Fake / Multiple ElaKiri Accounts

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala

    උන්ට සල්ලිත් නැතුව ඇති බං. රංග අය්යත් නෙවේනෙ රියල් ඕනර්, අමීන්, 50/50 වගේනෙ. මොක උනත් මේක දැන් සුපිරිම තත්ත්වයක තියෙන ඩොමේන් එකක්, යකෝ යූඑස්වල වෙයාහවුස් එකක් දාගත්තානම් පාර්සල් ෆෝවඩින්, ස්ටෝර් එකක් එහෙම ඇරල මරු නමක් හදාගන්න පුලුවන්. සබ් ඩොමේන් එකේ ඕනර්ෂිප් එක ඉතින් බෙදිලා යයි ඇග්‍රිමන්ට් එකට අනුව. ඒත් බන් හොඳ තැනකට ගේන්න පුලුවන් සයිට් එක.

    කරන්න ලේසි නෑ තමා අපි කියන තරම්. ඒ උනාට මේ නම, ඕනේ සිංහල එකෙක් දන්න නමක්, මතකත් හිටිනව.

    කල් දාන එකෙන් හැබැයි එන්න එන්නම හොදක් නම් වෙන්නේ නෑ... අලුත් යූසර්ලා රැදෙන්නේ නෑ.. කොමර්ෂල් විදියට පොඩ්ඩක් හරි හිතන්න ඕනෙ ඉතින් ... අවුරුද්දක් ගියාම බැරියෑ ස්ටෙප් නගින්න
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    i have a eye problem you ape :dull:

    Oh I'm sorry mah nigga, I didn't know,
    11.gif
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    කල් දාන එකෙන් හැබැයි එන්න එන්නම හොදක් නම් වෙන්නේ නෑ... අලුත් යූසර්ලා රැදෙන්නේ නෑ.. කොමර්ෂල් විදියට පොඩ්ඩක් හරි හිතන්න ඕනෙ ඉතින් ... අවුරුද්දක් ගියාම බැරියෑ ස්ටෙප් නගින්න

    අනේ මන්දා බං. මම දන්න විදිහට නම් 2011දිත් අප්ඩේට් වගයක් කරන්න වැඩ කර කර හිටියෙ. අප්ඩේට් කෙසේ වෙතත් මේකේ තිබ්බ ඒජැක්ස් ටිකත් නැති උනා. දැන් රෙප් දාන්න පේජ් එකටම ඩිරෙක්ට් වෙනවා, එළකිරි චැට් එකත් නැති උනා. ඇලෙක්සා වලත් පස්සට ගිහින්, උන්ගෙ පේඩ් එකක් අරං, අපේ උන් සෙට් එක ටූල්බාර් එක දාගන්න ෆෝර්ස් කරා නම් ගොඩම තමා ඉතිං.
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,087
    2,975
    113
    ::0
    elakiri.com
    Vbulletin wala ehema track wena krama thiyenawa, Vbulletin newe onama system ekaka puluwan, as an example host name eka widihata vb wala computer name eka set wenawa, ethakota ekama pc eken fake godak haduwoth/log unoth? adminlata penawa register karapu/log unu host pc eke name eka anuwa alla ganna, owata wenama plugin thiyenawa man ahala thiyena widihata.

    Example :

    Username : RoshanCS5 -> HOST - ROSHAN_D
    Username : C$K - HOST - ROSHAN_D
    Username : Kaluwa - HOST - ROSHAN_D

    :rofl::rofl: Umba baya wenna epa. fake passe panna panna ban karanne ne. umba community ekata karadarayak wena widihata hasirunoth thama eloola ban karanne. ehema kaloth Ranga Ayya prasiddiye blaster comment deela winasa karala danwa.. ananthawath dakala thiyenawa ehema siddi.


    Ehema local pc eke name eka kohomada ganne kiyana ekai mata tibuna problem eka.
    PHP walin ehema gaththata enne server eke machine name eka misak client eka nemei neda ?

    ( BTW hora accounts nomatha :D)
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    !! buddhage ammata hukamu, !!mahamaya wesi, ජේසු ජීවමානයි, පාපොච්චාරණය :(, සුභාරංචි, allah may bless them, confession, confessions, drama queen, eazy-e=amasin, elakiri is allah, elakiri.com, elakiri.lk, hardtalks, pathfinder, whisper

    :dull:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ෆේක් හදලා හදලා පුරුදු වෙලා එකම යූසර්නේම් එකෙන් එන්න බැරි කම තියෙන්නේ ? නේද ? :lol:
     

    Eazy-E

    Member
    Jul 7, 2011
    233
    15
    0
    62
    ~Paradise~
    ෆේක් හදලා හදලා පුරුදු වෙලා එකම යූසර්නේම් එකෙන් එන්න බැරි කම තියෙන්නේ ? නේද ? :lol:

    ෆේක් කියන්න බෑ, මොකද එක මැෂින් එකකින්, එක ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින්, පාවිච්චි නොකරන නිසා දෙකක් එකපාර, අයිඩෙන්ටිටි තෙෆ්ට් වගේ නිකන්, වෙනම එකක් හදාගන්නවා ඉතිං. :baffled:
     

    Bc123

    Member
    Dec 12, 2017
    226
    23
    0
    ෆේක් කියන්න බෑ, මොකද එක මැෂින් එකකින්, එක ඉන්ටනෙට් කනෙක්ෂන් එකකින්, පාවිච්චි නොකරන නිසා දෙකක් එකපාර, අයිඩෙන්ටිටි තෙෆ්ට් වගේ නිකන්, වෙනම එකක් හදාගන්නවා ඉතිං. :baffled:

    Bitch no matter how the method is fake account is fake account.
    me too
    apart from your fake account i had greater motives towards this site rather than create number of accounts for no reason.