ඉඩමක්

sanjaya22

Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මචන්ලා,
    මගේ අදහසක් තියෙනවා පර්චස් 25ක වගේ ඉඩමක් කොළඹ දිස්ත්‍රික්කයේම (ගොඩක් අතුලකට වෙන්න ඩොටේ) ගන්න.අතේ තියෙන සල්ලි සහ තව ලෝන් එකක් දාල තමා වැඩේ කරන්න ඉන්නේ.:yes:

    වගා කටයුත්තක් වගේ තමා කරන්න හිතන් ඉන්නේ මොකද ගෙවල් හදන්න සල්ලිත් නෑ අනික කවුරුත් අතුලකට වෙන්න පදිංචියට එන්න කැමති වෙන එකකුත්නෑනේ.:sorry:බදු දෙන්න ගියාමත් ඔය ප්‍රශ්නෙම තමයි.:sorry:

    තේක්ක ,කොස්‌ වගේ ගස් ටිකක් නම් හිටවන්න පුළුවන් දීර්ඝ කාලීන ඉන්වෙස්ට්මෙන්ට් එකක් විදිහට.
    මට ඉඩමේ මාසිකව ආදායමක් ගන්නත් වෙනවා ලෝන් එක පියවගන්න.මොකක්ද ඒකට කරන්න පුළුවන් දේවල් ?

    බම්පියකින් වත් සප් එකක් දීගෙන යන්න යන ගමන්.:)
     

    Jagoris

    Well-known member
  • Jul 1, 2014
    437
    175
    83
    ඔයා නිතරම ඉඩමේ ඉන්නේ නැත්නම් මුරකාරයෙක් දාන්න වේවි. තව වැඩට කව්රුහරි හවුල් කරගන්න වෙනවා. දැන් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ගියාම එපා වෙනවා. තමන්ම කරගන්නවා නම් ලේසියි. නැත්නම් වැඩේ එපා වෙනවා අපේ මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම.
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ඔයා නිතරම ඉඩමේ ඉන්නේ නැත්නම් මුරකාරයෙක් දාන්න වේවි. තව වැඩට කව්රුහරි හවුල් කරගන්න වෙනවා. දැන් මිනිස්සුන්ගෙන් වැඩ ගන්න ගියාම එපා වෙනවා. තමන්ම කරගන්නවා නම් ලේසියි. නැත්නම් වැඩේ එපා වෙනවා අපේ මිනිස්සු එක්ක වැඩ කරන්න ගියාම.
    ඉඩම ළඟ මට ඉන්න විදිහක් නෑ මචෝ. :sorry:
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    මම දන්නා එකෙක් කිවා බන් ඉඩමට ලක්ෂ 5යි පර්චස් 10යි තේක්ක වවනවා කිවා ගන්න පර්චස් 10 අවුරුදු 6 කින්ද කොහෙද ඉඩම දෙනවාලු අපිට. බණ්ඩාරවෙල පැත්තේද කොහෙද කිවේ :yes:
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මම දන්නා එකෙක් කිවා බන් ඉඩමට ලක්ෂ 5යි පර්චස් 10යි තේක්ක වවනවා කිවා ගන්න පර්චස් 10 අවුරුදු 6 කින්ද කොහෙද ඉඩම දෙනවාලු අපිට. බණ්ඩාරවෙල පැත්තේද කොහෙද කිවේ :yes:

    ස්තුතියි සහෝ
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ehenam ubata awissawella paththen wage thamai hoya ganna wenne. wade patta labai good luck bro


    ම්ප්


    බංප්

    ඔව් අවිස්සාවේල්ල ,හොරණ වගේ පැත්තකින් තමා ගන්න හිතන් ඉන්නේ.ස්තුතියි සහෝ..
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    මට ලොකු ලාභයක් දැනට අවශ්‍ය නෑ මොකද කාලයත් එක්ක වටිනාකම ඉබේම වැඩිවෙන නිසා.මාසෙකට පොඩි ගානක් අතට ආවනම් ඇති.
     

    Palihawadana1990

    Well-known member
  • මගෙත් පොඩි අදසහක්නම් තියෙනව පොල්, තේ, රබර් වගේ ඉඩමක් අරගෙන දාන්න... සාමාන්‍යයෙන් හලාවත් පැත්තෙ වගේ පොල් ඉඩම් ලාබද. අක්කරයක් වගේ කීයක් වෙයිද??
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif