මචන්ල කාලෙක ඉඳන් හිතන් හිටියෙ Tutorial ඇප් එකක් කරන්න..ඔන්න C++ Basic Concepts දාල පොඩි ඇප් එකක් හැදුවා. මූලිකම දේවල් වල ඉඳන්ම පටන් ගන්න පුළුවන් විදිහට තමයි හැදුවේ...තව ඉස්සරහට ගොඩක් Develop කරන්න හිතාගෙන ඉන්නවා.පුළුවන්නම් Download,Share කරලා පොඩි Sup එකක් දීපන් මචන්.Thank You!
C++ ක්‍රමලේඛන භාෂාවේ එන මූලික සංකල්ප හා ප්‍රධාන භාවිතයන් පිළිබඳව අවබෝධයක් ලබා දීම මෙහි අරමුණ වේ.සිංහල භාශාවෙන් නිබන්ධන සකසා ඇති බැවින් ඕනෑම අයෙකුට Programming සඳහා ප්‍රවේශයක් ලබාගැනීමද මෙමඟින් සිදුකළ හැකිය..මෙහි අන්තර්ගත ඒකක වනුයේ C++ හඳින්වීම, මූලික කරුණු, C++ Variables ,C++ වල Operators, Conditional Statements, Loops, Functions හා Arrays වේ.මෙහි ඇති අනෙක් විශේෂත්වය නම් මෙමඟින් ලබාගන්නා ප්‍රවේශය තුළින් ඕනෑම පරිගණක ක්‍රමලේඛන භාශාවක් ඉගෙනීමට අඩිතාලමක් සැකසීමයි.
පහත link එකෙන් Download කරගන්න.
https://play.google.com/store/apps/details?id=com.blogspot.gihanmora.cppsinhalen