කැළණිය මානෙල්වත්ත විහාරස්ථානය

krishan003

Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    කැළණිය මානෙල්වත්ත විහාරස්ථානය

    ජනවාරි 1 වෙනිදම ගියා ලස්සන විහාරයකට
    අලුත් අවුරුද්දේ පලමු ඡායාරූප එකතුව
    අදහස් දක්වන්න සහෝදරවරුනි
    :cool::cool::cool::cool::cool:

    103bvj7.jpg

    24g3w3b.jpg

    sebytz.jpg

    2njva0o.jpg

    33xu97a.jpg

    1zn51dd.jpg

    2nq8lkh.jpg

    2lnixhx.jpg

    faa62c.jpg

    x1eus0.jpg

    ifztph.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අන්තිම ෆොටෝ එකනම් පට්ට..:cool:
    ඩ්‍රෝන් එකක් නගන්න අවුලක් නැද්ද ඕක ඇතුළේ..:confused:
    එක සැරයක් ධාතු බලන්න ගියා.. ඊට පස්සේ ටකරං වලින් වහගෙන හෙන ප්‍රොජෙක්ට් එකක් කරනවා දැක්කා..:yes:
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    අන්තිම ෆොටෝ එකනම් පට්ට..:cool:
    ඩ්‍රෝන් එකක් නගන්න අවුලක් නැද්ද ඕක ඇතුළේ..:confused:
    එක සැරයක් ධාතු බලන්න ගියා.. ඊට පස්සේ ටකරං වලින් වහගෙන හෙන ප්‍රොජෙක්ට් එකක් කරනවා දැක්කා..:yes:

    Tnx Bro:cool::)
    මම අහල අවසර අරන් යැව්වෙ බ්‍රෝ.ඒක නිසා අවුලක් උනේ නෑ.
    මම ඇහුව ව්දියට ඕක තමාලු දකුණු ආසියාවෙ ලොකුම භික්ශු විද්යාලය
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    දෙපාරක් ගිහින් තියෙනව වෙඩින් ෂූට් වලට.. ඒත් ඉතිම් මේ වගේ ලස්සනක්නන් දකින්න ලැබුනෙ නැහැ.. ඒකට අපිට කොයින්ද ඩ්‍රෝන්..
    පට්ට බ්‍රෝ.. +24
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    දෙපාරක් ගිහින් තියෙනව වෙඩින් ෂූට් වලට.. ඒත් ඉතිම් මේ වගේ ලස්සනක්නන් දකින්න ලැබුනෙ නැහැ.. ඒකට අපිට කොයින්ද ඩ්‍රෝන්..
    පට්ට බ්‍රෝ.. +24

    ඇයි බන් උබලා වෙඩිමක් ගන්න උන්ට ශූට් කරන්නේ? පව් නේ බන්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි බන් උබලා වෙඩිමක් ගන්න උන්ට ශූට් කරන්නේ? පව් නේ බන්

    කොරටු කරන අනාථගමේහ් කුකුලොහ් ඔන්ලයින් ආවාම ඔහොම තමයි
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කොරටු කරන අනාථගමේහ් කුකුලොහ් ඔන්ලයින් ආවාම ඔහොම තමයි

    එහෙම කියන්න එපා ආයුබොවන්ඩ... ලබා උපන් හැටි නොවැ... :nerd::nerd:
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    දෙපාරක් ගිහින් තියෙනව වෙඩින් ෂූට් වලට.. ඒත් ඉතිම් මේ වගේ ලස්සනක්නන් දකින්න ලැබුනෙ නැහැ.. ඒකට අපිට කොයින්ද ඩ්‍රෝන්..
    පට්ට බ්‍රෝ.. +24

    ස්තූති සහෝ. ඔබ තුමා වගේ ප්‍රවීනයෙක් නොවේ.ආසාවට ගත්ත.හවස නිසා ඉර එළිය එක්ක ලස්සනට වැදුන සහෝ ෆොටෝ ටික

    :cool::cool::):)
     
    krishan003

    Active member
  • Mar 26, 2008
    315
    125
    43
    මහ පොලොවේ.....
    bump machan+
    :cool:ස්තූති සහෝ

    Good job. Rep added mate
    :):cool:ස්තූති සහෝ

    :):cool:ස්තූති සහෝ

    කොරටු කරන අනාථගමේහ් කුකුලොහ් ඔන්ලයින් ආවාම ඔහොම තමයි
    :lol::lol:

    එහෙම කියන්න එපා ආයුබොවන්ඩ... ලබා උපන් හැටි නොවැ... :nerd::nerd:
    :lol::lol::D
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo

    ස්තූති සහෝ. ඔබ තුමා වගේ ප්‍රවීනයෙක් නොවේ.ආසාවට ගත්ත.හවස නිසා ඉර එළිය එක්ක ලස්සනට වැදුන සහෝ ෆොටෝ ටික

    :cool::cool::):)

    කව්ද දැන් කිව්වේ මම අර මොන ප්‍රවීනයෙක්ද මොකෙක්ද කියල? පිස්සුද බන්...
    උබේ පොටෝ ටික පට්ට..:cool::yes:
     
    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    කව්ද දැන් කිව්වේ මම අර මොන ප්‍රවීනයෙක්ද මොකෙක්ද කියල? පිස්සුද බන්...
    උබේ පොටෝ ටික පට්ට..:cool::yes:

    ඒක නම් ඇත්ත. බම්බලපිටියේ වයින් ස්ටෝස් එකට හවස 4 ,5 වෙනකොට ගියා නම් බුවා ඇති ගල් කාලත් අතේ තියන්. ප්‍රවීන කියන වචනේ නම් පොඩ්ඩක් ගැල පෙනවා මදි.