Ruwanthi Mangalage Kata

Identity

Well-known member
  • Aug 15, 2016
    23,169
    18,779
    113
    අදාල නෑනේ
    Meka poddak hoyala balanna ona prashnaya. Me manussaya mulin laksha 7k illala thiyenawa ETA passe laksha 20 ta naggala. Ethakota ruvanthi kiyanne Api laksha 20 dunna kiyala. Anith peththen Ranjanuth balanne muwa wikunala janapriya wenna. Mu balanne thawa Salli tikak karaganna wenna puluwan. Mokada husma ganna amarui kiwwama Ruvanthi Enna kiyanawa check karaganna, mu be kiyanawa.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    පිස්සු උකන්නෙක්!!
    පවුලක් ඉද්දි වගකීම් තියෙද්දි ඒව ගැන හිතන්නෙ නැතිව කොහෙවක්කත් ඉන්න බීල බීල අක්මාව කුනුකරගත්ට අපත උකන්නෙක්ට උක දුන්න...
    හැබැයි ඉතින් දැන් වටෙන්ම ආදාර හම්බවෙයි...
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    අපිට පුලුවන් ඕනම කෙනෙක්ට මහත්තයා කියන්න.හැබැයි මහත්මයා කියන්න පුලුවන් මහත්මා ගති තියෙන්නෙ බොහොම අල්පයකට.ඒ මහත්මා වරු අතරේ හොඳ මහත්මයෙක් රන්ජන්.මේ මනුස්සයා කියන්නෙ ඇත්ත ද බොරු ද කියනෙක අදාල නැහැ .දීලා තියෙන්නෙ තවත් කෙනෙක් ට ජීවත් වෙන්න අවස්තාවක්.පවුලේ නෑදෑයෙක්වත් නොකල දෙයක් කරල තියෙන්නෙ.කොටින්ම කිව්වොත් ජීවිතය නාමල්ට දීලා මේ මනුස්සයා ලෙඩෙක් වෙලා.අපි දකින්න ඕන අන්න ඒ උතුම් ක්‍රියාව විතරයි.නාමල් යුතුකම් ඉටු කලානම් මෙහෙම දෙයක් වෙන් නැහැ .රඟපාන්න ඕන නම් ඇයි මෙයා අවුරුදු 2ක්ම බලන් හිටියේ?අසාධාරණයක් කලානම් හෙනම ගහනවා.ගෑනිට රට යන්න දෙන්නෙ නැහැ නාමල් බැලුවා නම්.ඌ මැරෙනකල් සැලකුවත් මේ කල දේට වටිනා කමක් දෙන්න බැහැ.මිනිසුනේ හදවතින් ඇසුන පමනින් තීරන නොගෙන මොලෙන් හිතපල්ලා.නාමල් වැරදි.මට මේවගෙ උදව්වක් කලානම් කෙනෙක් මන් ජීවත් වෙලා ඉන්නකල් ඒ මනුස්සයාට හැකි උපරිමයෙන් සලකනවා.ලක්ෂ 20ක් නෙවෙයි කෝටි 20ක් දීලවත් ජීවත් වෙන්න අවස්තාවක් දීපු එකේ වටිනා කම මනින්න පුලුවන් ද?????

    ඒක නම් ඇත්ත් බන් කෙලෙහිගුන දන් නැති මිනිස්සු ..
     

    sahanhj

    Active member
  • Nov 26, 2006
    826
    184
    43
    In heaven
    පිස්සු උකන්නෙක්!!
    පවුලක් ඉද්දි වගකීම් තියෙද්දි ඒව ගැන හිතන්නෙ නැතිව කොහෙවක්කත් ඉන්න බීල බීල අක්මාව කුනුකරගත්ට අපත උකන්නෙක්ට උක දුන්න...
    හැබැයි ඉතින් දැන් වටෙන්ම ආදාර හම්බවෙයි...

