AMW WagonR eka wenasda???

Sep 21, 2017
58
5
0
පුලුවන්නම් හොඳම ලාබම වැඩේ තමයි import කරන එක. මගෙ stingray x තියන ඔක්කොම option එක්ක (factory fitted) T එකේ තියන additional options (cruse control, Paddle shift) ඇරෙන්න cost උනේ 3100000/=

cwjP79I.jpg
 
greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    පුලුවන්නම් හොඳම ලාබම වැඩේ තමයි import කරන එක. මගෙ stingray x තියන ඔක්කොම option එක්ක (factory fitted) T එකේ තියන additional options (cruse control, Paddle shift) ඇරෙන්න cost උනේ 3100000/=

    වෙන්න පුලුවන් මචන්. එත් එජනට් වොරන්ටිය කාටවත් දෙන්න බැහැ නෙ. අනික ප්ලෙයර් අනන්මනන් ඔක්කොම ලක්ශෙක ටිකක් අඩු දෙවලුත් එක්කයි ඔය ගානට AMW දෙන්නෙ. අනික වාහනේ brandnew කියල ශුවර්නෙ. ඔය ජැක් ස්පැරෝ කිව්ව වගේ AMW ගෙන්නන්න කලින් මිනිස්සුනට අන්දල විකුනුවනම් එ ගති එකපාරටම වෙනස් වෙන්නෙ නෑ නෙ බන්. එජන්ට් ගෙන් අරන් එජන්ට් මේන්ටේන් කලා කිව්වම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අනිකවට සාපෙක්ශව උඩට එනවනෙ.
     
    ctpgamage

    Well-known member
  • Jul 13, 2009
    2,486
    207
    63
    පුලුවන්නම් හොඳම ලාබම වැඩේ තමයි import කරන එක. මගෙ stingray x තියන ඔක්කොම option එක්ක (factory fitted) T එකේ තියන additional options (cruse control, Paddle shift) ඇරෙන්න cost උනේ 3100000/=

    cwjP79I.jpg

    Stingray eke T ekeda options wadima? oya Import karada? poddak vistara kiyannako...
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    Stingray eke T ekeda options wadima? oya Import karada? poddak vistara kiyannako...

    ටි එකෙ අවුලක් තියනවලු. සමහර ඉම්පෝටර්ලවත් එකට වොරනටි නොදෙන කතාවක් තියනව නෙ?
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,381
    6,337
    113
    Auto braking system
    Auto city braking
    Lane departure Sensing.

    වගේ options AMW ලා ගෙන්නන wagon r premium එකට add කරගන්න පුළුවන් ද ? ( අමතර ගානක් ගෙවලා හරි )
     
    Sep 21, 2017
    58
    5
    0
    වෙන්න පුලුවන් මචන්. එත් එජනට් වොරන්ටිය කාටවත් දෙන්න බැහැ නෙ. අනික ප්ලෙයර් අනන්මනන් ඔක්කොම ලක්ශෙක ටිකක් අඩු දෙවලුත් එක්කයි ඔය ගානට AMW දෙන්නෙ. අනික වාහනේ brandnew කියල ශුවර්නෙ. ඔය ජැක් ස්පැරෝ කිව්ව වගේ AMW ගෙන්නන්න කලින් මිනිස්සුනට අන්දල විකුනුවනම් එ ගති එකපාරටම වෙනස් වෙන්නෙ නෑ නෙ බන්. එජන්ට් ගෙන් අරන් එජන්ට් මේන්ටේන් කලා කිව්වම සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකත් අනිකවට සාපෙක්ශව උඩට එනවනෙ.

    import කරන එක හැමෝටම කරන්න බැරි නිසා agent ගෙන් ගන්න එක හොඳයි. මටනම් අවුලක් උනේ නෑ යාලුවෙක්ගෙ මල්ලි ඉන්නෙ ජපන්. ඔක්කොම චෙක් කරල තමා ගෙන්නුවෙ.

    Stingray eke T ekeda options wadima? oya Import karada? poddak vistara kiyannako...

    වැඩිපුර තියෙන්නෙ cruse control, paddle shift, turbo engine, 15 inch alloy.

    ටි එකෙ අවුලක් තියනවලු. සමහර ඉම්පෝටර්ලවත් එකට වොරනටි නොදෙන කතාවක් තියනව නෙ?

    එහෙම අවුලක් නෑ. ලංකාවෙ T එක වැඩිය market නැති නිසා ගෙන්නන්නෙ නැත්තෙ. ගොඩක් අය 30 අඩුවෙන් ගන්න හොයන්නෙ, කෙනෙක් තමා 35 දීල T එකට යන්නෙ.
     
    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,306
    3,869
    113
    එහෙම අවුලක් නෑ. ලංකාවෙ T එක වැඩිය market නැති නිසා ගෙන්නන්නෙ නැත්තෙ. ගොඩක් අය 30 අඩුවෙන් ගන්න හොයන්නෙ, කෙනෙක් තමා 35 දීල T එකට යන්නෙ.

    වැගන් R import කරන කෙනෙක් එහෙම කියල තිබ්බ එෆ්බි group එකේ. එක ඇත්ත importer ල කියන එව්ව විස්වාස කරන්න අමාරුයි. Nice purchase, happy motoring.
     
    1987amare

    Well-known member
  • Jun 5, 2016
    887
    263
    83
    gampaha
    ape aiya kenek fx 2017 gennawa " 0 " mileage.safety package.2,788,000/=
    eya adunana yaluwek cost ekata genath dunne.
    genuine kenek.
     
    anuranga1990

    Well-known member
  • Oct 2, 2009
    1,229
    109
    63
    gampaha
    kastiya.com
    Auto braking system
    Auto city braking
    Lane departure Sensing.

    වගේ options AMW ලා ගෙන්නන wagon r premium එකට add කරගන්න පුළුවන් ද ? ( අමතර ගානක් ගෙවලා හරි )

    matath tiyena prasnayak thama,,same motherboard hinda set karanna puluwan wenna onii..
     
    • Like
    Reactions: Oli_Vili

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl

    මටත් ඔය අවුල තමා තිබ්බෙ. පස්සේ ඕක ගැන හොයද්දි තමා මීටර් වුනේ HUD එකේ පෙන්නන්නේ බොහොම බේසික් දේවල් ටිකක්. මෙහෙට නැවිගේෂන් වැඩ නැති නිසා HUD එකෙන් බාගයක්ම අපතේ.

    උඹට HUD ඕනෙමනම් මෙන්න මේ වගේ එකකට ඉන්වෙස්ට් කරන්න. ගුගුල් නැවිගේෂන් අනන් මනං ඔක්කොම තියනවනෙ. සල්ලි දීල ලස්සනට තියන් ඉන්නේ මොකටද බන්.

    good idea
    11.gif
    japan ewata wada me wage android base 1k ganna eka hodai :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,928
    113
    Black Pearl
    Auto braking system
    Auto city braking
    Lane departure Sensing.

    වගේ options AMW ලා ගෙන්නන wagon r premium එකට add කරගන්න පුළුවන් ද ? ( අමතර ගානක් ගෙවලා හරි )

    eka nam hariyata danne naha
    eth samahara wahana wala computer ekenma features disable karala tiyanawa, meketh ehemada danne na