ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Myth

Well-known member
  • Jul 9, 2009
    18,976
    12,318
    113
    Behind u :p
    1500_Ly9jb2ludGVsZWdyYXBoLmNvbS9zdG9yYWdlL3VwbG9hZHMvdmlldy9mNTU3ODMzYzgxODNhNWQzY2M4NjQ0NzA5ODBiNjA4Mi5qcGc=.jpg
     

    sp3co

    Well-known member
  • Sep 22, 2016
    1,495
    425
    83
    Katubedda
    HELP !!!

    electroneum ICO ekedi man register wela coin 100kda koheda hambuna.. passe site eka hacking scn ekak hinda down wela tibba ne...
    dan log wenna yaddi email confirm karala 2FA walata mobile no eka dunnata ekata PIN no eka ewanne na..me ai ? meka kohomada hadaganne ?
    electroneum.com ekata log wela ICO eken dunna coin tika ganne kohomada?
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Bought Verge & Ripple

    Fingers crossed :P


    වර්ජ් sell කරන්න ලැහැස්ති පිට ඉදපන් බන්.හෙට උන්ගේ ප්රෝටෝකෝල් එක ආවේ නැත්තම් ඕක 100sat බහිනවා ආයෙම. මැකාෆි කාරයා ටුවිට් කරට පස්සේ උෂ්නෙත් බහිනවා ටික ටික.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Poloniex, Bittrex දෙකෙන් මොන එකද වැඩිය ලාභ? fees අඩු මොකේද?

    Bittrex අඩුයි නේ බන්. HITBTC එහෙම පට්ට ගණන් බන් sat30ක් විතර ෆී වෙනවා උන්ගේ.
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kohomada Ripple gathu kattiya doi na neda:D:yes::yes::D
    man bagayak dunna dan nam :D:yes::yes::D dapu gana wage 2 times awa ethaninma:D:D:yes::yes::D:D Ripple is the best thing god has ever created on this beautiful planet:D:yes::yes::D
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    රෙජිස්ටර් වෙන්න දෙන්නෙ නැහැ නෙ ඒකේ :baffled:

    ඇයි දන්නේ නෑ නේ බන්. සයිට් වලට හැකින් සින් එන හින්දා ද දන්නේ නෑ.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    Any thoughts on REDD coin?

    Going dirt cheap on Bittrex.. Since it's a social token don't you guys think it'll gain traction later on?