Forex EA උදව්වක්

AccountsBuwa

Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK
    Forex Robots/EA පාවිච්චි කරන අය ඉන්නවද? මොකක්ද use කරන EA එක?

    Forex Flex EA ගන්න බැලුවේ. මේක use කරන/කරපු අය ඉන්නවද? හොඳයිද? ලාබයක් තියෙනවද? VPS ගත්තේ කොහෙන්ද?
     
    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    Forex Robots/EA පාවිච්චි කරන අය ඉන්නවද? මොකක්ද use කරන EA එක?

    Forex Flex EA ගන්න බැලුවේ. මේක use කරන/කරපු අය ඉන්නවද? හොඳයිද? ලාබයක් තියෙනවද? VPS ගත්තේ කොහෙන්ද?

    strategy tester eke run karala balapan. ehema run karanna denne nathnam ganna epa