Online license renew help

king edward

Active member
  • Jun 3, 2016
    500
    147
    43
    Matara
    දකුණු පළාතේ ඔන්ලයින් ලයිසන් රිනීව් කලාම එන්න පොඩ්ඩක් කල් ගත වෙනවා. දකුණු පළාතේ ඔනිලයින් ලයිසන් කරපු ප්‍රමානය වැඩි වෙලා ඒව යවා ගන්න බැරුව ඔන්ලයින් නවත්තගත් තිබුනා ගිය මාසේ. මගේ ආදායම් බලපත්‍රේ මාසයක් පරක්කු වෙලා තමයි මට ලැබුනේ. ඒකත් ගාල්ලේ මෝටර් රථ එකට ගිහින් යකා නටල අරන් ආවේ. ඇත්තටම උන්ගේ වරදක් නෙමෙයි ඉල්ලුම වැඩියි.. සැපයුම කරන්න තරම් වත්කම් නෑ උන් ලග. සති දෙකකින් නාවොත් කෝල් එකක් දිපන් මේ නම්බර් එකට.
    0912223726
    දීල කියපං වාහනේ පොලීසියේ, මට නඩු දැම්මා, මේකට මොකක්ද අහපං කරන්නේ? ඊට පස්සේ කියයි ඇවිත් අරන් යන්න කියලා.. :D:D
    පොත තියෙන්නේ උබේ නමට නම් ගිහින් ගන්න පුලුවන්. නැත්නම් අයිතිකාරයගේ අයි.ඩී කොපි එකක් එක්ක ලියුමක් අරන් යන්න. බය වෙන්න එපා සති දෙකක් යන්න කලින් ගෙදරට එයි තැපෑලෙන්..
     
    Last edited:

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0
    වෙන කෙනෙක්ගේ නමට​ තියන වාහනයක online licence එක ගත්තොත් , ඒක මගේ ගෙදර adressඑකට​ ගෙන්න ගන්න පුළුවන් ද​?
     

    JayeSL

    Member
    Dec 15, 2017
    174
    54
    0

    vahane vena kenekge namata thiyenne. Eka dan mage namata harava ganna puluwanda? vahane potha tiyanava. vahane tiyenne mul ayithikarayage namata. Mata kalin vahane thava dennek pavichchi karala tiyanava. Mama thamayi 4 veni ayithikaraya. Vahane mage namata harava gaddi, mul ayithikarayavath sambanda karaganna oni veyida?