ALTCoin Flipping මගින් මුදල් සොයමු [Detailed Guide]

Die-hard

Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Shit or not money is money....Ripple is at 3$ now....optimistic about its future

    සොන්නයෝ වගේ සල්ලි පස්සෙම යන්න එපා ..මේ අලුතින් ආපු ගු සොන්නයෝ නිසා crypto ඉවර වෙන්න යන්නේ... තව ගනින් XRP

    BTC market cap එකට වඩා XRp market cap එකට වැඩි උනොත් බැරි වෙලා හරි,අවුරුදු 09ක් තිබ්බ crypto ඉවරයි..

    සතොසි කාරයාගේ vision එක dead වෙලා ලෝක බැංකුව අතට පවර් එක යනවා..තොපිට ඕන එක නම් තව ගනින් රිපල් :growl::growl: :lol::lol:

    Walton (WTC) ගන්න එපා..හොරු සෙට් එකක් කියලා කට කැඩෙන කම් කිව්වා...අන්න Walton (WTC) පැදුරටත් නොකිය යන්න ගිහින්,අද රෑන්ක් එක 101
    :lol::lol:
     
    Last edited:

    bestdivx

    Well-known member
  • Dec 17, 2007
    1,814
    1,350
    113
    Cryptosphere
    උන්ම dump කරනව උන්ම pump කරනව:D අපේ උන් සල්ලි දීල රිපල් ගන්නව. අපේ උන් ගෙවන සල්ලි වලින් බැංකු පොහොසත් වෙනව. අන්තිමට උන් ලග රියල් crypto ටික අපේ උන්ලග ඉතුරුවෙන්නෙ peanuts :)

    දැට්ස් වයි I :love: රිපල්.

    අනේ බන් උබලට පේන්නැද්ද රිපල් නැතුව වෙන profitable කොයින්ස්.....?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?

    Ripple 5 usd eenakan awa gaman balahanko 200 B vithara market cap yana hati. Balan iddi ripple cap wadi wenne
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    Ripple 5 usd eenakan awa gaman balahanko 200 B vithara market cap yana hati. Balan iddi ripple cap wadi wenne

    ඔව් මචන්.. XRP market cap එක 245 billion අවොත් සේරම ALT sell කරලා USDT කරනවා මන් නම්..BTC 6000 crash වේවි... :sorry::eek:

    කොටින්ම crypto ඉවර වීමේ ලකුණු පේනවා...BTC සොහොන් කොත් පේනවා

    real සතොසි කාරයා ඇවිල්ලා ගේමක් දුන්නොත් හොදයි..නැත්නම් BTC 6000 ඉතුරු වේවිද මන්දා :lol::(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔව් මචන්.. XRP market cap එක 245 billion අවොත් සේරම ALT sell කරලා USDT කරනවා මන් නම්..BTC 6000 crash වේවි... :sorry::eek:

    කොටින්ම crypto ඉවර වීමේ ලකුණු පේනවා...BTC සොහොන් කොත් පේනවා

    real සතොසි කාරයා ඇවිල්ලා ගේමක් දුන්නොත් හොදයි..නැත්නම් BTC 6000 ඉතුරු වේවිද මන්දා :lol::(
    XRP #1 giyoth all ALT s will be fucked :frown:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    XRP #1 giyoth all ALT s will be fucked :frown:

    මගේ ගාව තිබ්බ ADA 22000 sell කරලා ලොකු ඒවා ගත්තේ බන්..market cap සින් එක නිසා.එත් ITOA ගිය එකෙන් මට trend එක තේරුණා..මගේ ගොන් කමට ඒ වෙලාවේ වත් ADA වලට අයිමාත් ගියේ නැහැ කලින් ගානට වඩා ගන්න පුළුවන් 1/3 නිසා..

    පොඩි coin trend එකක් යනවා කියලා උබට කිව්වේ වෙලේ උබ ගත්තා නම් අද මිලියන පතියෙක්..HODL කරන හිටිය ලොකු coin dump කරේ නැති එකෙන් දැනට 20000$ එහා පාඩුයි ඔයි :sorry::(
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මගේ ගාව තිබ්බ ADA 2200 sell කරලා ලොකු ඒවා ගත්තේ බන්..market cap සින් එක නිසා.එත් ITOA ගිය එකෙන් මට trend එක තේරුණා..මගේ ගොන් කමට ඒ වෙලාවේ වත් ADA වලට අයිමාත් ගියේ නැහැ කලින් ගානට වඩා ගන්න පුළුවන් 1/3 නිසා..

    පොඩි coin trend එකක් යනවා කියලා උබට කිව්වේ වෙලේ උබ ගත්තා නම් අද මිලියන පතියෙක්..HODL කරන හිටිය ලොකු coin dump කරේ නැති එකෙන් දැනට 20000$ එහා පාඩුයි ඔයි :sorry::(

    Mama thota e dawas walama kiwwa oka
    Egawata yanne Verge
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mata tiyana duka aduwata theyedi thawa tikak daganda bari wecha eka. Ripple news godak enda thiyenawa issarahata. HODL karana eka Hodai.
    Ekak dakak kiwwoth
    Coinbase introduction
    partnership with major few banks

    thawa thiyenawa

    dan poddak denna baluwe mach ona ekak kiyala down wenne nam naa wage .ath technical pathen baluwama podi down ekak enna one:):)
    i dont know what to trust buying power of Korean girls or my financial management knowledge:dull:
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    උන්ම dump කරනව උන්ම pump කරනව:D අපේ උන් සල්ලි දීල රිපල් ගන්නව. අපේ උන් ගෙවන සල්ලි වලින් බැංකු පොහොසත් වෙනව. අන්තිමට උන් ලග රියල් crypto ටික අපේ උන්ලග ඉතුරුවෙන්නෙ peanuts :)

    දැට්ස් වයි I :love: රිපල්.

    අනේ බන් උබලට පේන්නැද්ද රිපල් නැතුව වෙන profitable කොයින්ස්.....?

    Aluthen ena un mukuth danne nahane, aduwata thiyana chart eke udama thiyana coin eka gannawa. BTC naginakan ripple arawa mewa okoma nagi.
    BTC naginna gaththa gaman parana set ekama ripple dump karanawa ethakota aluthen gaththa set ekatama patta loss.

    Habai ripple bahala stable wei, oka digatama fluctuate wenna gaththoth banks unath oken exchange karanna yanne naha.