New Fashion Brand Launch-Help

2osama

Well-known member
  • Oct 25, 2010
    81,253
    72,439
    113
    මාලඹේ
    නමේ තෙරුම ගෑන හිතන්න එපා එච්චරම.
    මිනිස්සුන්ට ලේසියෙන්ම කියව ගන්න තමා පුළුවන් වෙන්න ඔනේ.
    නෑත්නම් මිනිස්සු අතරට යන්නේ නෑහෑ.
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    බය කරනවා නෙමෙයි මග පෙන්නනවා;)

    මචං මං පටන් ගන්න හදන්න plan කරලා තියෙන්නේ මුලින්ම Ladies, Gents, Children apparel. තමා Target කරන market එක.

    So generic and highly competing market :rolleyes::rolleyes:. Think about narrowing the segments to one max two:yes: .Unless your expenses will be high and ROI will be far away from the estimate period :sorry:

    ඊට අමතරව සපත්තු සෙරප්පු පැත්ත පොඩ්ඩක් අල්ල ගන්න උත්සහ කරනවා..(තාම එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බ)

    Ideal thing at the initial stage .(Leave it).:yes:

    මචන් මන් Colombo වල තමා මුලින්ම ස්ටබ්ලිෂ් කරන්නේ. මුලින්ම දැනට නමක් තියෙන shops වල promotion corner ගන්න තමා plan එක.

    Colombo as a whole you get A-Z customers .be more specific .Try to locate in a area where people do shop for cloths . But i doubt the concept of getting space at a establish shops. No one will let you inn unless you don't compete with them .But whats the point of you selling cloths at Keels supper ,coz customer buying behavior and mind set is towards grocery shopping.Not cloths .But promoting the brand in a else way- YES!

    ඊට සමගාමිව online ප්ලැට් ෆෝරම් ඒකක sales දානවා.. website එකේ වැඩ ටික කරිගෙන යනවා.... මන් first year එකේ profit එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ මචං. නම පොඩ්ඩක් මිනිස්සු අතරට ගෙනියන්නි උත්සාහය කරන්නේ.

    May be you should try the online platform first. Less cost involvement and the reach is high. Can target the specific crowd

    වැඩේ සාර්ථක උනොත් මන් මගේම ෂොප් එකක් ඔපෙන් කරනවා September/November වෙද්දී.

    Good Luck on this

    ඩිරෙක්ට් competitor කියද්දී පොඩ්ඩක් confuse.

    Read /Learn

    I may send you the bill for consulting end of this year :P:yes:

    Last edited:
    • Like
    Reactions: jmzsl

    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    Ladies items යද්දී ඔය Jezza, Salma වගේ කියන ඒවාල ගණන් අඩුයි මචන්. උන්ව ටැකල් කරගන්න බලන්නත් ඕනා.

    http://www.glitz.lk/brands/ මේකේ ඇති තව බ්‍රෑන්ඩ්ස්. අඩුවටම විකුණලා නම චාර්ටර් කරගන්නත් බෑ නමුත් ලොස් වෙන්නත් බෑනේ.. පුලුවන් නම් ස්ප්‍රින්ග් ඇන්ඩ් සමර් එකට කතා කරලා බලන්න ඇදුම් දාන්න. උන් ටිකක් අත හිත දෙනවා.

    Bohoma sthuthyi machan
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    බය කරනවා නෙමෙයි මග පෙන්නනවා;)

    මචං මං පටන් ගන්න හදන්න plan කරලා තියෙන්නේ මුලින්ම Ladies, Gents, Children apparel. තමා Target කරන market එක.

    So generic and highly competing market :rolleyes::rolleyes:. Think about narrowing the segments to one max two:yes: .Unless your expenses will be high and ROI will be far away from the estimate period :sorry:

    ඊට අමතරව සපත්තු සෙරප්පු පැත්ත පොඩ්ඩක් අල්ල ගන්න උත්සහ කරනවා..(තාම එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බ)

    Ideal thing at the initial stage ..:yes:

    මචන් මන් Colombo වල තමා මුලින්ම ස්ටබ්ලිෂ් කරන්නේ. මුලින්ම දැනට නමක් තියෙන shops වල promotion corner ගන්න තමා plan එක.

    Colombo as a whole you get A-Z customers .be more specific .Try to locate in a area where people do shop for cloths . But i doubt the concept of getting space at a establish shops. No one will let you inn unless you don't compete with them .But whats the point of you selling cloths at Keels supper ,coz customer buying behavior and mind set is towards grocery shopping.Not cloths .But promoting the brand in a else way- YES!

    ඊට සමගාමිව online ප්ලැට් ෆෝරම් ඒකක sales දානවා.. website එකේ වැඩ ටික කරිගෙන යනවා.... මන් first year එකේ profit එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ මචං. නම පොඩ්ඩක් මිනිස්සු අතරට ගෙනියන්නි උත්සාහය කරන්නේ.

    May be you should try the online platform first. Less cost involvement and the reach is high. Can target the specific crowd

    වැඩේ සාර්ථක උනොත් මන් මගේම ෂොප් එකක් ඔපෙන් කරනවා September/November වෙද්දී.

    Good Luck on this

    ඩිරෙක්ට් competitor කියද්දී පොඩ්ඩක් confuse.

    Read /Learn

    I may send you the bill for consulting end of this year :P:yes:

    Man me okkama machan hithanna patan gannawa gaburinma dan. sahena watinamawa mata ban.. bohoma pin.. ewapan bill eka hahah
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,849
    10,375
    113

    බය වෙන්න ඕනා තමා බන් යන්නන් වාලේ නමේ ලව් එකට ඕක දැම්මොත්.

