සිරසේ Overacting

garfieldzz

Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    සිරස කියන්නෙ UNP චැනල් එකක්. ඒක කවුරුත් දන්නවා. ගානට මිනිස්සු UNP එකට හරවනව. ඉස්සර ITN බලපු බය්යො ඔක්කොම දැන් බලන්නෙ සිරස. කොහොමද ගේම...
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    676
    113
    සිරස කියන්නෙ UNP චැනල් එකක්. ඒක කවුරුත් දන්නවා. ගානට මිනිස්සු UNP එකට හරවනව. ඉස්සර ITN බලපු බය්යො ඔක්කොම දැන් බලන්නෙ සිරස. කොහොමද ගේම...

    සිරස බැදුම්කරේ එදා වේලට විකුනනවා...දැන් කරන්නෙ සිරිසේනගෙන් ලැබුනු ඩීල් හා ගන්න ඩීල් වලට සිරිසේනගෙ පැත්ත ප්‍රොමෝට් කරන එක...බැදුම්කරේ යොදාගෙන රනිල් ටයි මහින්දලටයි පැය 24රෙම සිරසෙන් අරිනවා...:lol::lol:

    පක්ශඅතරත් කා අතරත් ඩීල් පිට දුවන්නෙ..එනිසා මහ පක්ශ දෙකේ එවුන්ගෙ වැරදි උන් උන් හිලව්වට ශේප් කරගන්නවා..එනිසා බැදුම්කරේ හරියට කෙරෙයි කියන්න අමාරුයි..හැබැරි පොඩි පක්ශෙක එකෙක් හරි ජවිපෙ එකෙක් හරි ගැවුන කෙස් නම් දෙගොල්ලොම උන්ට ගහල ඇතුලට දාන එක ශුවර්:lol:

    රනිල්-සිරිසේන-මහින්ද ගේම් ගහනවා සිරස තමයි තෝන්කාරයා


    සිරස සිරිසේනව අල්ලගෙන විකුනනවා අරහෙ දෙරණ ලංකාවෙ නිලි බඩු ටිකයි,පොන්ස් ල ටිකයි ෆෝම් කර කර වීක් එන්ඩ් එකේ රියලිටි කිය කිය ගොන් ආතල් දෙනවා රටටම ,අපේ රටේ ටීවි චැනෙල් එකක් බලන්න ගත්තම බඩ දගලනවා:lol:
     
    Last edited: