සුද්දියක්

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මට හිතෙනව සුද්දියක්බ දින්න, ඒත් මගෙ යාලුවො කියනව සුද්දියක් බදින එක බඩුවක් බදිනව වගේ කියල, ඒක අැත්තද බන්, මට ෆොරින් යාලුවෙ එහෙම නෑ. දන්න උන් කියපල්ලකො විස්තර,
    චරිතෙ හොද, අැත්තටම අාදරේ කරන, ලැජ්ජ බය තියෙන කෙල්ලො ඉන්නවද??

    වැල බලල, ෆිල්ම් බලල ඒව ඔලුවෙ තියන් කමෙන්ට් දාන්න එපා,
    අාශ්‍රය කරල තියෙන උන් විතරක් කියපල්ල:cool::yes:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    මට හිතෙනව සුද්දියක්බ දින්න, ඒත් මගෙ යාලුවො කියනව සුද්දියක් බදින එක බඩුවක් බදිනව වගේ කියල, ඒක අැත්තද බන්, මට ෆොරින් යාලුවෙ එහෙම නෑ. දන්න උන් කියපල්ලකො විස්තර,
    චරිතෙ හොද, අැත්තටම අාදරේ කරන, ලැජ්ජ බය තියෙන කෙල්ලො ඉන්නවද??

    වැල බලල, ෆිල්ම් බලල ඒව ඔලුවෙ තියන් කමෙන්ට් දාන්න එපා,
    අාශ්‍රය කරල තියෙන උන් විතරක් කියපල්ල:cool::yes:

    :shocked::shocked:

    wifege gewal laga ekek badala innawa suddiyek. dial eka nikan rathiyadu gaha gaha hitiye. dan water jet rent karanawa, KDH van 2k hire karanna dala thiyanawa, Galle fort eke restaurant ekak karanawa..
    :cool::cool:
     
    Last edited:
    • Like
    Reactions: sirimal1

    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    632
    483
    63
    Colombo
    උබ වෙන රටක පදිංචි නම් අවුලක් නෑ . ලංකාවෙ ඉන්න නම් හරියනෙම නෑ . උබට එහෙම හිතුනෙ ඇයි කියලත් බලපන්. මොකද කෙල්ලෝ නම් කොයි රටෙන් ගත්තත් ලෙඩම තමා.
     
    • Like
    Reactions: JokerFan

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    උබ වෙන රටක පදිංචි නම් අවුලක් නෑ . ලංකාවෙ ඉන්න නම් හරියනෙම නෑ . උබට එහෙම හිතුනෙ ඇයි කියලත් බලපන්. මොකද කෙල්ලෝ නම් කොයි රටෙන් ගත්තත් ලෙඩම තමා.

    Eemada:(
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    මට හිතෙනව සුද්දියක්බ දින්න, ඒත් මගෙ යාලුවො කියනව සුද්දියක් බදින එක බඩුවක් බදිනව වගේ කියල, ඒක අැත්තද බන්, මට ෆොරින් යාලුවෙ එහෙම නෑ. දන්න උන් කියපල්ලකො විස්තර,
    චරිතෙ හොද, අැත්තටම අාදරේ කරන, ලැජ්ජ බය තියෙන කෙල්ලො ඉන්නවද??

    වැල බලල, ෆිල්ම් බලල ඒව ඔලුවෙ තියන් කමෙන්ට් දාන්න එපා,
    අාශ්‍රය කරල තියෙන උන් විතරක් කියපල්ල:cool::yes:

    Mokada thama Sharma01 natthe??:yes::yes:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    avatar511627_8.gif
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    මෙහෙමයි සුද්දියො ඉතින් ලන්කාවෙ ජන්ගි කෙල්ලො වගේ නෙමෙ.. යාලු වෙන්න කලින් කොල්ල මොනාද කරන්න ෆියුචර් එක හොදද වාහනේට නගිනකොට දොර අරිනවද වගේ එකී මෙකී නොකී දේවල් බලනව
    ලස්සන බලල යාලු වෙන එවුනුත් ඉන්නව ටිකක් නාකි සුද්දියො

    මගේ කසින් කෙනෙක් හිටියා මෙහෙ චා වෙවි ඉදල බැරල් දෙකක් වගෙ මහත බේකරියක් හිමි ජර්මන් නාකි සුද්දියෙක් බැදගෙන රට ගියා
    අවුරුදු 5 විතර ඒකි එක්ක ඉදල ලමෙකුත් හදාගෙන ඒකිව අත ඇරිය ලමයත් එක්ක
    ඒ සුද්දිගෙ ජන්ගියකින් පුලුවන් මෙහෙ පොඩි කෙල්ලෙක්ට නයිටියක් මහන්න එච්චර සයිස්

    ඊට පස්සේ මු මසාජ් සීන් එකක් බැහැල හිටියා තව ඉටිකිරිස් තරුන සුද්දියක් එක්ක හිටිය කාලයක්
    ඒකි නම් මොඩල් කෙනෙක් වගේ වයින් බිබි එහෙම තමයි මු ඒ කාලේ එන්ජොයි කලේ
    දැන් නම් ඒ සුද්දිට් නැ කියල තමයි කියන්නේ කාලෙකින් කතා කරේ නැ දැන් නම්

    සුද්දියෙක් මේන්ටෙන් කරන්න ඉතින් ටිකක් අමාරුයි සල්ලි බාගේ නැත්නම්
    කැවෙ නැත්ත් හොදට ඇදල ඉන්න්ව සුද්දියො