එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    ත්‍රෙඩ් නම් ගොඩක් වටිනවා මචන්.
    හිත ගිය phone දෙකක් වගෙ තිබුන 26000-37000 කැටගරි එකේ.

    HTC Desire 816 LTE

    HTC Desire 820

    HTC Desire 626

    Microsoft Lumia 640 XL LTE Dual SIM

    මේ දවස් වල මේවගේ ගණන් එහෙම දන්නවනම් කියන්නකො මචන්?

    &

    මේ තියෙන ටිකෙන් හොද භාණ්ඩෙත් මොකද්ද?
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ

    HTC Desire 816 LTE-35k wage
    HTC Desire 820-42k wage
    HTC Desire 626-30k wage
    Microsoft Lumia 640 XL LTE-33k wage
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    HTC Desire 816 LTE-35k wage
    HTC Desire 820-42k wage
    HTC Desire 626-30k wage
    Microsoft Lumia 640 XL LTE-33k wage

    එලකිරි මචන්.
    මට හිතා ගන්න බෑ මේ ටිකෙන් මොකක් ගන්නද කියල?
    Windows ද? Android ද?
    සමහරු කියනවා Android Ram කනවා කියල ඒ නිසා slow වෙනව stuck වෙනව කියල. ගන්න කොට අවුලක් නැතිලු. අරන් ටිකක් කල් යනකොටලු සීන් එක.
    Windows phones stuck වෙන්නෙ slow වෙන්නෙ නැතිලු. ඒත් apps අඩුයි කියනවා.

    මොකද මේ දේවල් ගැන ඔයගොල්ලො හිතන්නෙ???

    ගත්තත් ගන්නෙ HTC හරි Windows හරි තමා...
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    machan mama aluthin phone ekak ganna hithan innawa.menna me 3 thamai beluwe

    samsung core prime,
    huawei Honor 3C,
    huawei Honor

    me 3n hoda mokakda machan..
    plz help me

    prime eka thamai bng hoda
    32ka wage budget ekak tiyenawa nam habai methain S4 ekak ganin
    https://www.facebook.com/smartphonelk
    methanini nathath SHV-330S ekak hoyaaganna puluwan nam watinawa mchn
    prime ekak 28 kata gannawata wada flagship ekak widihata aapu phone ekak ganna eka watinawa
    spec eka unath wadi ne
     
    Last edited:

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,498
    3,497
    113
    සිංහලේ
    එලකිරි මචන්.
    මට හිතා ගන්න බෑ මේ ටිකෙන් මොකක් ගන්නද කියල?
    Windows ද? Android ද?
    සමහරු කියනවා Android Ram කනවා කියල ඒ නිසා slow වෙනව stuck වෙනව කියල. ගන්න කොට අවුලක් නැතිලු. අරන් ටිකක් කල් යනකොටලු සීන් එක.
    Windows phones stuck වෙන්නෙ slow වෙන්නෙ නැතිලු. ඒත් apps අඩුයි කියනවා.

    මොකද මේ දේවල් ගැන ඔයගොල්ලො හිතන්නෙ???

    ගත්තත් ගන්නෙ HTC හරි Windows හරි තමා...

    http://www.gsmarena.com/compare.php3?idPhone1=6636&idPhone2=7086

    poddak oya comparison eka balalama decide karannako bng
    820 eka nam supiri bng,oya phones walin 820 eka thamai hoda
    mama nam mchn itin android user kenek nisa mama nam android walata thamai kamathi
    oya kawru mona kiwwath mama S3 ekak use kala 3 years(shv-210S) samsung nam korean phone eke chipset eka internatioal walata wada hodai,mata kisima wenasak nam terune na mchn,habai itin custom rom ehema gahuwa,oya slow wena kathaawa issarama aapu phones wala nam tiyenawa bn tikak
    mage gaawa galaxy S ekak tibba
    eka nam slow una thamai
    eth aluth phones wala nam ehema na bng
    windows phone wala nam apps stuck wenne nam na thamai loweth,eth itin ram eka 2GB tiyenakota stuck wenne na bng
     
    ඔව් බන් මම කම්පෙයාර් කරල බැලුවා.
    HTC එක හොදයිනම් තමයි. ඒත් ගාන තමා අවුල.:baffled:
     
    pdrmatara

    Member
    Oct 29, 2008
    883
    434
    0
    සිහින ලෝකයේ
    Out of those 3 core prime is k. Budget eka kiyapanko balanna.

    prime eka thamai bng hoda
    32ka wage budget ekak tiyenawa nam habai methain S4 ekak ganin
    https://www.facebook.com/smartphonelk
    methanini nathath SHV-330S ekak hoyaaganna puluwan nam watinawa mchn
    prime ekak 28 kata gannawata wada flagship ekak widihata aapu phone ekak ganna eka watinawa
    spec eka unath wadi ne

    thanks machanla....
    mage bujet eka 15000-25000.core prime eka matara 16900ta thiyanawa.plzbhelp me
     
    coolmanaram

    Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    HTC Desire 820s use කරන කවුරු හරි ඉන්නවද?

    HTC Desire 820s ෆෝන් එක use කරන කවුරු හරි ඉන්නවද?

    1) කොහොමද භාණ්ඩෙ?

    2) කීයක් උනාද?

    3) කොහෙන්ද ගත්තේ?

    1121201463712PM_635_htc_desire_820s_zps88kgcw3f.jpeg
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    Asus Zenfone 2 ZE500CL Dual Sim LTE meka use karana kawru hari ennawanam thawa wisthara tikak kiyanawada

    මචන් මම ෆෝන් එක යූස් කලා දවසක් වගෙ. ෆුල් රිවීව් එකක් නම් දෙන්න බෑ. ඒත් කියන්න ඔනේ ෆෝන් එක පට්ට විදියට වැඩ. පුලුවන්නන්ම් 500ML එකට පලයන්. ගේම්ස් වලට පට්ට . අවුලකට තිබ්බේ 2K වීඩියෝ නැති එකයි ටිකක් බර ගතියයි තමා. :yes::yes:
     
    ජින්තුවා

    Well-known member
  • Apr 12, 2014
    2,755
    313
    83
    39
    බාර් එකේ
    16000 විතර ගන්න පුළුවන් වින්ඩෝස් ෆෝන් එක මොකක්ද? 535 එක හරියන්නෙ නෑ ලොකු වැඩි... ඒ හා සමාන performance තියන ඒට වැඩ ටිකක් පොඩි එකක් කියපල්ලකො.
     
    djiresh

    Well-known member
  • Jul 22, 2007
    634
    389
    63
    ජින්තුවා;18469757 said:
    16000 විතර ගන්න පුළුවන් වින්ඩෝස් ෆෝන් එක මොකක්ද? 535 එක හරියන්නෙ නෑ ලොකු වැඩි... ඒ හා සමාන performance තියන ඒට වැඩ ටිකක් පොඩි එකක් කියපල්ලකො.

    වින්ඩෝස්ම නම් ඔනේ නම් lumia 532 4" ගනින්. ගාන අඩුයි.