    උබට මතකද Unilever ජෑම් එකක් ලෝන්ච් කරා 1996-1998 වගේ කාලේ Clementina jar (ක්ලෙමෙන්ටිනා ජාර්) කියලා. උබ දන්නවද ඒක Fail උනේ මිනිස්සුන්ට නම කියෝගන්න බැරුව:yes:

    .ඒකාලේ මෙච්චර සුපර් මාර්කට් තිබ්බේ නැහැ. කඩේ මුදලාලිගෙන් ඉල්ලන්නම ඕනා. ඒ මම කිව්වේ මල්ටි නැශනල් කම්පැනි ෆේල් උන එකට උදාහරනයක් විතරයි

    ඔය අර " නම කියන්න බැරිඋනත් හරිම රසයි " කියල market කරපු එක නේද ?
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    මිත්‍රයා දඩබ්බරයා සහ niresh1989 හොඳ අදහස් ටිකක් කියලා තිබ්බා. කොළඹ තියෙන ‍ඔය වගේ ෂොප් කිහිපයක රස්තියාදුවක් ගහලා තවටිකක් අවධානෙන් ඉදලා එතනට එන පාරිභෝගිකයෝ ගැන අවබෝධයක් ලබාගත්තොත් තව හොදයි කියලා මට හිතෙනවා. අතහරින්න එපා ධෛර්යමත් වෙන්න. කර්තව්‍ය සාර්ථක වෙන්න කියලා ‍සුභ පතනවා.
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ

    බය වෙන්න ඕනා තමා බන් යන්නන් වාලේ නමේ ලව් එකට ඕක දැම්මොත්.

    උබට මතකද Unilever ජෑම් එකක් ලෝන්ච් කරා 1996-1998 වගේ කාලේ Clementina jar (ක්ලෙමෙන්ටිනා ජාර්) කියලා. උබ දන්නවද ඒක Fail උනේ මිනිස්සුන්ට නම කියෝගන්න බැරුව:yes:

    .ඒකාලේ මෙච්චර සුපර් මාර්කට් තිබ්බේ නැහැ. කඩේ මුදලාලිගෙන් ඉල්ලන්නම ඕනා. ඒ මම කිව්වේ මල්ටි නැශනල් කම්පැනි ෆේල් උන එකට උදාහරනයක් විතරයි

    :yes: short and sweet , onama thara thiramaka kenekta buy karanna puluwan wenna ona..
     
    දඩබ්බරයා

    Well-known member
  • Jan 2, 2012
    4,998
    1,054
    113
    මගේම ලෝකෙක
    මිත්‍රයා දඩබ්බරයා සහ niresh1989 හොඳ අදහස් ටිකක් කියලා තිබ්බා. කොළඹ තියෙන ‍ඔය වගේ ෂොප් කිහිපයක රස්තියාදුවක් ගහලා තවටිකක් අවධානෙන් ඉදලා එතනට එන පාරිභෝගිකයෝ ගැන අවබෝධයක් ලබාගත්තොත් තව හොදයි කියලා මට හිතෙනවා. අතහරින්න එපා ධෛර්යමත් වෙන්න. කර්තව්‍ය සාර්ථක වෙන්න කියලා ‍සුභ පතනවා.

    Ow machan.....sahenna watinawa e tika...
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,635
    2,334
    113
    බය කරනවා නෙමෙයි මග පෙන්නනවා;)

    මචං මං පටන් ගන්න හදන්න plan කරලා තියෙන්නේ මුලින්ම Ladies, Gents, Children apparel. තමා Target කරන market එක.

    So generic and highly competing market :rolleyes::rolleyes:. Think about narrowing the segments to one max two:yes: .Unless your expenses will be high and ROI will be far away from the estimate period :sorry:

    ඊට අමතරව සපත්තු සෙරප්පු පැත්ත පොඩ්ඩක් අල්ල ගන්න උත්සහ කරනවා..(තාම එක පොඩ්ඩක් පැත්තකින් තිබ්බ)

    Ideal thing at the initial stage .(Leave it).:yes:

    මචන් මන් Colombo වල තමා මුලින්ම ස්ටබ්ලිෂ් කරන්නේ. මුලින්ම දැනට නමක් තියෙන shops වල promotion corner ගන්න තමා plan එක.

    Colombo as a whole you get A-Z customers .be more specific .Try to locate in a area where people do shop for cloths . But i doubt the concept of getting space at a establish shops. No one will let you inn unless you don't compete with them .But whats the point of you selling cloths at Keels supper ,coz customer buying behavior and mind set is towards grocery shopping.Not cloths .But promoting the brand in a else way- YES!

    ඊට සමගාමිව online ප්ලැට් ෆෝරම් ඒකක sales දානවා.. website එකේ වැඩ ටික කරිගෙන යනවා.... මන් first year එකේ profit එකක් බලාපොරොත්තු වෙන්නේ නෑ මචං. නම පොඩ්ඩක් මිනිස්සු අතරට ගෙනියන්නි උත්සාහය කරන්නේ.

    May be you should try the online platform first. Less cost involvement and the reach is high. Can target the specific crowd

    වැඩේ සාර්ථක උනොත් මන් මගේම ෂොප් එකක් ඔපෙන් කරනවා September/November වෙද්දී.

    Good Luck on this

    ඩිරෙක්ට් competitor කියද්දී පොඩ්ඩක් confuse.

    Read /Learn

    I may send you the bill for consulting end of this year :P:yes:

    :yes:

    Idea ekak ganna puluwan oyata mewa tika balanna

    Rum Punch - Female resort wear
    RBN - Active wear (Sports karaddi adina ewa)

    l
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    මටනම් මේ නම කියවන්න ටිකක් අමාරුයි. නම කෙටි කරන්න. FeDeLa වගේ දැම්මනම් හොදයි කියල හිතෙනවා