මම දුටු මට සිතුණු දෙයක්... සංවාදයට

bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ලංකාවේ තියෙන්නේ මහා අමුතු ලයිෆ් ස්ටයිල් එකක් බං
    ලංකාවේ නිවාඩු වැඩි කිව්වට නිවාඩු විඳින එකෙක් නෑ
    පොඩි උන්ට නිදහස තියේ කිව්වට ඔක්කොම උන් පැය 24 ම පන්ති
    සිංහලු ෆක්ඩ් වෙලා ඉන්නේ

    සහතික ඇත්ත. යුරෝපා රටක කාලයක් ජීවත්වෙච්ච කෙනෙක් විදියට මම දන්නව ඒ රටවල මිනිස්සු අපිට වඩා කොච්චර නිදහසක් භුක්තිවිඳිනවද කියල. උන් summer එකට සති තුනක් විතර නිවාඩු. ක්‍රිස්මස් එකට තව සති තුනක් විතර නිවාඩු. ඊට අමතරව අපේ වගේ පෞද්ගලික නිවාඩු තියෙනව. ලංකාවෙ නිවාඩු වැඩි කැලැන්ඩරෙන් විතරයි. හැබැයි අපිට වඩා උන් වැඩ කරන්න ගියාම කාර්යක්ෂමයි. වැඩට යන්න එන්න ගියාම පාරෙ ඉන්න කාලෙ අඩුයි. කන්න බොන්න ගන්න කාලෙ අඩුයි. අපේ උන් වගේ වැඩ කරන වෙලාවෙ FB, chat කරන්න යන්නෙ නෑ. පැය 7ක් 8ක් එක දිගට වැඩ කරා. ගෙදර ගියා. අපේ උන් වගේ නයිට් ගහන්නෙ, නිවාඩු දවස් වල වැඩ කරන්නෙ බොහොම කලාතුරකින්. එහෙම නැතිම තරම්. ඒ මිනිස්සු දවසට පැය 8ක් වැඩ කරල, පැය 8ක් නිදාගෙන පැය 8ක් පවුලෙ කට්ටිය සහ යාලුවො එක්ක ඉන්නව.
    අපේ උන් දවසට පැය 3ක් 4ක් ට්‍රැ‍ෆික් එකේ. පාරවල් කන්නද කියලනෙ අපේ උන් අහන්නෙ.. උන්ගෙ Transport හොඳටම තියෙන නිසා ආසන්න විනාඩි 15ට උන් වැඩ Plan කරනව. අපි ගැන දුකයි මචං. අපේ උන් දවසට පැය 4ක් 5ක් වැඩ කරනව. පැය 2ක් 3ක් පවුලෙ කට්ටිය සහ යාලුවො එක්ක ඉන්නව. පැය 8ක් නිදාගන්නව. ඉතුරු පැය ගාන නාස්ති කරනව.
     
    • Like
    Reactions: Fox Mulder89

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,115
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම ගොඩක් දැකලා තියනවා විශේෂ නිවාඩු දින වලදී සමහර පාරිබෝගික සේවා ස්ථාන විවුර්තව තියනවා උ.දා: සමහර Super Markets, කෑම කඩ,ඇදුම් කඩ ,තෑගි බඩු කඩ වගේ ඒවා. සිංහල අවුරුද්ද / වෙසක් පෝය / නත්තල් / නිදහස් දවසේ ඇරලා තියනවා,

    ඒවගේ වැඩ කරන්නෙත් අපි වගේම මිනිස්සු, ඒ අයටත් ගෙවල්, පවුල් තියනවා, එහෙම තියෙද්දිත් අකමැත්තෙන් වුනත් වැඩට එන්නේ රස්සාව ඕනි නිසා. (අකමැත්තෙන් කියල කියුවේ මම එහෙම කීප දෙනෙක් ගෙන් අහල තියන නිසයි)

