑ ස්ටෙප් නගින්න
Vbulletin wala ehema track wena krama thiyenawa, Vbulletin newe onama system ekaka puluwan, as an example host name eka widihata vb wala computer name eka set wenawa, ethakota ekama pc eken fake godak haduwoth/log unoth? adminlata penawa register karapu/log unu host pc eke name eka anuwa alla ganna, owata wenama plugin thiyenawa man ahala thiyena widihata.
Example :
Username : RoshanCS5 -> HOST - ROSHAN_D
Username : C$K - HOST - ROSHAN_D
Username : Kaluwa - HOST - ROSHAN_D
Umba baya wenna epa. fake passe panna panna ban karanne ne. umba community ekata karadarayak wena widihata hasirunoth thama eloola ban karanne. ehema kaloth Ranga Ayya prasiddiye blaster comment deela winasa karala danwa.. ananthawath dakala thiyenawa ehema siddi.
)
Ehema local pc eke name eka kohomada ganne kiyana ekai mata tibuna problem eka.
PHP walin ehema gaththata enne server eke machine name eka misak client eka nemei neda ?
Cha TAGS danna epa yako.
![]()
@AdminGTR please remove that tag
, සුභාරංචි, allah may bless them, confession, confessions, drama queen, eazy-e=amasin, elakiri is allah, elakiri.com, elakiri.lk, hardtalks, pathfinder, whisper
එච්චර ලේසිදadmins can see who added those tags by just hovering the curser over them tags ban
ඕවා තෝර තෝර ඉන්න කාටද පුළුවන් ඉතින් ඕන එකක් දාගනිල්ලා කියල ඉන්නවා ඇති එච්චර ලේසිදඕවා තෝර තෝර ඉන්න කාටද පුළුවන් ඉතින් ඕන එකක් දාගනිල්ලා කියල ඉන්නවා ඇති


ෆේක් හදලා හදලා පුරුදු වෙලා එකම යූසර්නේම් එකෙන් එන්න බැරි කම තියෙන්නේ ? නේද ?![]()

ෆේක් කියන්න බෑ, මොකද එක මැෂින් එකකින්, එක ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින්, පාවිච්චි නොකරන නිසා දෙකක් එකපාර, අයිඩෙන්ටිටි තෙෆ්ට් වගේ නිකන්, වෙනම එකක් හදාගන්නවා ඉතිං.![]()