ඈත් වෙනව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    The two largest galaxies, the Milky Way and the Andromeda, are moving towards each other at about 119 km/s instead of expanding along with the rest of the universe because the gravitational attraction between the two is stronger. In fact, the entire Local Group is collapsing under the gravitational attraction, and in about 3 billion years, the Milky Way and Andromeda will collide! Ahhhh!

    එහෙනං චක්‍රාවාට එකිනෙකා ඈත් වෙනව කියන්නෙ මොකක්ද?
     
    • Like
    Reactions: saja

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එහෙනං චක්‍රාවාට එකිනෙකා ඈත් වෙනව කියන්නෙ මොකක්ද?

    විශ්වයේ ප්‍රසාරනය හා ගුරුත්වාකර්ශනය අතර බල ගැටුමක්
    තියෙන්නෙ....
    ක්ශීරපතය හා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට වල ගුරුත්ව බ්ලය ප්‍රබලයි අවකාශ ප්‍රසාරනයෙන් වෙන ඈත්වීමට වඩා..
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    එහෙනං චක්‍රාවාට එකිනෙකා ඈත් වෙනව කියන්නෙ මොකක්ද?

    අර බැලුමේ කතාව මතක් කර ගනින්.:growl:. අපිට වද දෙන්නේ නැතුව :yes:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    විශ්වයේ ප්‍රසාරනය හා ගුරුත්වාකර්ශනය අතර බල ගැටුමක්
    තියෙන්නෙ....
    ක්ශීරපතය හා ඇන්ඩ්‍රොමීඩා චක්‍රාවාට වල ගුරුත්ව බ්ලය ප්‍රබලයි අවකාශ ප්‍රසාරනයෙන් වෙන ඈත්වීමට වඩා..

    ඒ දෙන්න විතරක් නෙමේ. මුළු ලෝකල් ගෘෘප් එකම ලං වෙනවලු :shocked:
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    හිටන් ,How do galaxies collide in an expanding universe?

    What happens is that there is a battle between the forces of gravity between the two galaxies (which is trying to pull them together) and the expansion of the universe (which is trying to pull them apart). With galaxies that start out quite close together, it is almost always gravity that wins, so in the end the galaxies will collide. This will most likely happen to the Milky Way and the Andromeda galaxy (our nearest large neighbour) in a few billion years.


    ref :

    http://curious.astro.cornell.edu/about-us/97-the-universe/galaxies/cosmology/537-how-do-galaxies-collide-in-an-expanding-universe-intermediate
     
    • Like
    Reactions: AnuradhaRa

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එහෙනං චක්‍රාවාට එකිනෙකා ඈත් වෙනව කියන්නෙ මොකක්ද?

    ඈත් වෙන්නෙ චක්‍රවාට නෙමේ, කාලාවකාශය. එතකොට සමහර එවා ඇත් වෙනකොට සමහර එවා ලං වෙනවා
    ;)
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home
    ඩොනේ පටෝන් :lol: after 3 billion years :baffled:

    1024px-Andromeda_Collides_Milky_Way.jpg
     
    Last edited:

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    පහුගිය ටිකේ ඉදියේ නෑ නේද කිරියේ..?
    අන්න ජීටී ලොක්ක අඩ අඩ ඉදියා උබ නෑ කියල
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,193
    2
    10,799
    113
    Home Sweet Home

    ඔය තියෙන physics උන්මාදෙට A/L කලානම් උබට B හරි A එකක් sure ,
    අපි නම් ඕව අමතක කරලා ගොඩක් කල් :lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    පහුගිය ටිකේ ඉදියේ නෑ නේද කිරියේ..?
    අන්න ජීටී ලොක්ක අඩ අඩ ඉදියා උබ නෑ කියල

    මං හිතුව දැං මාව කාටවත් මතක නෑ කියල
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113

    ඔය තියෙන physics උන්මාදෙට A/L කලානම් උබට B හරි A එකක් sure ,
    අපි නම් ඕව අමතක කරලා ගොඩක් කල් :lol:

    :)
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,314
    113
    ඈත තියෙන ඒව ඈත් වෙනව. ඔය දෙක ලං වෙනව :yes:

    නොසෙල්වෙන නොවෙනස්වන අවකාශයක් නෑ තමා..
    ඒ වුණාට එහෙම දෙයක් තිබුණනං ඒ අවකාශයට සාපේක්ෂව වස්තූන්ට නිරපේක්ෂ වේග දෙන්ඩ තිබුණ..
    kasundp එහෙම බෑ කියන්නෙ ඇයි :confused:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    නොසෙල්වෙන නොවෙනස්වන අවකාශයක් නෑ තමා..
    ඒ වුණාට එහෙම දෙයක් තිබුණනං ඒ අවකාශයට සාපේක්ෂව වස්තූන්ට නිරපේක්ෂ වේග දෙන්ඩ තිබුණ..
    kasundp එහෙම බෑ කියන්නෙ ඇයි :confused:

    එහෙම නැති හින්ද :( ඊතර තිබ්බ නං දෙන්න තිබ්බ තමා :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නොසෙල්වෙන නොවෙනස්වන අවකාශයක් නෑ තමා..
    ඒ වුණාට එහෙම දෙයක් තිබුණනං ඒ අවකාශයට සාපේක්ෂව වස්තූන්ට නිරපේක්ෂ වේග දෙන්ඩ තිබුණ..
    kasundp එහෙම බෑ කියන්නෙ ඇයි :confused:

    මොකක් හරි වස්තුවක චලිතය විස්තර කරන්න පුලුවන් තවත් වස්තුවකට සාපේක්ශව විතරයි...
    උබ උපකල්පනය කරපන් විශ්වයේ තියෙන්නෙ එකම එක වස්තුවක් විතරයි කියල....
    අවකාශයත් පරසාරනය වෙන්නෙ නෑ කියල...
    උබ කොහොමද දැනගන්නෙ වස්තුව මොන ප්‍රවේගෙන්ද යන්නෙ කියල.??