    ඒ ආයතන එහෙම ඇරලා තියෙන්නේ අපි පාරිබෝගිකයෝ විදිහට ඔය කියපු දවස් වල ඒවාට යන නිසා. සමහර වෙලාවට අපි එහෙම යන්නේ ඇත්තටම අපිට ඒ දේ එදාම ගන්න වෙන නිසාද? උ.දා, ඇයි අපිට ඇදුමක් කලින් අරන් තියා ගන්න බැරි? ඇයි Super Markets එකෙන් ගන්න දේවල් දවස් 2-3 කට අරන් තියා ගන්න බැරි? ඇයි තෑගි බඩු කලින් අරන් තියා ගන්න බැරි? ඇයි සමහර කෑම කලින් අරන් තියා ගන්න බැරි? එහෙම කළොත් ඒ පාරිබෝගික සේවා ස්ථාන වල වැඩ කරන අයටත් නිවාඩුව ලැබෙයි. එයාලත් එයාලගේ පවුලේ අයත් එක්ක ඉදියි අපි වගේම,

    මම කියන්නේ නෑ ඔක්කොම ඒවාට මේක කරන්න පුළුවන් කියල අත්‍යවශ්‍ය ඒවත් තියනවා ඒවා ගැන නෙමෙයි මම කතා කරන්නේ. අපිට තව කෙනෙක් වෙනුවෙන් කරන්න පුළුවන් කියල හිතෙන දෙයක්, අපි අද මේක පටන් ගත්තොත් ඉස්සරහ දවසක එක ආයතනයක සේවක පිරිසක් හරි සතුටින් නිවාඩුවක් ගතකරයි...

    මෙය මාගේ අදහසක් පමණි.. ඔබගේ අදහස් යෝජනා චෝදනා එක් කරන්න

    නිවාඩු දෙන්නෙ කඩවලින් නිදහසේ ගිහින් බඩු ගන්න කියල. එදාට කඩේ වැඩ කරන අයට නිවාඩු දෙන්නෙ නෑ.:rolleyes:
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    සහතික ඇත්ත. යුරෝපා රටක කාලයක් ජීවත්වෙච්ච කෙනෙක් විදියට මම දන්නව ඒ රටවල මිනිස්සු අපිට වඩා කොච්චර නිදහසක් භුක්තිවිඳිනවද කියල. උන් summer එකට සති තුනක් විතර නිවාඩු. ක්‍රිස්මස් එකට තව සති තුනක් විතර නිවාඩු. ඊට අමතරව අපේ වගේ පෞද්ගලික නිවාඩු තියෙනව. ලංකාවෙ නිවාඩු වැඩි කැලැන්ඩරෙන් විතරයි. හැබැයි අපිට වඩා උන් වැඩ කරන්න ගියාම කාර්යක්ෂමයි. වැඩට යන්න එන්න ගියාම පාරෙ ඉන්න කාලෙ අඩුයි. කන්න බොන්න ගන්න කාලෙ අඩුයි. අපේ උන් වගේ වැඩ කරන වෙලාවෙ FB, chat කරන්න යන්නෙ නෑ. පැය 7ක් 8ක් එක දිගට වැඩ කරා. ගෙදර ගියා. අපේ උන් වගේ නයිට් ගහන්නෙ, නිවාඩු දවස් වල වැඩ කරන්නෙ බොහොම කලාතුරකින්. එහෙම නැතිම තරම්. ඒ මිනිස්සු දවසට පැය 8ක් වැඩ කරල, පැය 8ක් නිදාගෙන පැය 8ක් පවුලෙ කට්ටිය සහ යාලුවො එක්ක ඉන්නව.
    අපේ උන් දවසට පැය 3ක් 4ක් ට්‍රැ‍ෆික් එකේ. පාරවල් කන්නද කියලනෙ අපේ උන් අහන්නෙ.. උන්ගෙ Transport හොඳටම තියෙන නිසා ආසන්න විනාඩි 15ට උන් වැඩ Plan කරනව. අපි ගැන දුකයි මචං. අපේ උන් දවසට පැය 4ක් 5ක් වැඩ කරනව. පැය 2ක් 3ක් පවුලෙ කට්ටිය සහ යාලුවො එක්ක ඉන්නව. පැය 8ක් නිදාගන්නව. ඉතුරු පැය ගාන නාස්ති කරනව.
    :yes::yes::yes::yes: