මචන් මම Fashion Brand එකක් launch කරන්න යන්නේ.. ඉතින් දැන් ගොඩක් දුරට වැඩ කරගෙන යනවා. තාම මට Brand Name එක finalize කරගන්න බැරි උනා. මට ඕන පොඩ්ඩක් වෙනස් නමක්. ඉතින් මන් හිතලා හිතල Spanish වලින් නමක් හිත ගත්තා. සමහරු ඊක හොදයි කියනවා. ;කීපදෙනෙක් හොද නෑ කියනවා...
Name එක හැදුවේ මෙහෙමයි. faith කියන meaning එකට මන් කැමති ගොඩක්. ඒකනිසා
"Faith of the Fashion" කියන එක ස්පනිෂ් වලින් "Fe De La Moda" ඉතින් ඔතන වචන කීපයක් නිසා මම " "FeDeLa Moda" කියල එකට කරා.
මට උබලගේ උපදෙස් ටිකක් දෙනවද මේ නමත් එක්ක මට ලංකාවේ fashion industry එකේ succes වෙන්න පුළුවන් වෙයිද?
ලෝගෝ එකක් විදිහට මේවගේ option ටිකකුත් හදා ගත්ත concept එකට ලෝගෝ design කරන කෙනෙක්ට දෙන්න.
උබලගේ අදහස් හැමදාමත් වගේ සැහෙන්න වටිනවා මට.........
බොහොම ස්තුත්යි......

++ repped