Swimming Class

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔයාගෙන් මේක අහන්නමයි හිටියේ. මට හොස්පිටල් එකේදී ලෙඩෙක් හම්බ උනා, එයාගේ කන්බෙරේ පැලිලා කියල බෙහෙත් කරනවා. මම ඇහුව හේතුව. එතකොට කිව්වේ එයා වැලි ගොඩ දාන්න කිමිදෙනවා එතකොට කනේ වතුර ගිහින් තමා වැඩේ උනේ කියල.
    1.ඇත්තටම කනට වතුර ගියාම කන්බෙරේ පැලෙනවද? කන පැසවනවා වගේ වෙනවද ?
    2. එහෙම වෙනවා නම් පිහිනීමේදී අනිවා වතුර යනවා නේද ? ඒ ලෙඩාට තියෙන්නේ ගැඹුරේ පීඩනය නිසා කන් බෙරේට හානි වීම මිසක් වතුර ගිහින් වෙච්ච අවුලක් නෙමෙයි නේද ?

    Possibilities kipayak tiye.
    1. Deep water waladi pressure ekata damage wela (very unlikely in this case)
    2. Pora kana haarala kana damage wela eken wathura gihilla pasawala wenna puluwan
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,200
    1,528
    113
    Possibilities kipayak tiye.
    1. Deep water waladi pressure ekata damage wela (very unlikely in this case)
    2. Pora kana haarala kana damage wela eken wathura gihilla pasawala wenna puluwan

    Thanks!
    ඔයාගේ උත්තරය අනුව pool වල (හෝ නොගබුරු ජලයේ) කැප් නැතුව පිහිනුවා කියල කණට අව්ලක් නෑ කියන එක නේද ?

    (අර ලෙඩාගේ සින් එකෙන් මාත් ටිකක් බය උනා පිනන්න. එකයි පැහැදිලි කරගන්න අහන්නේ)
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Thanks!
    ඔයාගේ උත්තරය අනුව pool වල (හෝ නොගබුරු ජලයේ) කැප් නැතුව පිහිනුවා කියල කණට අව්ලක් නෑ කියන එක නේද ?

    (අර ලෙඩාගේ සින් එකෙන් මාත් ටිකක් බය උනා පිනන්න. එකයි පැහැදිලි කරගන්න අහන්නේ)

    pissuda ban mageth fav. leisure time activity eka swiming thamai.Mama pool eke eka digata kakul nogaha 2.5 km ( 50 rounds 50 m per round) swim karala thiyenawa.
     
    I_Simon

    Well-known member
  • Jan 4, 2014
    4,403
    1,330
    113
    ඉස්සරහ ගෙදර :)
    හරියටම දන්නේ නැ මචං තැනක්, එත් පොඩ්ඩක් වතුර තියෙන තැන් වලින් පොඩ්ඩක් ගිඉන් අහල බලපන්.
    :baffled::baffled::baffled: