ඔයාගෙන් මේක අහන්නමයි හිටියේ. මට හොස්පිටල් එකේදී ලෙඩෙක් හම්බ උනා, එයාගේ කන්බෙරේ පැලිලා කියල බෙහෙත් කරනවා. මම ඇහුව හේතුව. එතකොට කිව්වේ එයා වැලි ගොඩ දාන්න කිමිදෙනවා එතකොට කනේ වතුර ගිහින් තමා වැඩේ උනේ කියල.
1.ඇත්තටම කනට වතුර ගියාම කන්බෙරේ පැලෙනවද? කන පැසවනවා වගේ වෙනවද ?
2. එහෙම වෙනවා නම් පිහිනීමේදී අනිවා වතුර යනවා නේද ? ඒ ලෙඩාට තියෙන්නේ ගැඹුරේ පීඩනය නිසා කන් බෙරේට හානි වීම මිසක් වතුර ගිහින් වෙච්ච අවුලක් නෙමෙයි නේද ?
Possibilities kipayak tiye.
1. Deep water waladi pressure ekata damage wela (very unlikely in this case)
2. Pora kana haarala kana damage wela eken wathura gihilla pasawala wenna puluwan
