Mount gihillada???Ehenam vibration tinawane kohomath...gear wetenakota ehema paganakota ahema...
වයිබ්‍රේශන් නෑ

Mount gihillada???Ehenam vibration tinawane kohomath...gear wetenakota ehema paganakota ahema...

Yako 800cc ekak patta pickup wenne kohomada 4cyl 1500 ekakata wada? Oke misfire ekak wat athi.
Nettam me uba kiyana widihata 1500cc sedan okkoma kele alto ekath ekka baladdi. Mata nam therenne na me kiyana magula. Oka tune up ekakata wat dala balapan.

Aniwaryen denenawa...podi gessilak wage gear maruwenakota hari...idle ekedith kiyanna puluwan
වයිබ්‍රේශන් නෑ
Aniwaryen denenawa...podi gessilak wage gear maruwenakota hari...idle ekedith kiyanna puluwan

Aniwaryen denenawa...podi gessilak wage gear maruwenakota hari...idle ekedith kiyanna puluwan
P ,N එකෙන් D,1,2,R වලට දාද්දි ගැස්සෙනවා ටිකක්, මුලින්ම් ඒකෙ ගියර් එක දැම්ම ගමන්ම ඒක දැනුනන මට , වෙන වයිබ්‍රේශන් නෑ

==
3cyl>4cly
1000cc>1500cc
![]()

ඒක ගණිතමය විදියට ප්‍රකාශ කරන්න බැරි දෙයක්
තඩි එන්ජිමක් තියෙන එකක් එක්ක wrx එකක් වගේ

උබ ඇල්ටෝ එකක් drive කරලා නැද්ද..