Exclusive:දෙරණට නඩු වැටෙන ලකුණු..

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    Exclusive:දෙරණට නඩු වැටෙන ලකුණු..

    Exclusive ...දෙරණට නඩු වැටෙන ලකුණු...
    අනුර දිසානායක සහභාගි වූ 'දෙරණ 360' දේශපාලන සංවාදය පටිගතකිරීම අතරමග නවතා දමාඇත.....
    පටිගත වූ සියළු Video පිටපත් පොලිස්පති හරහා FCID භාරයට ගෙන අතර මේ වනවිට ඒවා පරික්ෂාකරමින් සිටි...
    අදාළ සංවාදයේ පටිගත වූ කොටස මෙසේය.......
    * ..*...*..*..*..*..*..*..*..*..*..*..*..*.
    දිල්කා: ''ආයුබෝවන් මන්ත්රීතුමා....''
    අනුර දීසා.: ''ආයුබෝවන්....''
    දිල්කා: මම මුලින්ම මෙහෙම ඇහුවොත්...වෙනස සැපද...?
    අනුර දීසා.: මට නම් ලොකු වැරද්දක් නැහැ.......
    දිල්කා: මම අහන්නේ ඔබතුමාට නෙමෙයි...රටට...?
    අනුර දීසා.: ඒක අහන්න ඕන රටෙන්..මගෙන් නෙම්යිනේ...මට කියන්න පුළුවන් මං ගැන විතරයි...
    දිල්කා: ස්තුතියි...බලන්න ඔබට මතකද කියලා මේ කථාව ..
    (දිල්කා පරණ වීඩියෝවක් පෙන්වයි
    ..
    අනුර දීසා.: මට මතකයි ...
    දිල්කා: මේකේ විදිහට ඔබතුමා කියනවා Port city ය නවත්තවනවා කියලා...ඒක නවත්තුවද..?
    අනුර දීසා.: ඔව් අපි ඒක නැවැත්තුවා...දැ
    න් එහෙම එකක් නෑ ..දැන් තියෙන්නේ Financial City .....
    දිල්කා: නම විතරයි නේද වෙනස්..?
    අනුර දීසා.: ඔයාට එහෙමද හිතෙන්නේ....? කලින් තිබ්බේ හෙක්ටයාර් 233....දැන් හෙක්ටයාර් 269ක්..
    දිල්කා: ඔබතුමාලා කිව්වා Port city එක ගොඩකරන්න මුළු ලංකාවේම කළු ගල් යනවා කියලා...........දැන් හෙක්ටයාර් ගානත් වැඩිවෙලා....එතකොට දැන් කළු ගල් යන්නේ අඩුවෙන්ද....?
    අනුර දීසා.: (අනුරට උපරිමයෙන් මල පනී ..ඔහු වෙව්ලමින් මෙසේ කියයි..)
    දිල්කා ......ඔයා නිකං රාජපක්ෂලාට කඩේ යන්න එපා ....ලජ්ජා නැද්ද..? අපි දන්නවා ඒ කාලේ ඔයා නාමල් එක්ක නටපු නාඩගම් .....ඔයාට ඔය තියෙන්නේ Lambogini නැතිවෙච්චි දුක.......මෙව්වා මහ පහත් වැඩ...අපි ආයේ දෙරණට එන්නේ නෑ ........ඔයා ලැහැස්තිවෙන්න FCID යන්න...මම දැන්ම පොලිස්පති තුමාට කතා කරනවා....
    මේ සමගම ඔහු මැදිරියෙන් ඉවත්ව ගිය අතර, කෙසේ හෝ නීතිය නමල, දෙරනටත්, දිල්කටත් නඩු දමා හිරකරන ලෙස කුජිත මහතා පොලිසියට දැනුම් දී ඇත..........
    සියළු අත්අඩංගුවට ගැනීම් සමාජයේ සාධාරණය කිරීමට හරින්ගේ, රාජිතගේ,මංගලගේ මඩ බලකායට බාරදි ඇත..
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,924
    40,735
    113
    දිල්කා ද ජාතියේ වීර විහාරමහා දේවී මාතා

     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    :lol::lol:
    අඩෝ දිල්ක එක්ක කියවනව බොරු කැරිම කටක් තියෙන්නේ ඒකිගෙ පුක වගේම තම කටත්....
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    Namalayath ekka dilkath hitiyada...

    no..
    Dilka baduwak neweyi danna widiyata..
    meakige kata nisa thama famous.. derane dilip jayaweerage kalu salli walin salary gannawa kiyana eka thama mekita thiyana case1 ithin..
    meki marry kale wanajiwi1 weda karana normal kollek love scne1kin...
    derana MR lata kade yana nisa mekitath ithin yanna wenawa kade...
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    දිල්කාට හැබැයි රනිලාට අරින්න බැරිඋනා.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    112.gif
    BUMP
    rasta.gif