එලකිරි-ෆෝන් බයින් ගයිඩ්

Dec 31, 2014
408
21
0
Missing In Action
පොඩි අවුලකට තියෙන්නේ මෙන්න මේක තමා. එල් ජී ල පවර් වැඩිම ස්නැප්ඩ්‍රැගන් 810 චිප් සෙට් එකකට යන්නේ නැතුව මේකට එවලා තියෙන්නේ ඊට වඩා බලයෙන් අඩු ස්නැප්ඩ්‍රැගන් 808 චිප්සෙට් එක. වෙනස තමා මේකේ තියෙන්නේ කෝර් 6 යි. 810 එකේ කෝර් 8 යි. අනික තමා GPU එකට එන්නේ Adreno 418 එක. 810 එකේ එන්නේ මීට වඩා පවර්ෆුල් Adreno 430 එක. රැම් එකනම් 3 GB එවලා තියනවා. එදිනෙදා ජීවිතයෙදි නම් වෙනසක් දැනෙන්නෙම නෑ. ඒත් ගොඩක්ම ග්‍රැෆික් ඔනේ ගේම්ස් වලදි නම් වෙනසක් තියනවා S6, අයි ෆෝන් 6 එක්ක බැලුවම.

Snapdragon 810 use kale nette heating issue eka hindalu ne. HTC M9 ekei, sony xperia z3+(z4) ekei dekema me heating issue eka gena users lage complain wedi lu. :oo:

Eka hinda tama LG la tikak power adu snapdragon 808 ekata gihilla tyenne.

Mn hitanne na dan tyana apps & games walata meka echchra affect wei kiyala.:rolleyes:
 

Mickey_lk

Member
Jan 19, 2011
452
23
0
ෙගදර
වැදගත් ලිපියක්. රෙප් දුන්නා.
මේ 3න් වඩා හොද මොකද්ද?

Galaxy Grand Prime (LTE)
LG Leon 4G-LTE
Redmi 2 4G LTE

නැත්නම් මේ මිල පරාසයෙ (25,000) වෙන මොන ෆොන් එකද හොද?
 
Last edited:

eyepea

Active member
  • May 9, 2009
    696
    154
    43
    Huawei Honor 4A what news ? Any Ideas ?
    Released in China sometime back, but no noise still :angry:
     
    Last edited:

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    30කට විතර ගන්න පුලුවන් samsung හරි HTC හරි ෆෝන් එකක් කියනවලකෝ...
    dual sim වෙන්නත් ඕනෙ 4G වෙන්නත් ඕනෙ

    bump එකක්වත් දාගෙන යන්න.​
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    http://www.gsmarena.com/huawei_honor_bee-reviews-7235.php

    15ට අඩු සෙට් එකට මේක දාන්න.. හොදම ෆීචස් තියෙන ෆෝන් එකක්..

    1080 විඩියෝ
    ෆ්‍රන්ට් 2 මෙගා පික්සල්, බැක් 8 මෙගා පික්සල්,
    ඇන්ඩ්‍රොයිඩ් කිට් කැට්
    1 gb ram
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    30කට විතර ගන්න පුලුවන් samsung හරි HTC හරි ෆෝන් එකක් කියනවලකෝ...
    dual sim වෙන්නත් ඕනෙ 4G වෙන්නත් ඕනෙ

    bump එකක්වත් දාගෙන යන්න.​

    samsung j7
     

    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    වැදගත් ලිපියක්. රෙප් දුන්නා.
    මේ 3න් වඩා හොද මොකද්ද?

    Galaxy Grand Prime (LTE)
    LG Leon 4G-LTE
    Redmi 2 4G LTE

    නැත්නම් මේ මිල පරාසයෙ (25,000) වෙන මොන ෆොන් එකද හොද?

    samsung j5 වලට යන්න