මචන්ලා,
මගේ අදහසක් තියෙනවා පර්චස් 25ක වගේ ඉඩමක් කොළඹ දිස්ත්රික්කයේම (ගොඩක් අතුලකට වෙන්න ඩොටේ) ගන්න.අතේ තියෙන සල්ලි සහ තව ලෝන් එකක් දාල තමා වැඩේ කරන්න ඉන්නේ.
වගා කටයුත්තක් වගේ තමා කරන්න හිතන් ඉන්නේ මොකද ගෙවල් හදන්න සල්ලිත් නෑ අනික කවුරුත් අතුලකට වෙන්න පදිංචියට එන්න කැමති වෙන එකකුත්නෑනේ.
බදු දෙන්න ගියාමත් ඔය ප්රශ්නෙම තමයි.
තේක්ක ,කොස් වගේ ගස් ටිකක් නම් හිටවන්න පුළුවන් දීර්ඝ කාලීන ඉන්වෙස්ට්මෙන්ට් එකක් විදිහට.
මට ඉඩමේ මාසිකව ආදායමක් ගන්නත් වෙනවා ලෝන් එක පියවගන්න.මොකක්ද ඒකට කරන්න පුළුවන් දේවල් ?
බම්පියකින් වත් සප් එකක් දීගෙන යන්න යන ගමන්.