    :rolleyes::rolleyes:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    නල්ල මලේ කාලා කරයොන්ට උදව් කරන්න ගිහින් කෙලොගෙන ඉන්න තොටයි ගහන්න ඕනා,
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ලක්ශ විස්සක් ගත්ත කියන්නෙ ඒ මනුස්සය, තව අසනීපයක් තියනවනන් සනීප කර ගන්ඩ උදව් කරන්නන්ලු ඉතින් තව මොනාද ඉල්ලන්නෙ...සල්ලිම ඉල්ලන්නෙ ඇයි දන්නෑ...කතාවෙ තෙපැතෙන්ම හරියට සීන් එක දැන ගන්නකන් කියන්ඩ බෑ කව්ද හරි වැරදි කියල
     

    Dakshina Hettiarachchi

    Junior member
  • Apr 25, 2013
    91
    86
    18
    Meka poddak hoyala balanna ona prashnaya. Me manussaya mulin laksha 7k illala thiyenawa ETA passe laksha 20 ta naggala. Ethakota ruvanthi kiyanne Api laksha 20 dunna kiyala. Anith peththen Ranjanuth balanne muwa wikunala janapriya wenna. Mu balanne thawa Salli tikak karaganna wenna puluwan. Mokada husma ganna amarui kiwwama Ruvanthi Enna kiyanawa check karaganna, mu be kiyanawa.

    mata tiyenneth ube idea ekama tama.. muladi matath mu gana paw kiyala giya. eth me hamadekama pathi dekak tiyenwa.. math muladi namalata banna. eth me ranjan karapu waden aye deparak hitanna una.. ranjan karana wadeth depattak tiyenwa.. ekak bahutharayak minissu muge patte ina nisa rajan balanne janapriyathwaya wenna punwa.. anika muta sirwatama udwwakuth karanawa.. habai khoma mona unath me manussaya akmawen kotasak denna kamati una eka gana agaya karanna onee..!!!
     

    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    මේ කතාව හරිම අමුතු සීන් එකක්නේ. මේ මන්ත්‍රී කෙනෙක් මෙහෙම සීන් එකක ඉන්නේ ඇයි. මේ අවයව මුදලට විකිනිල්ලක්නේ. එහ්ම සල්ලි වලට විකුනන්න තහනම් නැද්ද? හරිනම් මේකට සෙට් උන ඔක්කොම කුඩුවට දාන්න ඔනනේ.. මන්ගලා කියන ගැනි පිලිගන්නවා සල්ලි දුන්නා කියලා. වකුගඩුව දුන්න එකා කියනව සල්ලිවලට වික්කා කියලා, වෙන රටක නම් මුන්ව කුඩුවේ දාලා.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,438
    4,433
    113
    oka ruwanthige witharak varaddak neme. ape jathiyema varaddak. ikmanin kala guna amathaka venawa. habai methananam vena scene ekakuth thiyenawa vage. me minihata eka para eyata one gana illanna thibba operation ekata kalin. saren sare illaddi salli denna ara minissu gavath nathuwa athi salli
     
    Last edited:

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ලක්ශ විස්සක් ගත්ත කියන්නෙ ඒ මනුස්සය, තව අසනීපයක් තියනවනන් සනීප කර ගන්ඩ උදව් කරන්නන්ලු ඉතින් තව මොනාද ඉල්ලන්නෙ...සල්ලිම ඉල්ලන්නෙ ඇයි දන්නෑ...කතාවෙ තෙපැතෙන්ම හරියට සීන් එක දැන ගන්නකන් කියන්ඩ බෑ කව්ද හරි වැරදි කියල

    eka thama hama welema eka paththakin balala hari yanne na.
    salli denawa kiyala pororndu wela atha ariya nm onna awlk.
    dn meke porondu una mudala deealne.

    eeta ara gani kiyanawne ledak thiynwa nm enna kiyalath.

    gonjange gon joke ahapu kale giya itn :rofl::rofl:

    meke e manussayada ara ganida wari kiyala eka paththakin balala kiynna ba.

    samahara wita me manussaya salli illa illa aye karadara krnwada kawda dnne..