Depending visa=godak welawata denne ehe citizen kenek Marry karapu wahama.
Work karanna puluwanda?=godak welawata beha (law eka ratin rata wenas wenawa .samaharak ratawala weda karanna puluwan)
Hari nama dependent visa

Methana hoya hoya inne nethuwa, aus immigration site ekata gihilla balanna, eeke wisthara okkoma thiyanawa.
machn ubeta dependent visa yanna ube Gf ta degree ekak thiyenna ona.
ita passe eyata MBA or MSC ekkata apply kalama ubela married nam ubewa dependent vidiyata ekkan yanna puluwan, e gihin ubeta job kerla hambe kernna puluwan, kemathinm u can study as well
මගේ ගර්ල් masters කරන්න Australia යන්න හදන්නෙ ලබන අවුරුද්දේ. එයා කිව්ව පොඩියට wedding එක අරගෙන දෙන්නම යමු කියල. කෙල්ලගෙ ගෙදරින් කමතිනති නිසා ගෙවල් වලට කියන්නත් බෑ. මම ඔය ගැන වැඩි විස්තර දන්නේ නෑ, කෙල්ලගෙන් අහන්නත් ලැජ්ජයි එකයි මේකෙ දැම්මේ.
මේ කියන විදිහට මට යන්න බැරිද? කෙල්ල තාම ලංකාවෙනෙ ඉන්නෙ.![]()
degree එකක් තියනව mba කරන්න තමා යන්න හදන්නෙ..