පලවෙනි වාහනේ තෝරාගන්න හරිම විදිය

casc_rokz

Well-known member
  • Jun 3, 2011
    1,578
    840
    113
    3498600_big_d31995ec.jpg


    660CC ඒවා නම් ගන්න එපා, 1000CC එකකට යන්න.
    තව ඔප්ශන් එකක් ඔයාට consider කරනවනම්
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    දුර දුවන්නෙ නැත්තං, කොළඹ දුවන්න, ට්‍රැෆික් එකට වැගන් ආර් එක හොඳයි, ලාබයි.

    ඉඳහිටල, ගමනක් යන්න වගේනං සෙඩාන් එකකට යන්න.
    ලක්ශ 50න් උඩ වාහන ගන්නකොට හොඳ තැනකට දාල චෙකප් එකක් කරගන්න. වාහනේ වටිනාකමත් එක්ක බැලුවම එහෙම දේකට සුලු ගාණක් දෙන එක පාඩු නෑ.... විෂේශයෙන්ම හයිබ්‍රිඩ් ගන්නකොට..

    ඔය මිළට, 2013 වගේ ඇලියන් එකක් ගන්න පුලුවන්නං ඒකත් හොඳ වාහනයක්,
    Ac කම්ප්‍රශර්, ගියර් බොක්ස් එහෙම චෙක් කරල බලල ගන්න ඕනෙ හැබැයි.
     

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113
    දුර දුවන්නෙ නැත්තං, කොළඹ දුවන්න, ට්‍රැෆික් එකට වැගන් ආර් එක හොඳයි, ලාබයි.

    ඉඳහිටල, ගමනක් යන්න වගේනං සෙඩාන් එකකට යන්න.
    ලක්ශ 50න් උඩ වාහන ගන්නකොට හොඳ තැනකට දාල චෙකප් එකක් කරගන්න. වාහනේ වටිනාකමත් එක්ක බැලුවම එහෙම දේකට සුලු ගාණක් දෙන එක පාඩු නෑ.... විෂේශයෙන්ම හයිබ්‍රිඩ් ගන්නකොට..
    නෝනා දුර දුවනවද? හති නැද්ද?
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,509
    5,865
    113
    හෝම් ස්වීට් හෝම්
    battery test එක කරපු fit එකක් ගනිං

    ඇක්වා එකේ ඉඩ මදි, සැප මදි
    ෆිට් එක හොදයි කොයි අතින් බැලුවත්

    අලුත් ඒවා එන්නේ හෙනගහන ගනං වලට, ඒකයි මම පොඩ්ඩක් බලන් ඉන්නෙ මාකට් එක මොකක්ද වෙන්නේ කියලා
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    මචං මම මගේ first vehicle එක ගන්න ඉන්නේ. මගේ බජට් එක 80 laks වගේ තමා. ඕනේම නම් තව පොඩි ලෝන් එකක් එක්ක 100 laks උපරිම යන්න හිතාගෙන ඉන්නේ. මොකද මට තාම ගෙයක් ඉඩමක් නෑ මගේම කියල.

    අලුත් - wagon r / hustler / yaris
    යූස්ඩ් - aqua / fit gp5

    ඔය ඔප්ෂන් වලින් මොකක්ද රෙකමෙන්ඩ් කරන්න පුලුවන්?

    මට හොදට තෙල් කරන වාහනයක් වෙන්න ඕන මොකද සතියකට 500+ km යන්න වෙනව.

    උබලගේ අදහස් හා යෝජනා කොටාගෙන යන්න
    Aluth ewa tiyenawa 89 welata balapan
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උබට පුළුවන් නම් hyundai grand i10 එකක් ගනින්..
    1200cc.. 4cylinder
    4 speed gearbox කාලයක් පැද ගන්න පුළුවන් වෙයි..
    Cruise control වගේ option ත් තියනවා

    wagon r වගේ ඒව ගන්න එපා.. 660cc නේ.. ලක්ෂ 80ට වගේ පාඩුයි..