Fuck phone

netnet

Well-known member
  • Oct 6, 2016
    9,288
    8,050
    113
    මචන්ලා ෆෝන් එකක නියම කොලිටිය රසවිදින්න නම්
    ඔය ටෙම්පර්ඩ් ග්ලාස් ස්ටීකර් බැක් කවර් දාන්න එපා.
    මම අද තිබ්බ ඒව ගලවල විසික්කලාම තමයි තේරුනේ ෆෝන් එක කොච්චර නම් ෆ්‍රෙන්ඩ්ලිද කියල.
    ස්ලිම් ගතිය අනික ස්කීර්න් එක මොව් වෙන විදිය සේරම වෙනස් වෙනව කොච්චර හොද තර්ඩ් පාට් ප්‍රොටෙක්සන් දැම්මත්.
    අනික ස්කීර්න් එකේ නියම කලර් බලන්න ඔන නම් .
    ස්ලිම් ගතිය දැනෙන්න නම් එන විදියටම යුස් කරන්න ඔන කියලයි කියන්නෙ..
     
    • Like
    Reactions: AnuradhaRa

    achalar

    Well-known member
  • Feb 27, 2009
    1,865
    149
    63
    Sri Lanka
    phone design karanne ehema use karanna thama itin.. eth owa kadunama hadanna tiyena wiyadamam giyama tempard ekak gahala use karana eka lesi.. math mul kaale pavichchi kara.. dan nam monawath na.. gathi.. watunoth baduma thama :P
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,325
    113
    Bandarawela
    dawasak 2k ehema danunata ban ewa galawala sathiyakata passe phone eka nemei sansareth epa wenawa phone eka dakkama.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    ඉස්සර මම ෆෝන් ඔක්කොම යුස් කලේ බැක් කවර පවුච් අනංමනං නැතුව. අන්ද්රෝයිඩ් සෝනි වෙනකං.
    පස්සේ සොන්සුන් oled බිම වැටිලා කුඩේ කුඩු ඩිස්ප්ලේ ඒකෙ ගාන = ෆෝන් ඒකෙ ගාන. ඒ හින්ද දැන් සොන්සුන්ග් එකට බැක් කවර + ටෙම්පරිග්ලස් දාල තින්නේ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    dawasak 2k ehema danunata ban ewa galawala sathiyakata passe phone eka nemei sansareth epa wenawa phone eka dakkama.

    සෝනි, ඇපල වගේ නං හිරුනත් ලොකුවට පේන්නෙත් නෑ
    සොන්සුන්ග්, හුකාවේ, ශිරෝමි, අප්පෝ ඇතුළු චීන කටු නං මිලිටරි ප්රෝටෙක්ෂන් දාල තියාගන්න ඕනා
     
    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    මචන්ලා ෆෝන් එකක නියම කොලිටිය රසවිදින්න නම්
    ඔය ටෙම්පර්ඩ් ග්ලාස් ස්ටීකර් බැක් කවර් දාන්න එපා.
    මම අද තිබ්බ ඒව ගලවල විසික්කලාම තමයි තේරුනේ ෆෝන් එක කොච්චර නම් ෆ්‍රෙන්ඩ්ලිද කියල.
    ස්ලිම් ගතිය අනික ස්කීර්න් එක මොව් වෙන විදිය සේරම වෙනස් වෙනව කොච්චර හොද තර්ඩ් පාට් ප්‍රොටෙක්සන් දැම්මත්.
    අනික ස්කීර්න් එකේ නියම කලර් බලන්න ඔන නම් .
    ස්ලිම් ගතිය දැනෙන්න නම් එන විදියටම යුස් කරන්න ඔන කියලයි කියන්නෙ..

    s7 edge ekak use karanawa machan eka cover ekak wath tempered ekak wath natiwa... shop eke ona taram tiyenawa backs ,,, tempered but 4n eke look eka chora wenawa owwa dammama :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,335
    21,985
    113
    Gotland
    s7 edge ekak use karanawa machan eka cover ekak wath tempered ekak wath natiwa... shop eke ona taram tiyenawa backs ,,, tempered but 4n eke look eka chora wenawa owwa dammama :yes:

    S7 edge eke mokakda ban colour lines ena seen eka? mata phone ekak set una eke edge eke green lines 3k thiyenawa uda idan pahalata. wena kisima awlak na. mata baya oka enna enna wadi unoth
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,618
    3,325
    113
    Bandarawela
    සෝනි, ඇපල වගේ නං හිරුනත් ලොකුවට පේන්නෙත් නෑ
    සොන්සුන්ග්, හුකාවේ, ශිරෝමි, අප්පෝ ඇතුළු චීන කටු නං මිලිටරි ප්රෝටෙක්ෂන් දාල තියාගන්න ඕනා

    ow mcn.Edge display ekak nam adi bagayak usin hariyata watunath athi crack wenna. :(
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    සෝනි, ඇපල වගේ නං හිරුනත් ලොකුවට පේන්නෙත් නෑ
    සොන්සුන්ග්, හුකාවේ, ශිරෝමි, අප්පෝ ඇතුළු චීන කටු නං මිලිටරි ප්රෝටෙක්ෂන් දාල තියාගන්න ඕනා

    මචන් මටත් හුකාවේ පෝන් එකක් ගන්න ඕන තැනක් කියපන්...
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    සෝනි, ඇපල වගේ නං හිරුනත් ලොකුවට පේන්නෙත් නෑ
    සොන්සුන්ග්, හුකාවේ, ශිරෝමි, අප්පෝ ඇතුළු චීන කටු නං මිලිටරි ප්රෝටෙක්ෂන් දාල තියාගන්න ඕනා

    පොන් එෆා උනා අප්පා:lol::lol::lol:
     
    Last edited:

    dilan silva

    Well-known member
  • May 20, 2009
    2,641
    142
    63
    39
    infront of the hot air gun & computer
    සෝනි, ඇපල වගේ නං හිරුනත් ලොකුවට පේන්නෙත් නෑ
    සොන්සුන්ග්, හුකාවේ, ශිරෝමි, අප්පෝ ඇතුළු චීන කටු නං මිලිටරි ප්රෝටෙක්ෂන් දාල තියාගන්න ඕනා

    ohoma hena gahanna wage kiyanna epa bn :sorry: api pau nedda yakuu :frown:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,994
    1,548
    113
    wetunama oyada aran denne?

    lankawe hatiata case ekak natuwama behe, e moko mama case tempered dekama dalath mage display eka kadila tiyenawa, ehenan wena mona kathada?